මල ජරාවක්..... ටෙටනස් එකක් ගහන් යන්න ඕනා.....!!
![]()





TATA, LEYLAND නෝමල් බස් වල තියෙන එකම අවුල සීට් පළල නැති එක.. පිටිම පස්සෙ සීට් එකේ හයක් දැම්මාම තියෙන සනීපෙ, සැමන් ටින් එකේ මාලුවත් දන්නෙ නැතුව ඇති..


ඒක තමයි උඹ ඒවට බනින්නේදැන් බලපංකෝ උංගේ සිටි බස් එකේ ලස්සන
![]()

මොක උනත් උන්ගේ ආමි එකට දීලා තියෙන AC බස් වල නම් ඒසී තියෙනවා චූ යන්න.....!! 
රත්තරං;20337518 said:indian ekada?

ඉන්දියන් මල ජරාව නෙවේ මාමි..... ජපන් හයිබ්රිඩ්
එක....!!! 
රත්තරං;20339065 said:අනිත් කාරනේ ඔය ලේලන්ඩ් වල අයිතිකාරයෝ හෙන වල්![]()

මොකක්ද බොල කිව්වේ......!! 

රත්තරං;20339065 said:අනිත් කාරනේ ඔය ලේලන්ඩ් වල අයිතිකාරයෝ හෙන වල්![]()




මොක උනත් උන්ගේ ආමි එකට දීලා තියෙන AC බස් වල නම් ඒසී තියෙනවා චූ යන්න.....!!
![]()
ඒත් අර හයි වේ එකේ එහෙම දුවන ලේලන්ඩ් වොල්වෝ කොපි බස්වලත් ඒ.සී නම් තියෙනව ගල් වෙන්නම.. 
ඒ මදිවට කොන්ට්රෝල් කරන රවුමත් කැඩිලා.. පස්සෙ කොහෙන්ද මන්ද සෙලෝ ටේප් කෑල්ලක් ගලවල අරගෙන ඒසී කවුලුව වහල දැම්මා..
ඉන්දියන් මල ජරාව නෙවේ මාමි..... ජපන් හයිබ්රිඩ්
එක....!!!
![]()


uba ekak gannawa nam aluth TATA single cab eka ganin, mage yaluwekut gatta uge shop eke wada walata, unuth lii business karanne, ambanaka load gahala adinawa, ganakwath nahafz, stringray, j style. .
ඔය තුනෙන් කැමති එකක් ගනින් වාහනේ අවුලක් නෑ. .
අදින්නේ නැති කතා නම් බොරු කතා. .
මමත් ලොකු වුනාම ඕකක් ගන්න ඉන්නේ. .
yaka wage yanawa 
uba ekak gannawa nam aluth TATA single cab eka ganin, mage yaluwekut gatta uge shop eke wada walata, unuth lii business karanne, ambanaka load gahala adinawa, ganakwath nahayaka wage yanawa
![]()

Oka truck eka (TATA) turbo,A/C thiyenawa kana palennaලොරියක් ගන්න මගේ අදහසක් නෑ මචෝ. . මම ගන්නවනම් ජපනෙක් තමයි ගන්නේ. . කොරියන් ඒවත් අවුලක් නෑ. .![]()
highway yaddi ganak nah bed almari wage adinna puluwan,opdi podi wada walata sira, oke parana eka newei mama kiyanne,parana eke sadde wadi,aluth eka look ekakuth thiyenawa
aruge laga thawa patha ISUZU full body ekak thiyenawa moratuwen badu genna 
ටාටා එකේ නම් ගිහිල්ලම නෑ..ඒත් අර හයි වේ එකේ එහෙම දුවන ලේලන්ඩ් වොල්වෝ කොපි බස්වලත් ඒ.සී නම් තියෙනව ගල් වෙන්නම..
රෑ ගමන් යද්දි ඕකෙ යනව කියන්නෙ ඉතින් ආයි ඇන්ටාක්ටිකාවෙ ගියා වගේ.. මට එක සැරයක් එපා උනා..ඒ මදිවට කොන්ට්රෝල් කරන රවුමත් කැඩිලා.. පස්සෙ කොහෙන්ද මන්ද සෙලෝ ටේප් කෑල්ලක් ගලවල අරගෙන ඒසී කවුලුව වහල දැම්මා..

කව්ද මාමේ නැනෝ ගන්න කියන්නේඒක ටාටා එකට වැරදිලා හදපු එකක්. නැත්තං ඇක්කටම ටාටා බස් ලේලන්ඩ් බස් වලට වඩා හොදයි.
මම කියනවට 1 දවසක් ගිහින් බලපං ටාටා බස් එකක.

















මටත් ටාටා බස් නම් එච්චරම දිරවන්නේ නෑ..පිටිපස්ස එහෙම උස වැඩි නිසාද මන්ද අම්බානක ගැස්සෙනව වගේ..

මට නම් කොහොමවත් දිරවන්නේ නෑ.....!! 
අඩේ මේකෙ ස්නෝකල් එකකුත් තියෙනවා..
බුකියෙ තිබිල ගත්තේ.. ෆොටෝස් නම් වැඩි දවසක් පේන එකක් නෑ හැබැයි..

ස්නෝකල් එක නිකන් හයි කරලද දන්නේ නෑ.....!! 