බිව්වට වදින්නේ නැති උන් වරෙව්
දැනට අවුරුදු 5ක් වගේ වෙනවා මම බොන්න පටන් අරන්.
ජින්තුවා වගේ බේබදු කමට දිනපතා බොන්නේ නම් නෑ
කලාතුරකින් තමා බොන්නේ
අළුත් අවුරුද්දකට,යාළුවෙක්ගේ උපන්දිනේකට වගේ.
එහෙම උනත් මට ලේසියකට වදින්නේ/වෙරි වෙන්නේ නෑ.
ඇල්කොහොල් පර්සන්ටේජ් එක 33.5% වගේ තියෙන එකකින් බෝතලයක් විතර (750ml) ගැහුවමනම් පොඩ්ඩක් ඔළුව කැරකෙනවා වගේ ගතියක් එනවා පැය බාගෙකට විතර.
තව තාටහරි මේ ප්රශ්නේ තියෙනවද? 