බාලාගිරි පෙරා උදෙන්ම අමතලා අසනීප තත්ත්වයක් කියල බයිලා දෙසලා සෙටමෝල් වීම අවලංගු කරන ලදී...


ලැපක් ගන්න සල්ලි නෑ..... ඒ උනාට ලොකු එක....!!
![]()

යකෝ.. අන්න අරකි මෙහෙන් සමු අරගෙන සදුදා ඉදන් උඹලගේ ඔය බන්ධනාගාරෙට එන්න පිටත් වුනා...
පරිස්සන් කරපන් හරියැ.. වෙන උන් වගේ නෙමෙයි.. කෙල්ල හරි අහින්සකයි..
සවනි මගේ මම සවනිගෙ![]()






ස්ක්රීන් සොට ටේකන්.. නැන්දිට සෙන්ට්!!!
කොහොමත් අර හෝටලේ බුක් කරගන්නත් තියෙනවා නැන්දිට කියලා...

යකෝ.. අන්න අරකි මෙහෙන් සමු අරගෙන සදුදා ඉදන් උඹලගේ ඔය බන්ධනාගාරෙට එන්න පිටත් වුනා...
පරිස්සන් කරපන් හරියැ.. වෙන උන් වගේ නෙමෙයි.. කෙල්ල හරි අහින්සකයි..
සවනි මගේ මම සවනිගෙ![]()

කෝ අපේ "මිණිමුතු මෝර සිරිවර්ධන" අයියා???

සහෝදරකමයි... අවලං කමයි පටවල ගන්න එපා සහෝ..![]()

පයන්න...
මම එහෙම එකක් කීවේ නෑ...
දැන් යනවා නම් දැන් යමු!


අද කාගෙ සින්දුද යන්නෙ මාමි? කොරවෙන සින්දු දානවද උයා?


මෙහෙ ඉන්න ගෑල්ලමයටයි මටයි ලන්ච් කන්න එන්න කියල තිබුන යාලුවෙක් ගියා.![]()

දැන් මම කිවුවද මේ ඕර්ඩර් කරන්නේ මට කියලාලැපක් ගන්න සල්ලි නෑ..... ඒ උනාට ලොකු එක....!!
![]()


ඒක නිසා පරිස්සමින් කොලුවො 

පයන්න...
මම එහෙම එකක් කීවේ නෑ...
දැන් යනවා නම් දැන් යමු!


තෝ ටොම්පචය කිව්වෙ නැද්ද සනීප නැහැ කියල සීන් එකක්?![]()
මැනේජර් ගෑනිටත් බෑ බන්............බොසාගේ සුවච කීකෞ බලු කුක්කා වෙලත් උඹට ෆෝන් පාවිච්චි කරන්න බැරිද..?
මාලබේ එන්න බෑ බං... අද වැඩ...![]()
