බිල්ලෝ දැකල නැ නේ.... මෙන්න බලාගනින් බිල්ලෝ....
උඹල අහල ඇති 1987-89 කලබල කාලේ හිටිය බිල්ලෝ කියල ජාතියක්. බිල්ලෝ කියන්නේ JVP එකේ ඉඳල JVP එකට එරිහිව ඔත්තු දෙන උන් සහ ඒ ගම් පළාතේ ඉන්න JVP එකට සම්බන්ද නැති උන්.. බිල්ලෝ JVP එකට සම්බන්ද අය වගේම උන්ට පුද්ගලික ඇරියස් තියන මිනිස්සුත් අල්ලලා දුන්න JVP කියල. ඒ දවස් වල ආණ්ඩුවේ ආමි, පොලිස්, ප්‍රා, කළු බළල්ලු වගේ අය මේ බිල්ලෝ කියන උන් අරන් ගමේ හන්දි වල වාහන නවත්තගෙන දවල්ට ගමේ මිනිස්සු ගෙනල්ල පෝලිම් ගස්සනවා. පෝලිම් ගස්සලා හදුනා ගැනීමේ පෙරට්ටුවක් තියනව බිල්ලට. බිල්ල කියන එකාගේ මුණ අනිවාර්යෙන් වහල තියෙන්නේ ඇස් දෙක විතරක් පෙන්න. උ කරන්නේ ඒ පෝලිමේ එන මිනිස්සුන්ගෙන් JVP එකට සම්බන්ද අය දැක්ක ගමන් ඔව් කියල ඔලුව වනන්න. ඒ විදියට අල්ලලා දීපු අය අපහු ඉතින් ජීවිතේට ගෙදර එන්නේ නැ. ඒ මිනිස්සු ඉතින් ටයර් සායක නැත්නම් වලේ... බිල්ලෝ කියන උනා ඉතා අසාදාරන විදියට උන් එක්ක ඇරියස් තියන මිනිස්සු තමයි ගොඩක් JVP කියල අල්ලලා දීල තියෙන්නේ.
මේ video එකේ වාහනේ මුණ වහල ඉන්නෙත් ඔය කියන බිල්ලෙක්......

ප්‍රා කියන්නේ මොකක්ද
සිරාවටම මොකක්ද කලු බලල්ලු..කහ බලල්ලු...රාජිතට තියන සම්බන්ධය මොකද්ද
------ Post added on Jun 27, 2022 at 4:54 AMප්‍රා කළු බළල්ලු කහ බළල්ලු කියන්නෙ පැරාමිලිටරි කණ්ඩායම්. ගොඩක් වෙලාවට මිලිටරි සාමාජිකයන්ගෙන්, පොලිස් නිලධාරින්ගෙන් සහ ඒ කාලෙ රජ කරපු පාතල කාරයින්ගෙන් හැදුන ආණ්ඩුවට සපෝට් කරන, නමුත් ආණ්ඩුවෙ හමුදාවන්ට අයත් නොවෙන මිලිටන්ට් ගෲප්ස්. ප්‍රා කියන්නෙ PRRA අකුරු හතර. Peoples' Revolutionary Red Army.
Last edited: