බිලී පූජා ප්‍රශ්ණය නිවැරදිව තේරුම් ගමු...

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මේ වගේ ප්‍රාථමික මට්ටමේ ම්ලේච්ඡ තේරුමක් නැති හිංසාවාදී ආගමික චාරිත්‍ර වාරිත්‍ර ඇදහීම නතර කරන්න ඕනේ...:no::no::no::no::no:

    මෙච්චර ලෝකේ දියුණු වෙලත් මුන් තාමත් බිලි පුජා කරනවනෙ...:eek::eek::eek:
     
    Freestyle Rap

    Member
    Sep 14, 2011
    149
    19
    0
    ;
    අපේ එළකිරි එකේම ඉන්න ඉන්දියාවේ තමිල්නාඩුවේ දෙමළ යාළුවෙක්ගෙන් මම මේක ගැන ඇහුවා. එයාට සිංහල නම් බැහැ. මොනවා උනත් එයාගේ උත්තරය වුනේ මේක. :) ඇත්ත තේරුම් ගන්න මේක උදව්වක් වේවි කියලා හිතෙන නිසා පල කරනවා :)

    timewast.suren said:
    hahhahaha bro...thats the Hindus...some poor people do this....
    but now people has changed.... once upon a time its doing every place...but now some groups. (i mean some non Politician team) try to stop this nonsense.....
     
    taxman

    Banned
    Jul 3, 2011
    45
    7
    0
    මේකට එකම විසදුම සියලූම ආගම් තහනම් කරලා, ආගම් නැති ලෝකයක් ඇති කරන එක.අන්න එදාට මිනිස්සු බුද්ධිය කියන එක පාවිච්චි කරන්න පටන් ගන්නවා.
     
    taxman

    Banned
    Jul 3, 2011
    45
    7
    0
    මහින්ද රාජපක්ෂ ඇතෙක් මරලා ඇත් දල පූජා කරලා අපලයක් දුරු කර ගන්න පූජාවක් කරපු එක පසු ගිය දවස් වල මාධ්‍ය වල ප්‍රචලිත වුනා. එලකිරි එකෙත් ත්‍රෙඩ් ගියා. එතකොට මේ හුඟක් අය කට වහගෙන හිටියා.
    දැන් නූගත් දෙමල අය, නූගත් මුස්ලිම් අය හජ්ජි වෙනුවෙන් සතුන් මරන කොට බෙරිහන් දෙනවා.ඒ ජාතිවාදය ඉහ වහ ගිහිල්ලා මිසක් සත්ව කරුනාවෙන් නම් නෙවෙයි
     
    taxman

    Banned
    Jul 3, 2011
    45
    7
    0
    Elephant calf sacrificed for President’s ‘Prana Pooja’

    User Rating:
    rating_star.png
    rating_star.png
    rating_star.png
    rating_star.png
    rating_star_blank.png
    / 10
    PoorBest
    Thursday, 11 August 2011 18:40
    28 Comments

    visnumr.jpg
    An elephant calf has died in Pinnawala Elephant Orphanage on the 9th. The calf had been born on 16th January to the she elephant called ‘Lasanda.’ However, this elephant mother had been separated from its calf on a request by the President and was offered to Vishnu Temple at Devinuwara.
    The calf, saddened by the separation from its mother, had refused to consume milk given to it instead of its mother’s milk. As a result the calf developed diarrhea and died due to dehydration say officials of the elephant Orphanage.
    images-photos-Daily-2011-Augest-11-visnu00-360x292.jpg
    Meanwhile, the she elephant ‘Lasanda’ has been offered to Vishnu Temple to fulfill a ‘Prana Pooja’ (life offering), an offering that is made to fulfill certain requirements say astrologists. This vow is fulfilled by offering a she elephant that has milk in its udder to Vishnu Temple.
    The President, to avoid the public disapproval, stated to the country that he offered an elephant calf to the temple. (This was stated in banners displayed for the ceremony.) This was given publicity through the media as well. However, the photographs we publish here show that the President offered not a calf but ‘Lasanda,’ an adult elephant.
    There have been several such offerings of elephants to temples and other religious places, despite opposition by the public, during the Mahinda Rajapakse administration. Already the Minister of Agrarian Services and Wildlife has stated that 300 elephants and calves would be given to religious places after the ongoing census of elephants for which all environmental organizations have opposed. Considering the incident that lead to the death of the elephant calf it could be presumed that these 300 elephants and calves are given to religious places to fulfill a vow.
    However, the thirst of the so-called leaders to make various offerings and fulfill vows has become a threat to the elephants of Sri Lanka. Hence, we believe that it is the responsibility of all to oppose the elephant massacre that is being carried out uninterruptedly at present.
    visnu02.jpg
     
    Mar 3, 2011
    12
    3
    0
    35
    Wattala
    ubala thama waddo wage..saththu marala paw kalama deviyo ashirwada karanawa nam..eka mara deiyekne...hikzz..e deiyanwa hambela chat parak danna thibba nam deiange kane agili gahaganna kiyanna thibba..minissunwa rawattana wada owa..ada kale modayo me wage boru wada walata ahu wenawane aththata..
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    අපේ එළකිරි එකේම ඉන්න ඉන්දියාවේ තමිල්නාඩුවේ දෙමළ යාළුවෙක්ගෙන් මම මේක ගැන ඇහුවා. එයාට සිංහල නම් බැහැ. මොනවා උනත් එයාගේ උත්තරය වුනේ මේක. :) ඇත්ත තේරුම් ගන්න මේක උදව්වක් වේවි කියලා හිතෙන නිසා පල කරනවා :)

    සතුන් මරා දෙවියන්ට පූජා කරන එක ග්‍රීක බහු දේවවාදී සංස්කෘතියේ තිබුනා. එකළ හිටපු හර්කියුලීස්, අකිලිස් වැනි ග්‍රීක වීරයන් සියුස්, ඇතීනා ආදී දෙවිවරුන්ට සතුන් බිළි දීම සුලභ දෙයක්. ග්‍රීක සාහිත්‍යයෙන් මේක පේනවා. (අවාසනාවකට වගේ හොලිවුඩ් චිත්‍රපට වල නම් මඟ අරිනවා. නමුත් මේක ඉතාම සාමාන්‍ය දෙයක් :rolleyes:).

    ආර්ය ආක්‍රමණය සමඟ ග්‍රීක සංස්කෘතිය දඹදිවට ගියා. එකළ දඹදිව පැවති ඒක දේවවාදී සංස්කෘතිය බහු දේවවාදී ග්‍රීක සංස්කෘතිය සමඟ මිශ්‍ර වීමෙන් බහු දේවවාදී වෛදික සංස්කෘතිය නිර්මාණය වුනා.

    මේ සංස්කෘතියේ ප්‍රචණ්ඩත්වයට ඉහළ තැනක් ලැබෙන අතර බිලි පූජාවන්ටද තැනක් තිබුණා.

    බුදුන් වහන්සේ පහළ වුනේ මේ සංස්කෘතික වෙනස ක්‍රියාත්මක වෙමින් සිටින විට. බුදු දහම සමස්ථයක් වශයෙන් වෛදික දර්ශණයට විරුද්ධයි.

    පසුව බුදු දහමේ සහ ජෛන ආගමේ අවිහිංසාවාදී ලක්ෂණ වෛදික සංස්කෘතිය සමඟ මිශ්‍ර වීමෙන් හින්දු ආගම ඇති වුනා.

    හින්දු ආගම අවිහිංසාවාදීයි. නමුත් වෛදික දර්ශණයේ සමහර කොටස් (බිලි පූජා වැනි ) තාමත් ඉන්දියාවේ තිබෙනවා.

    වැදගත්ම දේ මේකයි. ග්‍රීක ආගම තාම ග්‍රීසියේ ක්‍රියාත්මකයි (ක්‍රිස්තියානුවන්ගේ දැඩි මර්දනය කිරීම් යටතේ පවා ). නමුත් ඔවුන් බිලී පූජා තියන්නේ නැහැ.
    :lol: ඉන්දියාව අමතක කරමු. කොහෙවත් යන අපේ රටේ මේවා තියන්නේ ඇයි??:baffled:
     
    :yes::yes::yes:
    ඒක තමයි.
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land

    niyama prashne eka thamai :yes: :yes:
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    Thanks for the info machan. Anyway, if there is a killing associated with a certain religion, we still cannot reject the whole religion because of that. There might be good part. But the thing here is, regardless of what ever religion a person is believing he should understand that killing an animal is not ethical.