බිස්නස් හෙල්ප්

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    බිස්නස් හෙල්ප්

    මචංලාස්..ඔන්න ජොබ් එක එපාවේගෙන ආපු නිසා ඕන පුකක් වෙන්න කියල පොඩි රිස්ක් එකක් අරගෙන පොඩි වැඩකට බැස්සා:dull:..පොඩි පොඩි අයිටම්ස් වගයක් ගෙනල්ල විකුණන්න කියල හදන්නෙ..මට කාලෙකට කලින් සෙට් උනා තායිලන්ඩ් බුවෙක්..ඌ හරහා පොඩි ලින්ක් එකක් හදාගෙන එකෙක්ව සෙට් කරගත්තා...ඉස්සෙල්ලම මම ඌට කියල ගෙන්න ගත්තා පොඩි පොඩි සුකුරුත්තන් සෙට් එකකුයි වොචස් ටිකකුයි..ඒව මම ගත්තෙ සාමාන්‍යයෙන් ලංකාවෙ ගානෙන් රුපියල් 150-500 වගේ වෙන්න..දැන් පොඩි ෆේස්බුක් පිටුවකුයි, පොඩි වෙබ් කෑල්ලකුයි අටවගෙන හිමීට වැඩේට බහින්න කියල හදන්නෙ..:D:D

    මේ වගේ පොඩි පොඩි බිස්නස් ලයින් කරන අපේ උන් මේකෙ ඉන්න නිසා, උඹලගෙන් මට පොඩි ඇඩ්වයිස් පාරක් ඕන..මම හිතාගෙන ඉන්නෙ 200-300 වගේ ප්‍රොෆිට් එකක් තියාගෙන සෙල් කරන්න කියල..දැන් මෙන්න මේව තමා මට තියෙන ප්‍රශ්ණ..:confused::confused::confused:

    1)මම තියාගන්න හිතාගෙන ඉන්න ප්‍රොෆිට් එක අඩුද..? / වැඩිද..?

    2)කැෂ් ඔන් ඩිලිවරි තමා කරන්න ඉන්නෙ. කොළඹ ඇතුලෙ ෆ්‍රී ඩිලිවරි කරනනවා.එතකොට මට ඩිලිවරි යන්න වෙලාවක් සෙට් වෙන්නෙ නැති සීන් එකක් තියෙන නිසා, මොකක්ද හොඳම විදිය ඩිලිවරිවලට..?සාමාන්‍යෙන් ප්‍රොන්ටො වගේ කිලෝ 1කට අඩුනම් 250ක් ගන්නවා ඩිලිවරිවලට..එතකොට මගේ ප්‍රොෆිට් මාර්ජින් එකත් එක්ක වැඩේ කෙල වෙනවා..මේකට විසඳුමක් ඕනා..:rolleyes::rolleyes:


    3)කෑෂ් ඔන් ඩිලිවර් කරන්න හිතාගෙන ඉන්න නිසා සල්ලි කලෙක්ට් කරගන්න විදියක් තියෙනවද අපි නොයා..??:D:D

    දන්න උන් පොඩි හෙල්ප් එකක් දීපල්ලකො අසරණ කොල්ලෙක්ට ගොඩ එන්න.. :rolleyes::rolleyes::D
     
    • Like
    Reactions: sika2

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    මමත් ට්‍රයි එකක් දුන්න අලි එක්ස්ප්‍රස් එකෙන් බල්ක් ඔර්ඩර් එකක් දාල මෙහෙ විකුනන්න..... පස්සේ වැඩේ අතහරිය. සල්ලි ගෙන්න ගන්න නම් Ezycash හරියන්නේ නැද්ද ? නැත්තම් ඉතින් ඩිපොස්ට් කරලා ස්ලිප් එකේ පොටෝ එකක් දන්නා කියපන්කො
     
    • Like
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මමත් ට්‍රයි එකක් දුන්න අලි එක්ස්ප්‍රස් එකෙන් බල්ක් ඔර්ඩර් එකක් දාල මෙහෙ විකුනන්න..... පස්සේ වැඩේ අතහරිය. සල්ලි ගෙන්න ගන්න නම් Ezycash හරියන්නේ නැද්ද ? නැත්තම් ඉතින් ඩිපොස්ට් කරලා ස්ලිප් එකේ පොටෝ එකක් දන්නා කියපන්කො

    ඩිපොසිට් සීන් එක ඔලුවට ආව මචං..ඒත් මිනිස්සු බෑන්ක් එකකට ගිහිල්ල ඕක කරයිද..ඒකයි කෑෂ් ඔන් ඩිලිවර් සීන් එකට යන්න බැලුවෙ
     

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    Payment වලට ඔන්ලයින් බෑන්කින් පාවිච්ච් කරන්න පුළුවන්නේ. Payment real time update වෙනවනේ බන්. Customer ට කියන්න පුළුවන්නේ reference වලට තමුන්ගේ නම දාන්න. Customer Payment කරාට පස්සේ Payment කරපු වෙලාව එක්ක check කරගන්න පුළුවන්නේද.

    (මම මේ විදියට කරලා නෑ, අදහසක් පමණයි)
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    COD pronto හරහාම කරනවා.....මාසේ අන්තිමට හෝ මාසෙට දෙසැරයක් ඔයාගේ account එකට check එකක් දෙනවා....

    ඔය dlivery යන්න එපා....ඔයාගේ බණ්ඩයේ වටිනාකමට රුපියල් 250ක් එකතු කරන්න....