බිස්නස් එක දාලා රජයේ රස්සාවක්...

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    methana okkomala kiyanne rajaye rakiyaawa hondai kiyalane bnz..!!!

    umbata 25 athi weida kawada hari wahanayak ganna?
    gaanita wiyadam karanna? (mama kiwwe api ganiyek gattama salakannat epai bnz)
    lamayekk haduwama?
    lamayage kiri,education,degree walata rata yawanna puluwanda?
    business eka diyunu karanna balapan bnz..!!

    oka nisai lankaawata kela welaa thiyenne...
    low risk low profit..!!

    swtationaries import karapiya TT daala hari..,distribute karapiya anith ewnta wada aduwata umbe aria ekata, tender daapiya, onna ohomai business diyunu karanne hamadaama communication eka assata welaa inne nathuwa...!!!

    loan ekak gahala patan ganin lanaawe manufacture karanna puluwan item eka, ect, pen,book,card board

    adoo umbala rallata gihin kotu wenna epaa bnz..!!
    api okkomala inne box ekak athule.eken eliyata waren....!!!
     
    Last edited:

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    Me kale Job ekak karanavata vada Business karana eka hodai kiyala tamai magenan mathaya....... mokada oya library assistant ta vada hoda ganak ubata oken hamba venavane... anika ubata katavath yatath vela jeewath venna oni ne....
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    රජයේ රැකියා නම් අනේ මන්දා බන් ඕවත් ෂුවර් නෑ
    :dull::dull::dull:
    වෙන කෙනෙක් දම්මලා කරන්න බැරිනම් යන්න එපා මම නම් කියන්නේ
    පැන්ෂන් එක පස්සේ යන්න එපා බන්
    අඩු පඩියට පැන්ෂන් පස්සේ යනවට වඩා හොදයි ප්‍රයිවට් ජොබක් කරන එක
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    රජයේ රැකියා නම් අනේ මන්දා බන් ඕවත් ෂුවර් නෑ
    :dull::dull::dull:
    වෙන කෙනෙක් දම්මලා කරන්න බැරිනම් යන්න එපා මම නම් කියන්නේ
    පැන්ෂන් එක පස්සේ යන්න එපා බන්
    අඩු පඩියට පැන්ෂන් පස්සේ යනවට වඩා හොදයි ප්‍රයිවට් ජොබක් කරන එක

    Moda katha kiyanna epa ban :lol: Mage langama relation kenek hoda private job ekak kala 55n EPF/ETF 50 laks gaththa dan bank eke dala interest eken jeewath wenne. interest rate eka bahina behillata meyata den fix income ekak na. Ekale gov. job ekak kala nam dan 30+ pension ekak gannawa. Hema buget ekenma wage increment ekak hambawenawa
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    Moda katha kiyanna epa ban :lol: Mage langama relation kenek hoda private job ekak kala 55n EPF/ETF 50 laks gaththa dan bank eke dala interest eken jeewath wenne. interest rate eka bahina behillata meyata den fix income ekak na. Ekale gov. job ekak kala nam dan 30+ pension ekak gannawa. Hema buget ekenma wage increment ekak hambawenawa

    ආණ්ඩු එනකොට මාරු වෙන්න ඕන නෑ. එක එකාගේ රස්වීම් වලට යන්න ඕන නෑ.
    මේ වෙනකම් වැඩි කරනවා කිව්ව පඩි වැඩි වුණාද මහාලොකුවට.
    නිවාඩු ටික නම් වටිනවා


    :dull::dull::dull:
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ආණ්ඩු එනකොට මාරු වෙන්න ඕන නෑ. එක එකාගේ රස්වීම් වලට යන්න ඕන නෑ.
    මේ වෙනකම් වැඩි කරනවා කිව්ව පඩි වැඩි වුණාද මහාලොකුවට.
    නිවාඩු ටික නම් වටිනවා


    :dull::dull::dull:

    Job eka karana thena politics nokara normal eke thiena anduwata adala union ekata bedila hitiyama awulak na. Meeting walata giyath official leave/transport/free food hambawenawa. Denata budget eke 3000/- allowance ekak denawa :yes:

    Private sector wada Government service eke advantages godak thienawa
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    government ekea joba ekata yanna epa, business eka karagena idapan machan!
    business ekak wena katawat dila karanna bah, wena kata hari business eka dunnoth kisima kenek thamange business ekak wagea un balanne nah!
    ubea business eka uba karapan! government job ekata h*** ganna kiyala..
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    business එක නවතගන්න එපා මචන්..වහල දැම්මොත් ආයේ ගොඩ ගන්න කොච්චර අමාරුද කියල දන්නවනේ? අනික මචන් grocery එක තවම දාලත් නැනේ? එත් උබේ දැන් තියෙන business එක හොදට යනවනේ..ඒ නිසා එක නවතාල අරක දාගන්න එක නම් ටිකක් අවුල් කියලයි මට හිතෙන්නේ...මොකද grocery එක හරි යන්නත් පුළුවන් පාඩු වෙන්නත් පුළුවන්...ඒ නිසා දැන් තියෙන එක තියාගනින්...


    පුලුවන්නම් රස්සාව කරන ගමන් business එක කරගන්න බලපන් මචන්..උබට රස්සාව ටික දවසකින් එපා උනොත්? අනික තමන්ගේම business එකක් තියෙන එක කොච්චර දෙයක්ද..


    හැමදාම communication එකමත් කරන ඉන්න එපා මචන්..අලුත් දේවල් වලට ඔලුව දාපන් :D
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    අම්මට කියපන් මාසයක් දෙකක් උබ වෙනුවෙන් business එක කරන යන්න කියල? අම්මට වැඩි ගානක් දීපන්..මොනවා උනත් උඹේ අම්මනේ බන්...උබටම තමයි ඕව අයෙ හම්බෙන්නේ..අනික අම්ම තරම් කෙනෙක් ඉන්නවද මේ ලෝකේ තව..මේ දේවල් උබට දුන්නෙත් අම්මනේ බන්...business එකනම් නවත්තගන්න එපා පුතෝ...එකනම් ලොකු මෝඩ .කමක්..business එකෙන් ඉස්සරහට යන්න බලපන්....
     

    Mother

    Junior member
  • Mar 31, 2008
    72
    6
    8
    Good Luck!!!

    සහෝ, උඹට පොඩි උපදෙසක් දෙන්නම්. උඹට උදේ හවස වැඩට යනවට වඩා ඔය කඩේ හොදයි. අනුන්ගෙ ලබ්බවල් අහන්නයි කරන්නයි ඔනි නෑ. අසනිපයක් උනත් කඩේ වහල ගෙදර ඉන්න පුලුවන්. අනුන් යටතෙ රැකියායක් කරනව කියන්නෙ උබට ප්‍රශ්න ගොඩක් බන්. තමන්ගෙ හැකියාවෙන් නැගිටපන්. උබට මැරෙන දවසට සතුටු වෙන්න පුලුවන් වෙයි.:yes::yes::yes::yes:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන් මම ඔය දෙකම එක පාරට කරගත්ත. විශ්වාසවන්ත කෙල්ලෙක් අරන් දැන්මම වැඩ ටික පුරුදු කරපන්. උඹ ජොබ් එකට පලයන්. හවසට ජොබ් එක ඉවර වෙලා ඇවිත් කඩේ හිටපන්. තරුණ කාලේ ටිකක් මහන්සි වෙන එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. මම උදේ 4 ට වැඩට ගිහින් හවස 7 ට කෙලින්ම අවේ මගේ ෂොප් එකට. ෂොප් එක වැහුවේ රැ 10 ට. නිදාගන්නකොට 12 උනා හැමදාම. ආයෙත් උදේ 4 ට වැඩට ගියා. එහෙම කරලා තමයි දියුණු උනේ. අද ඇමෙරිකාවේ උන්නත් ඒ බිස්නස් එක තාමත් run වෙනවා.

    ඒ හින්ද දැම්ම කඩේට කෙල්ලෙක් ගනින්. අරගෙන සියලු වැඩ පුහුණු කරලා භාරදීපන්. මාසෙට ලාභෙන් 5% ක් වගෙත් ගෙවපන්. එතකොට උනන්දුවෙන් කරගෙන යාවි. උඹට දැන් තියන ලාබෙම නැති උනත් 20ක් 25ක් වගේ හරි ඉතුරු වෙයි.