බීඩි_මිටියක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ජින්තුවා;20760039 said:
දැන් පැයකට කලින් ගත්ත කොස්වත්තේ foodcity එකෙන් 20 pack එකක්.

මම ඉන්නේ තලවතුගොඩ. පළාතක නැහැ බන්.
 
Nash_Node

Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop

    මම ඉන්නේ තලවතුගොඩ. පළාතක නැහැ බන්.

    Check the Irshad store next to the mosque in Rajagiriya... or the adjoining shop.

    if it fails... go towards Borella.. and turn into "Model Farm"road adjoining Devi Balika...towards the Golf Course .

    Just as you pass the train tracks. (just as you pass within 10 meters) there's a road to the left leading to the Gynecology training institute.. there's shop there.

    I bought it about 1 hour back from there.

    Hope it helps
     
    Patta directions. Anyway Thanx
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මන් වැඩකරන්නේ කාර්ගිල්ස් ෆුඩ් සිටි එකේ නංගි. එචර හොඳක් නම් නැහැ. ශිෆ්ට් එකට තමයි වැඩ කරන්නේ. පඩිනම් මදි " යනුවෙන් මා බේගලයක් ඇදබෑවේමි. එමගින් මමත් සාමාන්‍ය මිනිසුන් අතර ජිවත් වෙමින් අමුතුම වින්දනයක් ලැබුවෙමි.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    බීඩි ගන්න කොට නම ඉල්ලහන් තෝරා බීඩිම දෙන්න කියලා ඊට පස්සේ කියපන් මුදලාලි මට සිගරට් හිස් පැකට් එකකුයි ලයිටරයයි බ්ලේඩ් තලයක්යි දෙන්න ලයිටර් නෑ කිවුවොත් කට ඇරලා ඉටිපන්දමක් ඉල්ලපන්:P
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    උබලා මොනවා කිවත් සිගරට් බොන එකා තමා ඔකේ රගේ දන්නේ,10km නෙමේ 100ක් හරි ගිහිල්ලා හොයගන්න ඕන ගහන්න ඕන උනාම