බිස්නස් කරන අයගෙන් උපදෙසක් ඕනි

sinhala business karaya

Junior member
  • Mar 4, 2022
    52
    61
    18
    කම්පැනි එකකට බඩු වගයක් දැම්මා, උන් අයිටම් ලොට් එකටම එක සැරේ ගෙවනවා මස දෙකකින් කියලා තමා පටන් ගත්තෙ ම්, කොරෝනා සීන් එක හින්දා පස්සේ බඩු විකිනෙන විදිහට ගෙවනව කියලා බඩු විකිනෙන ගානට බෑන්ක් එකට ඩිපොසිට් කරා. අවුරුද්දක් විතර ඇදිලා ගියා වැඩේ, ටික ටික සල්ලි වැටෙන හින්දා මත් වැඩිය බැලුවේ නෑ. දැන් සමරියක් බලද්දි උන් වැඩියෙන් ගෙවලා. උන්ගෙ වැඩේ බැලුව එකා හරියට එකවුන්ට්ස් බලලා නෑ.මොකක්ද මම කරන්න ඕනි? උන්ට රිෆන්ඩ් කරන්න ඕනිද?
     
    • Wow
    Reactions: Heshan Daminda

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    උබ රිෆන්ඩ් දෙන්න එපා .උන වැඩේ උන්ට ගිහින් කියන්න මෙහෙම වැඩක් වෙලාතියෙනවා කියල එකේ හොලව්වට ඔයාගේ බඩු ටික යවන්න
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ලංකාවේ බිස්නස් පොරක් නම් සල්ලි තියාගන්න
    ඉන්ටර්නැෂනල් මයින්ඩ්සෙට් එකක් තියෙන බිස්නස් පොරක්නම් නෝට් එකක් දාලා රිෆන්ඩ් කරන්න
     
    • Like
    Reactions: Jagzy

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,303
    8,674
    113
    උබ රිෆන්ඩ් දෙන්න එපා .උන වැඩේ උන්ට ගිහින් කියන්න මෙහෙම වැඩක් වෙලාතියෙනවා කියල එකේ හොලව්වට ඔයාගේ බඩු ටික යවන්න
    good idea.
     
    • Like
    Reactions: Jagzy

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    කම්පැනි එකකට බඩු වගයක් දැම්මා, උන් අයිටම් ලොට් එකටම එක සැරේ ගෙවනවා මස දෙකකින් කියලා තමා පටන් ගත්තෙ ම්, කොරෝනා සීන් එක හින්දා පස්සේ බඩු විකිනෙන විදිහට ගෙවනව කියලා බඩු විකිනෙන ගානට බෑන්ක් එකට ඩිපොසිට් කරා. අවුරුද්දක් විතර ඇදිලා ගියා වැඩේ, ටික ටික සල්ලි වැටෙන හින්දා මත් වැඩිය බැලුවේ නෑ. දැන් සමරියක් බලද්දි උන් වැඩියෙන් ගෙවලා. උන්ගෙ වැඩේ බැලුව එකා හරියට එකවුන්ට්ස් බලලා නෑ.මොකක්ද මම කරන්න ඕනි? උන්ට රිෆන්ඩ් කරන්න ඕනිද?
    yes... උන් පස්සේ ඕක බැලුවොත් උබට ආයිත් බඩු දාන්නත් බැරිවෙයි. නීතිමය ප්‍රශ්නයක් ආවොත් ඊට වඩා කේස්
     
    Lazy_Boy

    Active member
  • Feb 18, 2014
    289
    43
    28
    eyalath ekka kathakarala sadarana widihata wade karanna nettham othanin oyage oya business eka iwaraii mokada business kiyanne sahayogayen karanna onii ekak
     
    • Like
    Reactions: vito and Jagzy

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    ෆුල් ජෙනියුන් නන් සල්ලි රිෆන්ඩ් කරන්න

    සල්ලි වලට ගැලපෙන්න බඩු දෙන එකත් අවුලක් නෑ ඒත් පොඩ්ඩක් විතර අවුල්. තාම දිගටම යනව නන් ඩීල් එක මාස කීපයකින් පොඩ්ඩ පොඩ්ඩ බිල් වලින් අඩු කරන්න.
     
    • Like
    Reactions: Jagzy