බිස්නස් කිරීම එපා වෙන්න හේතුව මොකද්ද ?
Money tied up weema. Credit ekathu karaganna giyama tama epa wenne.chq sign karala na.md ba.cash na.rim eke yanne.payments hetai signkarane.tawa sathiyak denna.date cheque deema.chq rtn weema. Owaa tama.import xport nam custom ekei cargo gihillai tama .බිස්නස් කිරීම එපා වෙන්න හේතුව මොකද්ද ?
1. high government taxes
2. large number of local thieves
3. higher competition
4. people's low level buying power
Buisness newe mata jivath wena ekath epa wela tiyenne...![]()
මාත් මේ තත්වෙට වැටෙමින් මචන් ඉන්නේ..
හැබැයි මන් ගැන කියනවනම් මම ලංකාවේ ටිකක් ප්‍රසිද්ධ ආයතනයක විධායක ශ්‍රේණියේ නිලධාරියෙක්..
ඒ අතරට මම CCTV කරනවා..
ඉඩම් ගෙවල් බිස්නස් කරනවා..
ඔෆිස් නැති එක දවසකවත් ගෙදර ඉන්න වෙලාවක් නැති තරම්..
ඒ උනාට තත්වය බයානකයි මචන්ලා..
පහුගිය මාස 2 ටම CCTV වැඩ 1 යි හම්බුනේ.. එකත් එළකිරියේ නම ගිය සමජිකයෙක්ගේ වැඩක්..
තත්වය එන්න එන්නම දරුණු වෙනවා.. මගේ කෙලි පැටියා ටික ටික ලොකු වෙනවා.. තාත්ත කෙනෙක් විදිහට කරන්න ඕන දේවල් වලින් ගොඩක් ඒවා කරන්නේ පුළුවන් කමකට නෙමෙයි..
man nan tama marry karala ne ayye,...eth mata mae yana widiyata anagate penawa mae salary walin nan jivath wenna be taniyen wath....mara competition ekak tiyenne....ane manda.....mona degree gattath wedak ne...man nan tama marry karala ne ayye,...eth mata mae yana widiyata anagate penawa mae salary walin nan jivath wenna be taniyen wath....mara competition ekak tiyenne....ane manda.....mona degree gattath wedak ne...
අනේ මන්ද බන් මටත් limited liability company එකක් තියෙනව ... දැන් ඒක වැහෙන තත්වෙටම ඇවිල්ල තියෙන්නෙ ... දන්න කියන ඔක්කොම බිස්නස් වලින් හිර වෙලා ඉන්නෙ ... ආණ්ඩුවට කඩෙ යන උන් ඇරෙන්න![]()
කොහොමත් ලංකාවෙ ආයුෂ තව උපරිම තියෙන්නෙ අවුරුදු 10යි
lankawata budu saranath ne wage dan![]()
sirawatama machan..
mama vegetarian..
puluwan hama welawema pansale.. dana denawa.. higannek dakkath mata kanna thiyena eka hari denawa ban..
dila eken yamak balaporpttu wenne na..
e unata ayi ban apita hari yanne naththe..


වැරැද්ද කාගේද ? වැරදුනේ කොහෙද කියල හිතාගන්න අමාරුයි මචන් මල්ලි..
මම වැටුනේ දියුණු වෙන්න තිබ්බ ඇම්ම නිසාමයි..
පොඩි කාලේ ඉදන් ලොකු මිනිහෙක් වෙන්න මට මාර ආසාවක් තිබ්බේ..
ඒ වෙනුවෙන් ගොඩක් දේවල් කළා..
අදටත් මම පරාදයි කියල පරාජය බාරගන්න සුදානමක් නැත
මන්ද
මගේ ඉලක්කය මට අවුරුදු 35 වෙනකොට
* මටම කියල ගෙයක්
* මගේම කියල ලාභ ලබන ව්‍යාපාරයක්
* දරුවෝ 3 ක්
* මගේම කියල වාහනයක්..
* මම සත 5ක් ලෝන් නැති මිනිහෙක් වීම..
මගේ ටර්ගට් එකට යන්න මට හරියටම තව අවුරුදු 10ක් තියෙනවා..
අද වෙනකොට මගේ ගේ ස්ලැබ් මට්ටම වෙනකන් හදල වැඩ නවත්තල තියෙන්නේ ආර්ථිකේ අවුල් නිසා.
ව්‍යාපාර 2 ක් ම කරගෙන යනවා එත් ලොකු ලාභයක් නම් නැතුව.. තව අත්දැකීම් ඕන නිසා කරගෙන යනවා..
මගේ පලවෙනි බබාට දැන් මාස 3යි යන්තම්..
ඒ ඔක්කොම අස්සේ ලිස් කරලා වාහන කට්ටකුත් ගත්ත බයික් එකට අමතරව..
මේ ඔක්කොම කරගත්තේ 2013 වෙනකන් ගහපු ගේම නිසා..
2013 න පස්සේ මම වැටෙන්න පටන් ගත්ත වගේ කියල මට හිතෙනවා.. ඇත ගහන ගහන වැඩ ඔක්කොම අවුල් වෙනවා.. පිස්සු වගේ..
job eka witharak karala nikan inna epa malli..
mona hari danna deyak praguna karaganin..
issarahata thawath amaru wenawa..
math 35 wenakota financially free wenna gemak gahan inne.company 2 k tama danata kriyakari tiyenne.leasui od enakta wayasa wage 3 n gunayaka loan tiyenawa
loku chq okkoma rtn enawa . Hotel field ekata karana supply witarai tikak hari lesiyen cash gana puluwan.anith ewa full awul.