බිෂනේ කාලේ බිල්ලෝ..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    බිල්ලෝ දැකල නැ නේ.... මෙන්න බලාගනින් බිල්ලෝ....

    උඹල අහල ඇති 1987-89 කලබල කාලේ හිටිය බිල්ලෝ කියල ජාතියක්. බිල්ලෝ කියන්නේ JVP එකේ ඉඳල JVP එකට එරිහිව ඔත්තු දෙන උන් සහ ඒ ගම් පළාතේ ඉන්න JVP එකට සම්බන්ද නැති උන්.. බිල්ලෝ JVP එකට සම්බන්ද අය වගේම උන්ට පුද්ගලික ඇරියස් තියන මිනිස්සුත් අල්ලලා දුන්න JVP කියල. ඒ දවස් වල ආණ්ඩුවේ ආමි, පොලිස්, ප්‍රා, කළු බළල්ලු වගේ අය මේ බිල්ලෝ කියන උන් අරන් ගමේ හන්දි වල වාහන නවත්තගෙන දවල්ට ගමේ මිනිස්සු ගෙනල්ල පෝලිම් ගස්සනවා. පෝලිම් ගස්සලා හදුනා ගැනීමේ පෙරට්ටුවක් තියනව බිල්ලට. බිල්ල කියන එකාගේ මුණ අනිවාර්යෙන් වහල තියෙන්නේ ඇස් දෙක විතරක් පෙන්න. උ කරන්නේ ඒ පෝලිමේ එන මිනිස්සුන්ගෙන් JVP එකට සම්බන්ද අය දැක්ක ගමන් ඔව් කියල ඔලුව වනන්න. ඒ විදියට අල්ලලා දීපු අය අපහු ඉතින් ජීවිතේට ගෙදර එන්නේ නැ. ඒ මිනිස්සු ඉතින් ටයර් සායක නැත්නම් වලේ... බිල්ලෝ කියන උනා ඉතා අසාදාරන විදියට උන් එක්ක ඇරියස් තියන මිනිස්සු තමයි ගොඩක් JVP කියල අල්ලලා දීල තියෙන්නේ.

    මේ video එකේ වාහනේ මුණ වහල ඉන්නෙත් ඔය කියන බිල්ලෙක්......

    ප්‍රා කියන්නේ මොකක්ද

    සිරාවටම මොකක්ද කලු බලල්ලු..කහ බලල්ලු...රාජිතට තියන සම්බන්ධය මොකද්ද

    ප්‍රා කළු බළල්ලු කහ බළල්ලු කියන්නෙ පැරාමිලිටරි කණ්ඩායම්. ගොඩක් වෙලාවට මිලිටරි සාමාජිකයන්ගෙන්, පොලිස් නිලධාරින්ගෙන් සහ ඒ කාලෙ රජ කරපු පාතල කාරයින්ගෙන් හැදුන ආණ්ඩුවට සපෝට් කරන, නමුත් ආණ්ඩුවෙ හමුදාවන්ට අයත් නොවෙන මිලිටන්ට් ගෲප්ස්. ප්‍රා කියන්නෙ PRRA අකුරු හතර. Peoples' Revolutionary Red Army.
    ------ Post added on Jun 27, 2022 at 4:54 AM
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Mata mathakai dawasak rathu irawage political program ekaka wijitha herathta billa kiwwa anith pette kaurihari
    ඌට ඕන දෙයක් කියන්න පුළුවන්. එත් මේක තමයි ඇත්ත. ඒ කලේ ආණ්ඩුවට මේ වගේ ආතල් දි දී ඉන්න ඕනේ නැ. උන්ට ඕන නම් ඕන එකෙක් අරන් යන්න පුළුවන් වාතාවරනයක් තිබ්බේ ඒ කලේ.මානව හිමිකම් අරව මේවා මොනවත් නැ ඒ කලේ අපිට. මොන රටකින් වත් කිසි දෙයක් කියන්නේ නැ.. උන් බිල්ලෝ පාවිචිචි කරේ හරියටම කරදර කරන උන් හොයා ගන්න. එතකොට ඒක නවත්තන්න උන්ට ලේසි වෙයි කියල හිතිලා වෙන්න ඇති..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,017
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට මතකයි තාත්ත කියනව ඒ දවස්වල රෑ අයිඩී එකතුකරන්න ඇවිල්ලා අම්මගෙයි තාත්තගේයි අයිඩී දෙක දීලා ලෑලි ගේට්ටුවේ පොල්ලක් හරහට තියන්න යනකොට කලුවරේම ළඟ හිටිය එකෙක් තුවක්කුවක් දික්කරලා ඒයි ඒයි කියල කෑගහල. තාත්තා මිනිහව දැකලත් නෑ, මිනිහ හිතල පොල්ල අරන් තියෙන්නේ ඌට ගහන්න කියල. 😳

    පස්සේ හෙන කාලයක් යනකං අයිඩී එක හදාගන්න බැරිව තාත්ත ලයිට් බිල් වතුර බිල් සාක්කුවේ දාගෙන යනවා මොකෙක් හරි ඇහුවොත් පෙන්නන්න😔
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    අර film එක හරියට බැලුවානම් ඔය jvp එක ගැන මවල තියන බැඩ් image එක නැති වෙනවා. විජේ විරගේ කතාව.
    අද වගේම තමා එදත් නූගතුන් අතරට ප්‍රශ්නය ගියා ගමන් වෙන්නේ වෙන දෙයක්. කොහොම සංවිධානය උනත් මිනිස්සු පාලනය කරන්න අමාරුයි. අදත් හැම කුණු ගොඩක්ම jvp එක පිටින් යනවා වගේ එදා උනේ ත් ඒ ටික
     
    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    ජේවපෙ කැරැල්ල ගැන හරියට දන්න එවුන් කවදාවත් ඒක ජේවිපෙ උඩට දාන්නේ නෑ.
    එදා සිද්දවෙච්චි අපරාදවලින් 90% කට වඩා කලේ රජයයි උන්ට හිතවාදි හැතිකරයයි.
    ඒ දවස්වල ගමේ පාඩුවේ හිටපු උගත් කොල්ලෙක් දැක්කම ඇහැට කණට ලස්සනට ඉන්න කෙල්ලෙක් දැක්කම උන්ට ජේවිපෙ ලේබල් ගහල උන්ව ඉස්සුවා. දූෂනය කලා. මැරුවා.
    මම දන්න එක කතාවක් තියෙනවා. ලස්සන කෙල්ලක් පාඩුවෙ හිටියා. රෑ හමුදාවෙන් කියල ගෙදරට ඇවිල්ලා ජේවිපෙ ලේබල් ගහල ඉස්සුවා. දවස් දෙකකට පස්සෙ කෙල්ලව ගේ ළගට ගෙනල්ල දානව.
    දවස් දෙකක් තිස්සෙ සෙට් එකක් එක දිගට මේකිව දූෂනය කරලා. අන්තිමට මේකිගෙ ඔලුව නරක් වුණා. කාලයක් ගියා. අන්තිමට කාමරේ දොරවල් ලොක් කරගෙන ගිනි තියාගෙන මැරුණා. ඔය වගේ කතා ඕන තරම්. වධකාගාරවලට අහිංසක උගත් කොල්ලො කෙල්ලේ කී දෙනෙක් පරලොව යැව්වද? අන්තිමට උගත් පරම්පරාවක් වද කරලම දැම්මා. අන්තිමට ඉතුරු වුණේ බයියොයි ටොයියොයි විතරයි. උන්ට මොළයක් නෑ. අචලතාපීයි. ගද සුවද දැනෙන්නේ නෑ. උන් හදපු ආණ්ඩුවල සැප තමයි අද අපි මේ විදින්නේ. ඡන්දයක් ළං වෙන කොට 88, 89 මතක් කරලා වැළලෙන්නේ ඒ අචලතාපි වේසිගෙ පුතාල. උන්ට ඕන මාරුවෙන් කොළ එකාගෙයි නිල් එකාගෙයි පයිය උරන්න. නැත්තං පුක දෙන්න.
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    දැන් මේක බැලුවත් මේ පොස්ට්මයි.ආණ්ඩුවේ කැම්පේන් කරන සෙට් එකක් මේකට රිංගගෙන වගේ අප්පිරියි. දැන් ජීවත් වෙන හැටිත් දාමුකෝ 88/89 දැකලම ඇති වෙලා.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,591

    අපරාදෙ ඒකාලේ ජෙප්පන්ට තිබුනේ 8 පාස් ගෝතයින්ගෙන් ගුටි කාලා මැරෙන්නැතිව ජේආර් ප්රේමදාස හර වෙන පරයෙක් හරි මරාගෙන මැරෙන්න
     
    • Like
    Reactions: War Fighter

    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    අපරාදෙ ඒකාලේ ජෙප්පන්ට තිබුනේ 8 පාස් ගෝතයින්ගෙන් ගුටි කාලා මැරෙන්නැතිව ජේආර් ප්රේමදාස හර වෙන පරයෙක් හරි මරාගෙන මැරෙන්න
    ජවිපෙ ලොකු වරදක් කලා. ප්‍රාදේශිය නියෝජිතයින් එක්ක සන්නිවේදනයක් තිබ්බෙ නෑ. සමහර විට තනි තීරණ ගන්න වුණා. ගොඩක් වෙලාවට රටේ අනෙක් කොනේ තියෙන දේ දැනගන්නේ රජයේම ප්‍රවෘත්තිවලින්. අන්තිමට තැනින් තැන ජවිපෙ නැගිටීම හුදකලා වුණා. අන්තිමට ඇත්ත බොරුව හොයා ගන්න බැරි වුණා. අද වගේ සන්නිවේදනය දියුණු නම් ඉතිහාසය වෙනස් වෙන්න තිබ්බා. අනිත් එක පොලිසිය අල්ලන්න ගියේ ආයුදවලින්. හැබැයි පොලිසිය, හමුදාව තුළ මතවාදයක් හදන්න ජවිපෙට ඕන තරම් ඉඩ තබ්බා. අන්තිමට ජවිපෙ මැරයන් වුණා. ආණ්ඩුව අත පිහදාගත්තා.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    දැන් මේක බැලුවත් මේ පොස්ට්මයි.ආණ්ඩුවේ කැම්පේන් කරන සෙට් එකක් මේකට රිංගගෙන වගේ අප්පිරියි. දැන් ජීවත් වෙන හැටිත් දාමුකෝ 88/89 දැකලම ඇති වෙලා.
    දැන් මිනිස්සු ජීවත් වෙන හැටි, දැන් මිනිස්සු විදින දුක පෙන්නේ නැත්තේ උඹ පොට්ටද??, මේකේ දාන්න දෙයක් නැ ඒ ගැන..
     
    Last edited:

    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    දැන් මිනිස්සු ජීවත් වෙන හැටි, දැන් මිනිස්සු විදින දුක පෙන්නේ නැත්තේ උඹ පොට්ටද??, මේකේ දාන්න දෙයක් නැ ඒ ගැන..
    එහෙනං පකටද පරණ ඒවා දාලා අලුත් භීෂණය වළලන්න යන්නෙ?
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    දැන් මිනිස්සු ජීවත් වෙන හැටි, දැන් මිනිස්සු විදින දුක පෙන්නේ නැත්තේ උඹ පොට්ටද??, මේකේ දාන්න දෙයක් නැ ඒ ගැන..
    අර දොකිමෙන්ට්‍රිය හොයාගන්න විදියක් නැද්ද