බිස්නස්, ජොබ්ස්, ෆ්‍රීලෑන්ස් vs කොරෝනා

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,473
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Be optimistic. Things are and will be bad, but will pick up, as countries slowly come out of this pandemic. Case in point China, and if a vaccine is found which will make matters easy and will gradually come back. There will be things like social distancing and things will gradually come back to normal. Will will think afresh and start our lives at overdrive mode.

    But it will take 12-18 months to bring a vaccine to the market. :sorry:

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    හිතුවත් කෙලවෙයි කියල මහලොකුවට කෙලවෙන්නේ නැති වෙයි, ලංකාව වගේ පොඩි ආර්ථිකයක් තියෙන රටකට ටිකක් කල් යාවි රිකවර් වෙන්න. හැබැයි US, UK උන්ටනම් පොඩි හිකප් එකක් වෙයි කියල හිතනවා, චයිනා උනත් හිමින් වැඩ පටන් අරන් නේ. රට ලොකු උනත් ලක්ෂ ගණන් මැරුණත් උන්ගේ සිස්ටම් එක චේන්ජ් වෙයි, උන්ගේ ගොඩක් සිස්ටම් ඔන්ලයින් විදියට තියෙන නිසා බිස්නස් ඒ විදියට කරන්න පුළුවන්. වෙච්චි දේට උන් අනුගත වෙලා අලුත් විදියට වැඩ සිද්ද වෙයි. කොමත් අපි ෆ්රිලන්සර් ලට වැඩ වැඩි වෙන්න ඕනේ, මොකද ඉස්සරහ ට්‍රෙන්ඩ් එක එන්නේ ඔන්ලයින් පර්චෙසින්, එතකොට ඔන්ලයින් මාර්කටින් ඔන්ලයින් ස්ටෝර් වලට ඉල්ලුම වැඩියි, ෆැක්ටරි උනත් Automated Guided Vehicle(AGV), Autonomous Mobile Robot(AMR), Agrobotමෙශින්ස් වලින් දුවන්න පුළුවන්, මන් මේ කොරෝනා සින් එකට කලින් ඩිසයින් එකක් කරා එහෙම එකකට, උබල පිළිගන්නවානම් පිළිගන්න AGV තියෙන සත්ව ගොවිපලවල් දැනටමත් තියෙනවා, මේවා අපි වගේ රටකට අලුත් උනත් මේවා සිද්ද වෙමින් තියන්නේ. මන් මේ කියන්නේ ෆිරිලන්සර් ලට හොප් එකක් තියෙනවා කියල සම්ප්‍රදායික රැකියා වලට නම් අවුල් යයි. වෙනස් වෙන ලෝකෙත් එක්ක වෙනස් වෙන්න එක තමයි.
    45a011_554ddcd24c8eb087ea56b1f7d9d177a7.webp

    1-1P613144536322.jpg
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    api itim 8-5 jobs ne, padiyen bagayai hambuneth. me mase nam padiya sure na. hikila inne dan., :growl:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,473
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඩොලරය රුපියල් 200 කඩයිමේ

    ලෝක ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල කර ඇති නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (06) ඉතිහාසගත ලෙස පහළ ගියේය.

    ඒ අනුව ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය අද (06) 199.40 ලෙස සටහන්ව තිබිණි.

    ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව අද ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 199.40 ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 193.35ක් ලෙසත් දැක්විණි.

    ගෝලීය වසංගතයක් ලෙස නම් කර තිබෙන කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීය මුදල් ඒකක අවප්‍රමාණය වෙමින් තිබෙන අතර ලොව මූල්‍ය වෙළෙඳපොළ මෙන්ම ගෝලීය බොරතෙල් මිල ගණන් ද පහත වැටෙමින් තිබේ.

    මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 3 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 4.9කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,062
    22,128
    113
    ගම මහනුවරයි

    BAM!!! Me year iwara weddi 250 wath wenwa :yes:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,473
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඉස්සරහට මේ වගේ ජොබ්ස් නම් ගොඩක් තියෙයි. ටීචින් කරන එවුන්ට හොදයි. :rolleyes:

    Need online tutor for my 5 year old during quarantine

    I need an online only tutor for my 5 year old son. I need someone with experience with TeamViewer and if you aren't familiar with it I can also train you. He needs help with his school work since we're under quarantine and I don't have as much time as I would like to work with him. He's smart and ahead of his class. I will pay $20/hr for two hours each weekday. Obviously you must have experience teaching young children and I would also like references.

    Source: https://www.reddit.com/r/forhire/comments/fwcxlu/hiring_need_online_tutor_for_my_5_year_old_during/
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,523
    67,866
    113
    Meken wenne issara online hitiya nethi unuth online job hoyanna patan gannawa.ita passe ekatath kela wenawa.