බිස්නස් කෙරුවාව..

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    මගේ බිස්නස් කරන යාලුවෙක් ඉන්නවා. පොර mobile phone acseres බිස්නස් එකක් කරනවා.. (මාත් පොඩියට කරන් යනවා ඒ වගේ එකක්) පොර මුලින් පටන් ගත්තේ බස් එකේ කොලොබ ගිහින් චාජර් ,හෑන්ඩ් ෆ්‍රී , අනම් මනම් item අරගෙන ලගපාත Communications වලට bookshop වලට දැම්මා.. අද වෙනකොට පොර හොද තැනක ඉන්නවා.. වහන දෙක තුනක් තියනවා.. දැං සමහර අයිටම් අලිබබ එකෙන් import කරගනාවා. පොර කරන ගනුදෙනු පොත්වල සටහන් මුකුත් නෑ.. pos සිස්ටම් එකක්වත් නෑ.. මේ අවුරුදු කාලේ හොද සේල් එකක් කරා කියල කිවුවා.. පොර සිල්ලර විකුනන්න කැමති නෑ..

    පොර කරන හැම දෙයක් ගැනම හිතනේ බිස්නස් එකක් විදියට.. ටිකක් අමුතු විදියට තමයි හිතන්නේ. බලන් ඉන්න කෙනෙක්ට හිතෙන්නේ මූන්ම් පිස්සෙක් කියලා..

    පොර ගේ තව බිස්නස් තියන්වා. ඒවාත් හොදට සාර්තක වෙලා තියනවා.. මං පොරගෙන් ඉගෙන ගත්තු දේ තමයි.. බිස්නස් පටන් ගන්න ලේසී හැබැයි.. රැදිලා ඉන්නම් අනිවාර්යයෙන් අපි හිතන විදිය වෙනස් කරගන්න වෙනවා.
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    රැදිලා ඉන්නම් අනිවාර්යයෙන් අපි
    Contact ටිකක් හදාගන්න ඕනි. ඒක මම ඉගෙන ගත්ත දෙයක් මේ දූපතේ බිස්නස් කරගෙන දිගටම sustainably රැඳිලා ඉන්න ඕනි නම්.

    බිස්නස් වල ආදායම එන scale එක මත contacts වල scale එක රඳා පවතිනවා.
     

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    Contact ටිකක් හදාගන්න ඕනි. ඒක මම ඉගෙන ගත්ත දෙයක් මේ දූපතේ බිස්නස් කරගෙන දිගටම sustainably රැඳිලා ඉන්න ඕනි නම්.

    බිස්නස් වල ආදායම එන scale එක මත contacts වල scale එක රඳා පවතිනවා.
    ඔවු bro contact තියෙන්නම ඔනේ
     
    • Like
    • Love
    Reactions: Tz4400 and MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඔවු bro contact තියෙන්නම ඔනේ
    මගෙත් පොඩි scale එකක් තියන බිස්නස් එකක් තියෙන්නේ (airb&b) හැබයි හොඳ quality conatcts ටිකක් හදාගන්න නොසෑහෙන්න දේවල් කරන්න උනා. ලොකු ලොකු උන්ගේ පුකවල් පස්සේ යන්න උනා. ලොකු ලොකු උන්ගේ හයිකාරකම් අහගෙන රඟනවා බලාගෙන ඉන්න උනා. එහෙම ඉඳලා දැන් ඉන්නවා මගේ දේ ගොඩ දාගෙන මගේ පාඩුවේ.

    එක එක නූගත් පගයලට චාටර් උනා / කඩේ යන්න උනා තමයි. කරන්න දෙයක් නෑ ඔක්කොම අමතක කරලා ඉන්නවා මම හදාගත්ත දේ ඔළුවට දාගෙන එක focus කරගෙන.
     
    Last edited:

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    Mindset eka wenas krganne kohomei ?
    ඒක මචං හරියටම කියන්න අමරුයි.. අපි බිස්නස් මයින්ඩ් එකෙන් හිතන්න ගත්තාම අපි අවට තියෙන ඔනෑම දෙයක් බිස්නස් එකක් විදියට කන්වර්ට් කරන්න පුලුවන්..

    Rock Buddy කියන්නෙත් ඒ වගේ එකක් තමයි..​


    1713962884185.png

    උබ මේක බලල ඇති කියලා හිතනවා... අපි හිතන විදිය වෙනස් කරගන්න පුලුවන් සුපිඩිම පොතක් මට සෙට් උන
    https://www.booksfree.org/rich-dad-poor-dad-pdf-free-download/
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,165
    113
    ඌ මුලු දිස්ත්‍රික්කෙටම බඩු දානාවද එක නගරෙක විතරද
     
    • Like
    Reactions: lkkolla

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    කුඩු බිස්නස් කාරයෙක් කියලා ගමේ උන් කියන්නේ නැද්ද
     
    • Haha
    Reactions: lkkolla

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,952
    12,015
    113
    labeta kilo ganata gena fake samsung headset kade wikunanne ekak Rs 1500
    daraz eke ekak Rs 200
    unta 1 kata Rs 10 wath cost wenne nathuwa athi..
    ithin profit nadda..
     
    • Like
    Reactions: lkkolla

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,165
    113
    ne kuliyapitiye macho
    මන් නිධන් ගැන කිව්ව නිසා ඇහුවේ ..ඔහෙත් තියේද නිධන් මන් හිතුවේ මොනරගාල පොලොන්නරැවල විතරයි කියලා
     
    • Wow
    Reactions: lkkolla