බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :rolleyes::rolleyes: නර බිල්ලකට නම් රංගුවවම බිලි දෙන්න බැරියෑ.... වැඩක් නෑ නේ හිටියා කියලත්....!! :yes:

    නර බිල්ලක් කිව්වට නර බිල්ලක් නෙවෙයි. මේ මේ නාරි බිල්ලක්.. හී හී හී......:P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් ඒක හොඳයි..හැබැයි සෙනග හැමවෙලේම...:dull::dull:

    පටං ගත්තු දවසේ ඉඳන් කොලිටිය එහෙම්මමයි...
    තාම යමු එකේ හොඳම බර්ගර් ප්ලේස් එක කියලා හඳුන්වන්නේ ඕක නෙව.. :yes:

    රංගුවට හරි නෑ කියන්නේ... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    නෑ නෑ අදත් ඔන්න තනියම ගිහින් 750ක කෑවා කියලා කිව්වා..මම නම් අහුවෙයි ඕවට....:rofl::P

    :yes::yes: ඔය උඹව යවලා 750ක් ඉවර කරවලා..... උඹ ඒක හොද නරක කියවගෙන යනකම් ඉන්නේ.... ඊට පස්සේ තමා ඌ යන්නේ.... :yes::growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    උබට මොන ගෝල් ෆේස් ද බන් බියගම අනාතයා:rofl:

    :lol: :lol: අනේ මේහ්.... ඩොටේ ඉදලා කඩුවෙලට ආවට පස්සේ තමා උඹ කොළඹ කොහෙද කියලා දැනගත්තේ.... දැන් එනවා අපිට කියන්න...... !! :rofl: