බිස්නස් හෙල්ප්
මචංලාස්..ඔන්න ජොබ් එක එපාවේගෙන ආපු නිසා ඕන පුකක් වෙන්න කියල පොඩි රිස්ක් එකක් අරගෙන පොඩි වැඩකට බැස්සා
..පොඩි පොඩි අයිටම්ස් වගයක් ගෙනල්ල විකුණන්න කියල හදන්නෙ..මට කාලෙකට කලින් සෙට් උනා තායිලන්ඩ් බුවෙක්..ඌ හරහා පොඩි ලින්ක් එකක් හදාගෙන එකෙක්ව සෙට් කරගත්තා...ඉස්සෙල්ලම මම ඌට කියල ගෙන්න ගත්තා පොඩි පොඩි සුකුරුත්තන් සෙට් එකකුයි වොචස් ටිකකුයි..ඒව මම ගත්තෙ සාමාන්‍යයෙන් ලංකාවෙ ගානෙන් රුපියල් 150-500 වගේ වෙන්න..දැන් පොඩි ෆේස්බුක් පිටුවකුයි, පොඩි වෙබ් කෑල්ලකුයි අටවගෙන හිමීට වැඩේට බහින්න කියල හදන්නෙ..

මේ වගේ පොඩි පොඩි බිස්නස් ලයින් කරන අපේ උන් මේකෙ ඉන්න නිසා, උඹලගෙන් මට පොඩි ඇඩ්වයිස් පාරක් ඕන..මම හිතාගෙන ඉන්නෙ 200-300 වගේ ප්‍රොෆිට් එකක් තියාගෙන සෙල් කරන්න කියල..දැන් මෙන්න මේව තමා මට තියෙන ප්‍රශ්ණ..

1)මම තියාගන්න හිතාගෙන ඉන්න ප්‍රොෆිට් එක අඩුද..? / වැඩිද..?
2)කැෂ් ඔන් ඩිලිවරි තමා කරන්න ඉන්නෙ. කොළඹ ඇතුලෙ ෆ්‍රී ඩිලිවරි කරනනවා.එතකොට මට ඩිලිවරි යන්න වෙලාවක් සෙට් වෙන්නෙ නැති සීන් එකක් තියෙන නිසා, මොකක්ද හොඳම විදිය ඩිලිවරිවලට..?සාමාන්යෙන් ප්‍රොන්ටො වගේ කිලෝ 1කට අඩුනම් 250ක් ගන්නවා ඩිලිවරිවලට..එතකොට මගේ ප්‍රොෆිට් මාර්ජින් එකත් එක්ක වැඩේ කෙල වෙනවා..මේකට විසඳුමක් ඕනා..

3)කෑෂ් ඔන් ඩිලිවර් කරන්න හිතාගෙන ඉන්න නිසා සල්ලි කලෙක්ට් කරගන්න විදියක් තියෙනවද අපි නොයා..??

දන්න උන් පොඩි හෙල්ප් එකක් දීපල්ලකො අසරණ කොල්ලෙක්ට ගොඩ එන්න..