බිව්වට පස්සේ කොල්ලෝ ඕනවට වඩා POLITE (ආචාරශීලි) ව&a

බිව්වට පස්සේ කොල


  • Total voters
    44
  • Poll closed .

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    කවුරු උනත් ඌ එල කොල්ලෙක්නෙ. ඇයි උබල හිනාවෙන්නෙ. :lol::lol::lol::lol:
     

    burncash

    Member
    Jun 5, 2008
    328
    43
    0
    planet 51
    හොඳ වෙලාවට අපි දෙන්න වැඩ කරන්නේ එකම තැන නෙවෙයි. මම කොල්ලුපිටියේ, ඔයා කොහෙද?
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඔව් කියන්න තමයි වෙන්නෙ.
    සමහරු සොරි කියන වචනෙ ඕනවටත් වඩා පාවිච්චි කරනවා.
    සමහර විට තමන්ට වෙරි නැති බව පෙන්නන්න වෙන්න ඇති.
    හැබැයි සමහරවිට ..පොලයිට් කැලේ තමයි.
     
    ඔව් කියන්න තමයි වෙන්නෙ.
    සමහරු සොරි කියන වචනෙ ඕනවටත් වඩා පාවිච්චි කරනවා.
    සමහර විට තමන්ට වෙරි නැති බව පෙන්නන්න වෙන්න ඇති.
    හැබැයි සමහරවිට ..පොලයිට් කැලේ තමයි.

    :lol::lol::lol::lol: