බිව්වට වදින්නේ නැති උන් වරෙව්

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    නියමෙට වදින්න ඇබ්සින්ත් එකක් හදල ගහපන් :lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ammah gini wathura bonawa wage ati :lol:
    අමුවෙන් ගහන්න හොඳ නෑ. අල්කොහොල් ප්‍රතිශතේ වැඩි නිසා :D අපේ එලකිරි එකේ එකෙකුත් ඕකක් ගහන වීඩියෝ එකක් තියෙනවා :lol:
     
    wasantha91

    Member
    Mar 13, 2010
    123
    19
    0
    අම්මටහුදු මචෝ.. උබටත් ඔහොමද මම හිතන් හිටියේ මට විතරක් කියලා. මමත් සාමාන්යෙන් බොන්නේ අවස්ථාවලදී විතරයි.. මම ඉස්සර බොන්න දන්නෙත් නා. මම හිටපු ගමන් Night club යනවා. දවසක් මාරු වැඩක් වුන.. උබල දන්නවනේ ඉතින් ඔය Night Club වලට ගියහම කෙල්ලෝ බලන්නේ කොම හරි මුළු සේරම හරි පොවන්නනේ. මේ ලදී මමත් ගිහින් මට පෙව්වා බීර බෝතලයකුයි. red rum එකයි. white lable බගේකුයි. අඩෝ විශ්වාස කරන්නේ නෑ.. මම බොන ගමන් හිතුවේ මම අද ඉවරයි.. කෙල්ලගේ බද උද තම නිදා ගන්නේ කියලා. එත් මම හොදට පැය 2 ක් විතර Dance කළා. කෙල්ලටත් මාර upset කියල තේරුණා. මොකද මම හොද සිහියෙන් එකිත් එක්ක කතා කරනවා. තව එකිත් එක්ක මම නිදා ගත්තත් එක්ක. ඒකිට කර කැවෙන්න වෙරි... හැබැයි ඊලග දවසේ උදේ නම් මට බොක යන කොට දෙවියෝ මතක් වුනා
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    ඇයි උබ අරක්කු කියල කෝපි ද බීල තියෙන්නේ? :oo:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    එක ෂොට් එක හදන්න දහසක් දේවල් කරන්න ඕන බන්.. නැත්නම් ඔකේ කෑලි හොයන්නත් නැ :dull:

    :frown: :rolleyes:

    උබගාව absintheද තියනව කිවුවේ? මම හිතුව නිකන් එකක් කියල. ඕව මෙහෙ තියනවද බන්? ගාන කීයද? :oo:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    උබගාව absintheද තියනව කිවුවේ? මම හිතුව නිකන් එකක් කියල. ඕව මෙහෙ තියනවද බන්? ගාන කීයද? :oo:

    1. :) ඒවා එකක් තමා.. මම රට ඉඳල එනකොට ගෙනාපු බඩ්ඩක්... තාම පල් වෙනවා ඒක.. :(