බිස්නස් එක පටන් ගන්න ideas ටිකක් ඕන
මචන්ලා..
මම දැනට ලාවට පොටොග්රැපී සීන් එකක් කරනවා.. fb එකෙන් ටිකක් වැඩ එනවා. අපේ මාම කෙනෙක් කිව හන්දියේ මිනිහගෙ ගෙදර ඉස්සරහා 20x20 සයිස් එකෙ බොඩ් කෑල්ලක් දාගන්න කියල.
සීන් එක තියෙන්නෙ මම ගෙදර ඉදන් කරන්නේ වැඩෙ. ගෙදර තියෙන්නෙ ටිකක් ඇතුලෙ හදියෙ ඉඳන්.
මම පාර අයිනෙ තැනක් බැලුවා එකට 15,000/- වගෙ යනව මසෙට. ඒ වැඩෙ ටිකක් අමරුයි.
ගෙදර ඇඩ්රස් දාලා අර බොඩ් එක ගහන්නද? මිනිස්සු ගෙදරට එවි කියල හිතනවද ඇතුලට ටිකක් දුර (800m)
ගෙදරත් office රූම් සීන් එකක් නැහැ. එහෙම එකක් දානව නම් පොඩි ටිප්ස් ටිකක් දෙනවද...
තැන්කූ