මට පොඩි අයිඩියා එකක් තියෙනවා ටියුෂන් කරන තැනක් හදල, රෙන්ට් කරන්න.හැබැයි අපි ඉන්න ගමක. ගමේ එක ටියුෂන් කරන තැනක් නම් තියෙනවා. මේ වැඩේ ගැන අදහස් කියපල්ලකෝ. ටවුන් එකක දැම්මොත්ද ලාබ ලබන්න පුළුවන්?
Lamai wadipura yanne town laaga ewata. Unta rasthiyaadu gahanna laga thanak thiyenna one. Clz cut karala gihin inna place ekakuth laga thiyenawa nam hodai




ලාබ ගන්න නං පුළුවන්. හැබැයි හොදට රිසාල්ට් පෙන්නන, ප්‍රසිද්ධ ගුරුවරු/දේශකවරු ගෙන්න ගන්න ඕනා උබේ ආයතනයට


ප්‍රසිද්ද ගුරුවරු ටවුන් එකෙන් ගමට එන එකක් නෑ නේද බන්? ගමේ පොඩි ඉඩමෙන් වෙන දෙයක් බලන්න වෙනවා එහෙනම්![]()
ලාබ ගන්න නං පුළුවන්. හැබැයි හොදට රිසාල්ට් පෙන්නන, ප්‍රසිද්ධ ගුරුවරු/දේශකවරු ගෙන්න ගන්න ඕනා උබේ ආයතනයට
mokadda gama?room ekak hadala airbnb dapan
එහෙනං 5 වසර ශිෂ්‍යත්ව ළමයිට වගේ පන්ති දාපන් උබේ ඉඩමේ හෝල් එකක් ගහලා. පොඩ්ඩක් බලපන් උබලා ගමේම ඉන්න ගුරුවරු ගැන හොයලා බාලාංශය පන්ති වලට උගන්වන. ඒ අයගෙන් හොද රිසල්ට් තියෙන ගුරුවරු ගෙන්නගනින් උබේ ආයතනයට.