ඕනේ වෙන්නේ එක දෙයයි .. වැඩේ සාර්ථක වෙයි කියන විශ්වාසය
good luck![]()
oita wada diga username ekak thibune nadda
නිකන් ආතල් ඒකට විනාඩි 3න් වගේ හැදුවේ .. පස්සේ තමා තේරුනේ මේක ගැලපෙන්නේ නෑ කියල
මොනා කරන්නද කියල ඉතින් මේකම දැන් පාවිච්චි කරනවා 
ප්‍රාදේශීය සභාවයි, ක්ලාස් එකයි ලඟින් තියන නිසා අනිවා කොමියුනිකේශන් එකකට බිස්නස් හැදෙනවා.
ෆෝන් කාඩ්, ෆොටෝකොපි, මොබයිල් ෆෝන් අයිටම් ( බැට්‍රි, චාජර් වගේ )තව පොත් පත්, පෑන්, බුක්ශොප් අයිටම් වගේ නැගලා යනවා මචෝ ප්‍රා සභාවයි ක්ලාස් එකයි ලඟින් තියන නිසා....
කඩේ වැඩට තියන්න හිතන් ඉන්න කෙනා හොඳම විශ්වාසවන්ත කෙනෙක් තෝර ගන්න...ඒක තමයි ප්‍රධානම දේ, උඹම ඉන්න පුළුවන් නම් ගොඩක් හොඳයි..මොකද ගොඩක් අය පඩියට වැඩ කරද්දි කොච්චර හිතවතේක් උනත්, බිස්නස් එක තමන්ගේ වගේ ආශාවෙන් උනන්දුවෙන් කරන්නේ නෑ ...ඔයාට කඩේ ඉන්න අමාරු නම් නිතරම හොඳ අවධානයක් දෙන්න කඩේට....
අළුත් බිස්නස් එක සාර්ථක වේවා කියලා සුභ පතනවා![]()

. පන්ති තියෙන නිසා ෆොටෝකොපි වලට හොද ඉල්ලුමක් එයි. ඒක නිසා හොද ෆොටොකොපි මැශිමක් දෙකක් ගන්න සල්ලි සල්ලි බලන්නේ නැතුව. මොකද බිස්නස් එක අල්ලගෙන යන්න මුලදි අනිවාර්යයෙන්ම උබට උපකාරි වෙන බව පේනව ෆොටොකොපි වලින්. ඒක නිසා ඒකට මුල් තැන දෙන්න. ටෝනර් එහෙම අඩුවට ගන්න පුලුවන් තැන් හොයාගන්න. A4 අඩුවට ගන්න තැන් එහෙම හොයාගන්න වෙනවා. එතකොට බලන්න ඕන අනිත් කාරණාව තමයි මේ ෆොටොකොපි ගහන්න එන්නේ මොන වගේ කට්ටියද කියල. මොකද ඒක තමයි ප්‍රධාන ආදායම ගේන පිරිස. ඔතනදි එහෙම වෙන්නෙ පන්ති යන ලමයි. ඉතින් ඒ අයට ඕන තව දේවල් තියෙනවනේ වැල වලට අමතරව
. ඉතින් ඒ කට්ටිය ටාර්ගට් කරන්න ඕන. පොත්, පෑන්, පැන්සල්, මකන, ඩිමයි කොල, පින්තූර කොල අනන් මනන් ඔක්කොම කොටුවෙන් ගන්න පුලුවන්. අනිවා ඒව දාන්න. කාලයත් එක්ක ඒව යන විදියට අලුතෙන් ගේනකොට අඩු වැඩි කරලා ගේන්න පුලුවන්.
. උබටත් ඕකට එන්න බැරිනම්, පවුලේ කෙනෙකුත් නැත්නම් ලග තියන්න (අම්ම තාත්ත නම් වඩා හොදයි, ඒ දෙන්නා නැත්නම් wife උනත් කමක් නෑ, සහෝදරයෙක් හරි කමක් නෑ. හැබැයි පෞද්ගලිකව මගේ ලිස්ට් එකේ ඉන්නේ අම්මා තාත්තා විතරමයි. උබ ඒක හිතපන්
). එහෙම බැරිනම් ලෝන් එක ආයෙ බැංකුවට දාපන්, නැත්නම් බිල්ඩින් එක හදල කුලියට දීපන් බොරු වැඩ කරන්නේ නැතුව.