බිස්කට් ගනන් නේද බන් දැන්

luckgrlS

Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    රු.20 , 30 වැඩි කරලා තියෙන්නේ ...අනේ මන්දා රහත් නෑ ඉස්සර වගේ ...වැඩි කරානම් කොලිටියට දීපන් ඒකත් නැහැ...බලපන්කො පිටරට චොක්ලට් බිස්කට් එකක රහ. .ඒකට මෙහේ චොක්ලට් බිස්කට් , කිසිම චොක්ලට් රසක් නෑ ...තනිකරම සීනි රහක් විතරමයි එන්නේ ..
    ඇයි චොකලට් පාට තියෙන්නේ.............

    ඒ කාලේ මැලිබන් එක පට්ට රසයි.... කිලෝ 5 පෙට්ටි අවේ..... කිරලා තමයි කඩෙන් ගන්නේ
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    රු.20 , 30 වැඩි කරලා තියෙන්නේ ...අනේ මන්දා රහත් නෑ ඉස්සර වගේ ...වැඩි කරානම් කොලිටියට දීපන් ඒකත් නැහැ...බලපන්කො පිටරට චොක්ලට් බිස්කට් එකක රහ. .ඒකට මෙහේ චොක්ලට් බිස්කට් , කිසිම චොක්ලට් රසක් නෑ ...තනිකරම සීනි රහක් විතරමයි එන්නේ ..

    seeni precentage eka balanpn pissu hadenwa
     
    • Like
    Reactions: kinkon