බිස්නස් වලින් ලංකාවේ සුපිරිම ඩයල් එක කවුද?

බිස්නස් වලින් ලංකාවේ සුපිරිම ඩයල් එක කවුද?

  • Dammika Perera

    Votes: 26 24.3%
  • Dilith Jayaweera

    Votes: 9 8.4%
  • Harry Jayawardana

    Votes: 13 12.1%
  • Ashok Pathirage

    Votes: 0 0.0%
  • Siri Samanthabadra

    Votes: 16 15.0%
  • Hans Wijesuriya

    Votes: 3 2.8%
  • Harsha Subasinghe

    Votes: 5 4.7%
  • Ishara Nanayakkara

    Votes: 18 16.8%
  • Otara Gunawardana

    Votes: 12 11.2%
  • Reno Silva

    Votes: 5 4.7%

  • Total voters
    107

SL Hypocrite

Well-known member
  • Sep 17, 2014
    2,476
    1,440
    113
    එතෙක් මෙතෙක් හිටපු සුපිරිතමයා - Upali Wijewardene

    රොටි නයි පනික්කි පරණ දෙයිය කියන්නෙ බිස්නස්මන් කෙනෙක් නෙමේ කම්බ හොරෙක්

    Prabhash Subasinghe - who does value addition to the economy​

    ------ Post added on Jun 28, 2024 at 7:19 AM
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    ඔතන රියල් බිස්නස් කාරයො නෑ. ලංකාව වගේ හරිහමන් සිස්ටම් නැති නීතියක් නැති අටපාස් මැර දේශපාලුවො පාලනය කරන රටක ඒ දේශපාලන පක්කුන්ට ප්ලග් වෙලා, උන්ට චන්දෙට වියදම් කරලා, පගා දීලා උන්ගෙ මාර්ගෙන් වංගු ගහලා, ටැක්ස් ගෙවන්නෙ නැතුව, ගේම් ගහලා, ඒකාධිකාර හදාගෙන, සාධාරණව බිස්නස් කරන්න හදපු සුළු හා මධ්‍යපරිමාන ව්‍යාපාරිකයා බිමටම සමතලා කරලා, හිතෙන හිතෙන මිල ගනන් දාගෙන, ලංකාවෙ සාමාන්‍ය මිනිස්සු මිරිකලා රීරී මාංශෙම උරාගෙන කෝටි ප්‍රකෝටි ගනන් සල්ලි හොයපු කම්බ හොර හැත්තක්
    මේක ඇත්ත
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,915
    3,430
    113
    Lankawe businesskarayek wena eka lesi naa. Otana inna godak unge eka corrupted wedak hari tienawa. Et prashne tiyenne coruuption netuwa lankawe hierarchy eke udata yanna puluwan widiyata newei economic policies tiyenne. Diyunu wuna hema ratakama profits hoyanna puluwan minissu tamai economy eka goda daala tiyenne. Duppath ahinsakayo un langa weda karala e padi walin jiwat wenne. Lankawe tiyenne, duppath nam u ahunsakayi. Sallikarayi nam u horek. Ona ekek chance tiyenawa nam horakam karanawa. Honda minissu kiyala jathiyak loke naa. weak eka duppat, strong ekata salli tiyenawa. Strong un tamai survive wenne. Uta wada weak eka duk winda kiyala uta anukampa karanna Strong ekawa paagala baa. Etakota ara weak ekata free banis gediyak dennawat GDP ekata salli gena eka tamai neti wenne. Oka terum aragena hari channels walin Demand/Supply eken balance wena free market economic policies genalla government eka economic flow ekata invlove wena eka adu karanakam business karayo hora weda karala tamai game gahanne.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    ඔතන රියල් බිස්නස් කාරයො නෑ. ලංකාව වගේ හරිහමන් සිස්ටම් නැති නීතියක් නැති අටපාස් මැර දේශපාලුවො පාලනය කරන රටක ඒ දේශපාලන පක්කුන්ට ප්ලග් වෙලා, උන්ට චන්දෙට වියදම් කරලා, පගා දීලා උන්ගෙ මාර්ගෙන් වංගු ගහලා, ටැක්ස් ගෙවන්නෙ නැතුව, ගේම් ගහලා, ඒකාධිකාර හදාගෙන, සාධාරණව බිස්නස් කරන්න හදපු සුළු හා මධ්‍යපරිමාන ව්‍යාපාරිකයා බිමටම සමතලා කරලා, හිතෙන හිතෙන මිල ගනන් දාගෙන, ලංකාවෙ සාමාන්‍ය මිනිස්සු මිරිකලා රීරී මාංශෙම උරාගෙන කෝටි ප්‍රකෝටි ගනන් සල්ලි හොයපු කම්බ හොර හැත්තක්
    💯
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,056
    18,990

    පක්ශායි. ඔයිට වඩා genuine ඒත් ඔච්චර සල්ලි නැති මිනිස්සු නම් ඉන්නව.

    තව පොරක් ඉන්නව කියනව ලන්කාවෙම රෙදි සෝදන කුඩු mix කරන්න අවසර තියෙන්නෙ පොරටලු. හැම brand එකම මික්ස් කරන්නෙ පොරගෙ factory එකේ කියනව. වැඩි විස්තර දන්න කෙනෙක් කියන්න.]
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,202
    3,164
    113
    I would say Dr. Hans

    Airtel lankawata awith prices drop karagena giyane. Dialog monopoly eka beraganna TRC ekata suggestion ekak genawa minimum rates maintain karanna one kiyala.

    Plus company eka loss wena hama welema cost optimization initiatives walata giya.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    423
    318
    63
    bottom eke idala apu aya methana nane...born rich aya me gollo
    nawaloka , siddalepa meeta wada real businessmen la
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    එතෙක් මෙතෙක් හිටපු සුපිරිතමයා - Upali Wijewardene

    රොටි නයි පනික්කි පරණ දෙයිය කියන්නෙ බිස්නස්මන් කෙනෙක් නෙමේ කම්බ හොරෙක්
    ඒ මනුස්සයා හිටිය නන් ඒත් අහගන්න වෙන්නේ මේ කතා ටිකම තමා. මැරිලා නිසා ගුණ කියනවා
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    Lejayange-27.gif

    MRට RWට ගහන්න කිසිම බිස්නස් කාරයෙක්ට බෑ ආයිබෝං...
    දැන් අවුරුදු කීයක්ද..? එන්න එන්නම වාසි මිසක් සතපහක පාඩුවක් නෑ..
    මැරෙනකම්ම ගොඩ, මැරුණොත් නෝනලා ගොඩ... ළමෝ ළපටි ඉන්නවානම් උන් පරම්පරා 7ක් ගොඩ...