බිස්නස් වැඩකට නමක්

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මේ යන විදියට job එක ෂුවර් නැහැ වගේ .අන්තිම මොහොත වෙනකම් ඉන්නේ නැතිව පොඩි බිස්නස් 1ක් පටන් ගන්න බැලුවේ .ගේ හදන්න ගත්තු lorn 1ත් තව ගෙවන්න තියෙනවා.මිරිස් තුන පහ වගේ දේවල් ගෙදරම පැකට් කරලා කඩවලට දාන්න පොඩි අදහසක් තියෙනවා .මට මේ වැඩේට හොඳ නමක් කියපල්ලකෝ.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    හෙලබිම තුනපහ
    හෙළබිම කියල නම් තියෙනවා නේද

    3Five
    Ceylon35
    Spiceylon
    මිරිස් කුඩු තුනපහ වලට අමතරව පස්සේ කාලෙක තව තව දේවල් කරනවානම් ඒවටත් එක්ක හරියන නමක් කියපන්කො
    ------ Post added on Apr 26, 2023 at 10:11 PM
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    දන්න් නෑ. ලංකාවෙ දෙයක් නිසා ම්න් එහෙම කිවුවේ
    ඔව් බන් ඒ නම ගන්න බැලුවේ ඒත් ඒ නමින් තියෙනවා .ඒ වගේ වෙන ඒවා ටිකක් බලල කියපන් පුලුවන්නම්
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    nama attatama wadak na ban, quality ekata badu tika deepan.
    බිස්නස් එක රෙජිස්ටර් කරන්න ඕන ඒකය් නමක් හොයන්නේ බන් .

    තෙල් ටිකක් දාගනින් චිරි චිරි ගාන්ව නම්.
    hmmm
    ------ Post added on Apr 26, 2023 at 10:23 PM