බීඩින් ගන්න තියෙන්නේ කොහේද?

sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
බීඩින් ගන්න තියෙන්නේ කොහේද?

යාලුවනේ,
Corolla 1998 කාර් එකේ බොනට් එකෙයි, ඩිකියෙයි බීඩින් ගන්න තියෙන්නේ කොහේද? ඒවා Brand New ගන්න තියෙනවද? මිල ගණන් කොහොම වෙයිද? Please Help me.
 

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    mona ewwada ona door ? glass?
    glass nam samarasinghe windscrenne house eke ati
    doors wala nam brand new dannepa ewwa ikmanata kara wenawa recondition kadekin hoyaganna puluwan
    ewwa hambune nattam e digata hariyana ekak aragena but karala danna
     

    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    ඩිකියේ බීඩින් එකේ මොනව හරි අවුලක් තියෙනවා. හයියෙන් වහිනකොට ඇතුලට වතුර ලීක් වෙනවා.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    darley road eke machan beading ona ganata kapala set karala denawa un gawa role tiyenne eka hena labai,okoma beading daganna puuwan...dickey ekata leak wenawanan pitipasse light wala gasketuth balanna...
     

    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    darley road eke machan beading ona ganata kapala set karala denawa un gawa role tiyenne eka hena labai,okoma beading daganna puuwan...dickey ekata leak wenawanan pitipasse light wala gasketuth balanna...

    ඔය කපලා දාන බීඩින් අඩු ගානේ අවුරුදු 2ක්වත් පාවිච්චි කරන්න පුළුවන් වෙයිද සහෝ?