බිස්නස් එක පටන් ගන්න ideas ටිකක් ඕන

//**KidRock**\\

Junior member
  • Jul 16, 2010
    151
    2
    18
    බිස්නස් එක පටන් ගන්න ideas ටිකක් ඕන

    මචන්ලා..

    මම දැනට ලාවට පොටොග්‍රැපී සීන් එකක් කරනවා.. fb එකෙන් ටිකක් වැඩ එනවා. අපේ මාම කෙනෙක් කිව හන්දියේ මිනිහගෙ ගෙදර ඉස්සරහා 20x20 සයිස් එකෙ බොඩ් කෑල්ලක් දාගන්න කියල.

    සීන් එක තියෙන්නෙ මම ගෙදර ඉදන් කරන්නේ වැඩෙ. ගෙදර තියෙන්නෙ ටිකක් ඇතුලෙ හදියෙ ඉඳන්.
    මම පාර අයිනෙ තැනක් බැලුවා එකට 15,000/- වගෙ යනව මසෙට. ඒ වැඩෙ ටිකක් අමරුයි.

    ගෙදර ඇඩ්‍රස් දාලා අර බොඩ් එක ගහන්නද? මිනිස්සු ගෙදරට එවි කියල හිතනවද ඇතුලට ටිකක් දුර (800m)

    ගෙදරත් office රූම් සීන් එකක් නැහැ. එහෙම එකක් දානව නම් පොඩි ටිප්ස් ටිකක් දෙනවද...

    තැන්කූ:shocked::):)
     

    //**KidRock**\\

    Junior member
  • Jul 16, 2010
    151
    2
    18
    gedara wenama podi office room ekak wage hadaganna puluwannam tikak professional gathiyak thiyenawa ... den minissu balanne owane

    තැන්ක්ස් මචෝ... ටිකක් ඇතුලෙ නිසයි upset එක..මොනවත්ම නැති එකෙ ඒකවත් හොඳයි නේද...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මාමා බෝඩ් එකක් දාන්න කිවුවනම් උබේ ෆෝන් නම්බර්,ෆේස්බුක් පේජ් එකේ නම දාලා බෝඩ් එක දාපන්.
    කඩකාමරයක් ගන්න ආදායම මදි නිසා ගෙදර ඔෆිස් රූම් එකකුත් නැත්නම් සාලෙ පොඩ්ඩක් පිලිවෙලට හදලා ගනින්.හොඳ සෝෆා එකක් තියලා ලෑම්ප් දෙකක් විතරතියලා බිත්තියේ උබේ හොඳ ආර්ට්වර්ක් දෙකක් විතර එල්ලලා පිලිවෙලක් කරලා ගනින්.

    good luck
     

    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    බෝර්ඩ් 1 ගහන නම් මචන් ෆුල් ප්‍රොෆෙනල් ගතියක් එන්නයි ක්‍රියේටිවෙ විදියට එන්නයි ගහපන්. දැන් හුගක් එවුන් බලන්නෙ අමුතු විදියට් වැඩ කරන් පොරවල්. ගෙදර පොඩි ඔෆිස් රෝම් 1ක් දාගනින්. ගෙ අතුලෙ නම් දාගන්න එපා. බිස්නස් කරන්න අමාරුඉ එතකොට.ගෙයින් පිට රූම් 1 දාගනින්.
     

    sha2009

    Member
    Oct 11, 2009
    1,224
    147
    0
    මාමා කිවුවන් බෝඩ් එකක් ගහපන්...ගෙදර පොඩ්ඩක් වෙනම තැනක් තිබ්බොත් හොදයි මනුස්සයෙක්ට ඇවිල්ල උඹත් එක්ක කතා කරන්න
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ubage photos deka thunak dala,phone no,FB link dala lassana ad ekak danna
    jaya wewa !!!!