බිස්නස්, ජොබ්ස්, ෆ්‍රීලෑන්ස් vs කොරෝනා

rt razor

Active member
  • Jul 7, 2013
    466
    136
    43
    අප්පා එහෙමද බං. මම හිතුවෙ නැහැ දැන්මම ඔච්චර කේස් වෙලා කියලා.

    උබ දැනට කරන දේ හොද ස්ටේබල් ක්ලයන්ට්ස්ලා ටික දෙනෙක් හොයාගෙන ලෝන් ටර්ම් ඔෆර් කරන්න බැරිද?

    මම නම් දැනට අවුරුදු තුනකට විතර කලින් Fiverr එකේ වැඩ කරන එක නැවැත්තුවා. ඒ වගේම ඔක්කොම ලෝන් ටර්ම් පොඩ් ක්ලයන්ට්ස්ලවත් හැලුවා. ඒක නිසා මගෙ බිස්නස් එක දැනට නම් අවුලක් නැහැ.

    innawa aniwa hema masema orders dana awn ungen tama gema gahanne koheda unge fiverr ake last log aka thiyenneth 2weeks ago wage godak awnge untath lokuwta case athi
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    Man lankawata menna mae multipurpose dredger 1ka genna TT kara Tuesday..wenas deyak atha gahanne balamu investment USD 110,000 dredger ekata

    ඔය Dredger එක ගෙනියන කැරියර් එකට /ප්‍රයිම් මුවර් එකට ලංකාවේ ගම්වල යන්න බෑ නේද ???
    Anyway කොහෙන්ද ගෙන්වන්නේ ? මාස දෙකක් විතර යයි නේද ? ජය !
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    අලුත් අවුරුද්දට දෙන නිවාඩු සතියෙන් ජොබෙන් අයින් වෙලා ආයේ ෆ්රීලාන්ස් කරන්න හිතාගෙන හිටියේ. කොහෙද මේ මගුලක් ආවනේ එක පාරටම. සේරම ප්ලෑන් කෙල වුනා. මම කල්පනා කලේ දැන් මෙහෙම්මම ජොබෙන් අයින් වෙලා වැඩේට බහිනවද නැත්තන් ආයේ ජොබට ගිහින් අවුරුද්දකින් වගේ ෆ්රීලාන්ස් කරන්න බහිනවද කියල. හැබැයි ඉතින් තව අවුරුද්දක් කියන්නේ වයසත් ගිහින්. :(
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    ඔය Dredger එක ගෙනියන කැරියර් එකට /ප්‍රයිම් මුවර් එකට ලංකාවේ ගම්වල යන්න බෑ නේද ???
    Anyway කොහෙන්ද ගෙන්වන්නේ ? මාස දෙකක් විතර යයි නේද ? ජය !

    Made in Finland ලු
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,735
    113
    ලිම්පෝපෝ කන්දෙ

    මේ ජරමර අස්සෙ ජොබ් එකෙන් අයින් වෙන්න උබට පිස්සුද? :lol:

    Reply to your PM

    උඹ අප්වර්ක් එකේ ඩිසයිනින් ද බන් කරන්නේ?

    මම ඉන්ටනෙට් මාකටින් කරන්නෙ බං.

    කොහොමද ලෝන්ග් ටර්ම් ක්ලයන්ට්ලා අල්ලගන්නේ ඕකෙන්.

    මම නම් ජොබ් එකකට ඇප්ලයි කරන්න කලින් ක්ලයන්ට් දැනට කීයක් විතර වියදම් කරලා තියෙනවද බලනවා. උදා: >$ 20,000.
     
    යන්නත් ජොබක් තියෙයිද කියන්න බෑ. මොකද කැෂුවල් වත් නෙමෙයිනේ ඉන්නේ.
     
    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    සිංහලුන්ගේ බිස්නස් වලටනම් මේ දවස් වල ගෝටා කෙලිනවා.:lol:.

    HQBGCre.jpg

    Kapruka thambinge wunanam mewelawata gini thiyalath ethi. Ponna sinhalu tika
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    Wow අයියෙ පිස්සු කොර..

    මේකෙන් මාර වැඩ ගොඩක් ගන්න පුලුවන් වෙයි අපිට..
    වැව් ටික සුද්ද කරන්න
    ඇලවල් සුද්ද කරන්න..

    සුපිරි වැඩක් ඔයා කරල තියෙන්නෙ..

    Ow machan man poddak wena pathakata atha gahanna hithuwa meka self propeller dredger ekak..efficiency wadi mae dredger eka..

    ඔය Dredger එක ගෙනියන කැරියර් එකට /ප්‍රයිම් මුවර් එකට ලංකාවේ ගම්වල යන්න බෑ නේද ???
    Anyway කොහෙන්ද ගෙන්වන්නේ ? මාස දෙකක් විතර යයි නේද ? ජය !

    Meka machan man Finland idan genne full freight amount eka mama TT kara https://imgur.com/m9id9mo ...container 2 badu enne expected loading date eka 3rd of april ... lowboy trailer aran yanna puluwan
    m9id9mo
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    මේක නම් ලංකාවට සෑහෙන්න ප්‍රයොජනවත් වෙයි! :love: නියම වැඩක්! :love:

    Ya

    okwatanam wada thiyanawa mehe kurunagala anuradapura paththe wauw sudda karala honda ganak hoya ganna puluwan wei.

    Man dredge karanna yana palaweni wauwa thiyenne kurunagala district eka thamai :P ae wauwa sand deposit eka thiyanawa more than 1 million cubes :D
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    Man dredge karanna yana palaweni wauwa thiyenne kurunagala district eka thamai :P ae wauwa sand deposit eka thiyanawa more than 1 million cubes :D

    PM කරන්න බැරියෝ. Inbox ක්ලියර් කරන්ඩ.... ගම්වල පාරවල් වල ඕක ට්‍රාන්ස්පෝර්ට් කරන්න බැරි නිසා ගම්වල තියන පොඩි ඇලවල් වලට ගන්න පුළුවන් පොඩි වර්ෂන් එකක් නැද්ද ?
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    PM කරන්න බැරියෝ. Inbox ක්ලියර් කරන්ඩ.... ගම්වල පාරවල් වල ඕක ට්‍රාන්ස්පෝර්ට් කරන්න බැරි නිසා ගම්වල තියන පොඩි ඇලවල් වලට ගන්න පුළුවන් පොඩි වර්ෂන් එකක් නැද්ද ?

    Inbox clean karanam inna lowboy trailer enna bari than adui ne
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    Fiverr eken set una clinet inna nisa hodai, Fiverr hebei order deka thunak awa bn. Gatte na. India, Malaysia wage ratawal walin enne. Low budget karoya enne godak. Un ekka katha karana time ekath padui.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,735
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Fiverr eken set una clinet inna nisa hodai, Fiverr hebei order deka thunak awa bn. Gatte na. India, Malaysia wage ratawal walin enne. Low budget karoya enne godak. Un ekka katha karana time ekath padui.

    Long term ක්ලයන්ට්ස්ලා ඉන්නවා නම් එච්චර බය වෙන්න දෙයක් නෑ බං. ඒත් තව මොකක් හරි ආදායම් මාර්ගයක් හදාගන්න බලපන්. :rolleyes:
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,467
    1,423
    113
    Be optimistic. Things are and will be bad, but will pick up, as countries slowly come out of this pandemic. Case in point China, and if a vaccine is found which will make matters easy and will gradually come back. There will be things like social distancing and things will gradually come back to normal. Will will think afresh and start our lives at overdrive mode.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    Be optimistic. Things are and will be bad, but will pick up, as countries slowly come out of this pandemic. Case in point China, and if a vaccine is found which will make matters easy and will gradually come back. There will be things like social distancing and things will gradually come back to normal. Will will think afresh and start our lives at overdrive mode.

    No overdrive anymore.had enough of world shit