බිස්නස් උදවු

LotofMoney

Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    මට පොඩි අයිඩියා එකක් තියෙනවා ටියුෂන් කරන තැනක් හදල, රෙන්ට් කරන්න.හැබැයි අපි ඉන්න ගමක. ගමේ එක ටියුෂන් කරන තැනක් නම් තියෙනවා. මේ වැඩේ ගැන අදහස් කියපල්ලකෝ. ටවුන් එකක දැම්මොත්ද ලාබ ලබන්න පුළුවන්?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    Lamai wadipura yanne town laaga ewata. Unta rasthiyaadu gahanna laga thanak thiyenna one. Clz cut karala gihin inna place ekakuth laga thiyenawa nam hodai
     
    7UPz

    Member
    Feb 11, 2019
    91
    10
    0
    ලාබ ගන්න නං පුළුවන්. හැබැයි හොදට රිසාල්ට් පෙන්නන, ප්‍රසිද්ධ ගුරුවරු/දේශකවරු ගෙන්න ගන්න ඕනා උබේ ආයතනයට
     
    LotofMoney

    Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    Lamai wadipura yanne town laaga ewata. Unta rasthiyaadu gahanna laga thanak thiyenna one. Clz cut karala gihin inna place ekakuth laga thiyenawa nam hodai

    ඔව් හැබැයි පොඩි උන් විතරයි ගමේ එකට යන්නේ. එහෙනං සිහිනේ තව දුරයි මට නම් :no::no::rolleyes::rolleyes:
     
    LotofMoney

    Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    ලාබ ගන්න නං පුළුවන්. හැබැයි හොදට රිසාල්ට් පෙන්නන, ප්‍රසිද්ධ ගුරුවරු/දේශකවරු ගෙන්න ගන්න ඕනා උබේ ආයතනයට

    ප්‍රසිද්ද ගුරුවරු ටවුන් එකෙන් ගමට එන එකක් නෑ නේද බන්? ගමේ පොඩි ඉඩමෙන් වෙන දෙයක් බලන්න වෙනවා එහෙනම්:no::no:
     
    7UPz

    Member
    Feb 11, 2019
    91
    10
    0
    ප්‍රසිද්ද ගුරුවරු ටවුන් එකෙන් ගමට එන එකක් නෑ නේද බන්? ගමේ පොඩි ඉඩමෙන් වෙන දෙයක් බලන්න වෙනවා එහෙනම්:no::no:

    එහෙනං 5 වසර ශිෂ්‍යත්ව ළමයිට වගේ පන්ති දාපන් උබේ ඉඩමේ හෝල් එකක් ගහලා. පොඩ්ඩක් බලපන් උබලා ගමේම ඉන්න ගුරුවරු ගැන හොයලා බාලාංශය පන්ති වලට උගන්වන. ඒ අයගෙන් හොද රිසල්ට් තියෙන ගුරුවරු ගෙන්නගනින් උබේ ආයතනයට.
     
    LotofMoney

    Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    ලාබ ගන්න නං පුළුවන්. හැබැයි හොදට රිසාල්ට් පෙන්නන, ප්‍රසිද්ධ ගුරුවරු/දේශකවරු ගෙන්න ගන්න ඕනා උබේ ආයතනයට

    mokadda gama?room ekak hadala airbnb dapan

    ටුවරිසම් සෙට් වෙයිද? දන්කොටුවේ ඉඳල, 10km ගම ඇතුලට තියෙන්නේ.
     
    LotofMoney

    Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    එහෙනං 5 වසර ශිෂ්‍යත්ව ළමයිට වගේ පන්ති දාපන් උබේ ඉඩමේ හෝල් එකක් ගහලා. පොඩ්ඩක් බලපන් උබලා ගමේම ඉන්න ගුරුවරු ගැන හොයලා බාලාංශය පන්ති වලට උගන්වන. ඒ අයගෙන් හොද රිසල්ට් තියෙන ගුරුවරු ගෙන්නගනින් උබේ ආයතනයට.

    ඔව් පොඩි උන්ට ක්ලාස් කරන ගුරුවරුනම් ඉන්නවා. එයාලත් එක්ක කතා කරගන්න වෙයි. ගණන් කතා කරගන්නේ කොහොමද බන්? දෙන යන විදිහ අනුව.