අම්මටහුදු මචෝ.. උබටත් ඔහොමද මම හිතන් හිටියේ මට විතරක් කියලා. මමත් සාමාන්යෙන් බොන්නේ අවස්ථාවලදී විතරයි.. මම ඉස්සර බොන්න දන්නෙත් නා. මම හිටපු ගමන් Night club යනවා. දවසක් මාරු වැඩක් වුන.. උබල දන්නවනේ ඉතින් ඔය Night Club වලට ගියහම කෙල්ලෝ බලන්නේ කොම හරි මුළු සේරම හරි පොවන්නනේ. මේ ලදී මමත් ගිහින් මට පෙව්වා බීර බෝතලයකුයි. red rum එකයි. white lable බගේකුයි. අඩෝ විශ්වාස කරන්නේ නෑ.. මම බොන ගමන් හිතුවේ මම අද ඉවරයි.. කෙල්ලගේ බද උද තම නිදා ගන්නේ කියලා. එත් මම හොදට පැය 2 ක් විතර Dance කළා. කෙල්ලටත් මාර upset කියල තේරුණා. මොකද මම හොද සිහියෙන් එකිත් එක්ක කතා කරනවා. තව එකිත් එක්ක මම නිදා ගත්තත් එක්ක. ඒකිට කර කැවෙන්න වෙරි... හැබැයි ඊලග දවසේ උදේ නම් මට බොක යන කොට දෙවියෝ මතක් වුනා