බිස්නස් එකට පොඩි ඉන්දියන් ලොරි පොජ්ජක්

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :eek: මල ජරාවක්..... ටෙටනස් එකක් ගහන් යන්න ඕනා.....!! :angry:

    :P:P:P

    අඩේ මේකෙ ස්නෝකල් එකකුත් තියෙනවා..:love:
    බුකියෙ තිබිල ගත්තේ.. ෆොටෝස් නම් වැඩි දවසක් පේන එකක් නෑ හැබැයි..:baffled:

    13087522_1229846683700944_1411277304929467586_n.jpg

    13103502_1229846740367605_761510857759901329_n.jpg

    12107178_1229846850367594_4190733401826067372_n.jpg

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ

    TATA, LEYLAND නෝමල් බස් වල තියෙන එකම අවුල සීට් පළල නැති එක.. පිටිම පස්සෙ සීට් එකේ හයක් දැම්මාම තියෙන සනීපෙ, සැමන් ටින් එකේ මාලුවත් දන්නෙ නැතුව ඇති..:angry:

    අනිත් කාරනේ ඔය ලේලන්ඩ් වල අයිතිකාරයෝ හෙන වල්:oo::oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    ඒක තමයි උඹ ඒවට බනින්නේ :P දැන් බලපංකෝ උංගේ සිටි බස් එකේ ලස්සන :cool:

    :angry::angry: මොක උනත් උන්ගේ ආමි එකට දීලා තියෙන AC බස් වල නම් ඒසී තියෙනවා චූ යන්න.....!! :P
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    රත්තරං;20339065 said:
    අනිත් කාරනේ ඔය ලේලන්ඩ් වල අයිතිකාරයෝ හෙන වල්:oo::oo:

    :rofl::rofl::rofl::lol:

    :angry::angry: මොක උනත් උන්ගේ ආමි එකට දීලා තියෙන AC බස් වල නම් ඒසී තියෙනවා චූ යන්න.....!! :P

    ටාටා එකේ නම් ගිහිල්ලම නෑ..:rolleyes: ඒත් අර හයි වේ එකේ එහෙම දුවන ලේලන්ඩ් වොල්වෝ කොපි බස්වලත් ඒ.සී නම් තියෙනව ගල් වෙන්නම.. :baffled:
    රෑ ගමන් යද්දි ඕකෙ යනව කියන්නෙ ඉතින් ආයි ඇන්ටාක්ටිකාවෙ ගියා වගේ.. මට එක සැරයක් එපා උනා..:shocked: ඒ මදිවට කොන්ට්‍රෝල් කරන රවුමත් කැඩිලා.. පස්සෙ කොහෙන්ද මන්ද සෙලෝ ටේප් කෑල්ලක් ගලවල අරගෙන ඒසී කවුලුව වහල දැම්මා..:P

    6734812739_e78bf9406a.jpg

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    :angry::angry: ඉන්දියන් මල ජරාව නෙවේ මාමි..... ජපන් හයිබ්‍රිඩ් ;) එක....!!! :yes:

    fz, stringray, j style. .
    ඔය තුනෙන් කැමති එකක් ගනින් වාහනේ අවුලක් නෑ. .
    අදින්නේ නැති කතා නම් බොරු කතා. . :yes:
    මමත් ලොකු වුනාම ඕකක් ගන්න ඉන්නේ. . :rolleyes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    fz, stringray, j style. .
    ඔය තුනෙන් කැමති එකක් ගනින් වාහනේ අවුලක් නෑ. .
    අදින්නේ නැති කතා නම් බොරු කතා. . :yes:
    මමත් ලොකු වුනාම ඕකක් ගන්න ඉන්නේ. . :rolleyes:
    uba ekak gannawa nam aluth TATA single cab eka ganin, mage yaluwekut gatta uge shop eke wada walata, unuth lii business karanne, ambanaka load gahala adinawa, ganakwath naha :P yaka wage yanawa :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    uba ekak gannawa nam aluth TATA single cab eka ganin, mage yaluwekut gatta uge shop eke wada walata, unuth lii business karanne, ambanaka load gahala adinawa, ganakwath naha :P yaka wage yanawa :yes:

    ලොරියක් ගන්න මගේ අදහසක් නෑ මචෝ. . මම ගන්නවනම් ජපනෙක් තමයි ගන්නේ. . කොරියන් ඒවත් අවුලක් නෑ. . :yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ලොරියක් ගන්න මගේ අදහසක් නෑ මචෝ. . මම ගන්නවනම් ජපනෙක් තමයි ගන්නේ. . කොරියන් ඒවත් අවුලක් නෑ. . :yes:
    Oka truck eka (TATA) turbo,A/C thiyenawa kana palenna :P highway yaddi ganak nah bed almari wage adinna puluwan,opdi podi wada walata sira, oke parana eka newei mama kiyanne,parana eke sadde wadi,aluth eka look ekakuth thiyenawa :D aruge laga thawa patha ISUZU full body ekak thiyenawa moratuwen badu genna :D
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    :rofl::rofl::rofl::lol:

    ටාටා එකේ නම් ගිහිල්ලම නෑ..:rolleyes: ඒත් අර හයි වේ එකේ එහෙම දුවන ලේලන්ඩ් වොල්වෝ කොපි බස්වලත් ඒ.සී නම් තියෙනව ගල් වෙන්නම.. :baffled:
    රෑ ගමන් යද්දි ඕකෙ යනව කියන්නෙ ඉතින් ආයි ඇන්ටාක්ටිකාවෙ ගියා වගේ.. මට එක සැරයක් එපා උනා..:shocked: ඒ මදිවට කොන්ට්‍රෝල් කරන රවුමත් කැඩිලා.. පස්සෙ කොහෙන්ද මන්ද සෙලෝ ටේප් කෑල්ලක් ගලවල අරගෙන ඒසී කවුලුව වහල දැම්මා..:P

    ude pandaraa yankotaa jersey ekakuth dagena yanne :P
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කව්ද මාමේ නැනෝ ගන්න කියන්නේ :P ඒක ටාටා එකට වැරදිලා හදපු එකක්. නැත්තං ඇක්කටම ටාටා බස් ලේලන්ඩ් බස් වලට වඩා හොදයි. :P මම කියනවට 1 දවසක් ගිහින් බලපං ටාටා බස් එකක.

    ටාටා බස් වල උඩින් අල්ලන්න තියෙන බාර් එක තියෙන උස වැඩි
    :angry::angry::angry::angry:
    ලේලන්ඩ් එකේ නම් හොද ගානට තියෙන්නේ
    පොඩි කෙල්ලෝ එහෙම ටාටා එකේ යනකොට විසි වෙවී යන්නේ අල්ලගන්න තැනක් නැතුව
    :baffled::baffled::baffled::baffled:
    ටාටා එක ගැස්සෙනවා අඩුයි
    කදු පැතිවල ඩිපෝ වලට ඉස්සර දැම්මේ ටාටා හොදට කදු අදින නිසා
    :P:P:P:P
    දැන් නම් ඒක වෙනස් වෙලා
    දැන් ලේලන්ඩ් ඒව වැඩියි ටාටා වලට වඩා කදු පැති වලත්
    බස් එකක තියෙන්නෙ ඕන හොදම සද්දේ තියෙන්නේ Leyland එකේ
    :D:D:D:D:D:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)

    මටත් ටාටා බස් නම් එච්චරම දිරවන්නේ නෑ..:baffled: පිටිපස්ස එහෙම උස වැඩි නිසාද මන්ද අම්බානක ගැස්සෙනව වගේ..:oo:

    :baffled::baffled: මට නම් කොහොමවත් දිරවන්නේ නෑ.....!! :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)

    :P:P:P

    අඩේ මේකෙ ස්නෝකල් එකකුත් තියෙනවා..:love:
    බුකියෙ තිබිල ගත්තේ.. ෆොටෝස් නම් වැඩි දවසක් පේන එකක් නෑ හැබැයි..:baffled:

    :baffled::baffled: ස්නෝකල් එක නිකන් හයි කරලද දන්නේ නෑ.....!! :rofl: