බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හ්ම්....
    කොහොමත් වැඩිහරියක් විනාස වෙලා ගිහිල්ලා
    බොහොම සුළුතරයක් ඉතුරුවෙන කතාවක් නේද තියෙන්නේ...
    ඒ ටිකෙන් ආයෙ මුළ ඉඳන් පරිණාමය වේගෙන එනව වගේ එකක්....

    මට ඕක හීනයක් විදියටත් පෙනිල තියනවා...හෙන සාංකාව දනවන හැඟීමක් ඒක:dull:

    හෙට මාතලේ යන්නම ඕනේ බන් වෙඩින් එකට..... :nerd:
    මමයි අත්සන් කරන්න ඉන්නේ... :nerd:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    හොකොස්.....:lol::lol:
    හිනා ගියා බං ලියල තියන විදියට.....

    අපිට දැන් මොන වැල ද මාමේ....
    මට මහළු වයසේ - බැරිය කුකුළන් හැපුම පෙර සේ කිව්ව ලු අර ගුත්තිල ඇදුරුතුමත්!:P

    ඔයැයි ඔහොම කිව්වට බැරිමමත් නෑ.:yes:
    ඔයැයි පී.ඇම් නොසලකා හරින්නෙ ඇයි මහත්තයො?:eek:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හෙට මාතලේ යන්නම ඕනේ බන් වෙඩින් එකට..... :nerd:
    මමයි අත්සන් කරන්න ඉන්නේ... :nerd:

    පරිස්සමින් ගිහින් එන්න සහෝ..
    සහෝට බුදු සරණයි.. දෙවි පිහිටයි..
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ??????:no:
    මුරුගසං වර්ෂාව කියන්නේ වෙන එකක් කුකුලෝහ්.
    ඒකෙදි වහින්නේ කඩු, පිහි, ඊතල......

    ඔහොම එකක් ඇහුවමයි.:yes:
    මම නම් අහල තිබ්බෙ මුරුගසං වරුසාවට තෙමෙන හැමෝම උන්මත්තකයො වෙනව කියල. මිනිස්සුන්ට පිස්සු හැදෙනව දැන දැනත් කට්ටිය ඒකට තෙමෙනව කියල.:yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔහොම එකක් ඇහුවමයි.:yes:
    මම නම් අහල තිබ්බෙ මුරුගසං වරුසාවට තෙමෙන හැමෝම උන්මත්තකයො වෙනව කියල. මිනිස්සුන්ට පිස්සු හැදෙනව දැන දැනත් කට්ටිය ඒකට තෙමෙනව කියල.:yes:

    :no::no: අවි ආයුධ වැස්සක් කියල සමහර තැන් වල තියෙනවා..
    ඒත් සමහරු කියනවා මිනිස්සුන්ගෙ කටෙන් පිටවෙන වචන නිසා ඇති වෙන යුද්ධයක් වගේ සීන් එකක් කියලත්..

    අර ඉරවල් 7 ක් පායනව කියන එකත් සමහරු කියවයා ඉවරවල් 7 වෙනුවට ඒ හා සමාන දැඩි රස්නයක් සහිත ඉරක් පායන කතාවක්..:yes::yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :eek:

    මගේ ෆෝන් එක ඕෆ්...
    ලොන්ත කොකටුවනේ... අර බඩාවයි රංගුවාවයි බලාපල්ලා.. ගඟේ වතුර වැඩි වෙනවා ලු..... කෝල් කරලා බලාපල්ලා....
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :eek:

    මගේ ෆෝන් එක ඕෆ්...
    ලොන්ත කොකටුවනේ... අර බඩාවයි රංගුවාවයි බලාපල්ලා.. ගඟේ වතුර වැඩි වෙනවා ලු..... කෝල් කරලා බලාපල්ලා....

    හැමදාම ලිදේ වැටිල නාන බඩා සහ රංගුව අද ගගේ බැහැලම නාන්න සෙට් වෙලා වගේ...:)
    කෝල් එකක් දීලා බලමු:yes:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අප්සට් පිට නෙවෙයි බං ඉන්නේ........:Dඒකයි.......

    හනේ මේ අයියණ්ඩි කොලේ වහන්න පුලුවන් අය ඉන්නවා බැරි අය ඉන්නවා. :yes:
    මම ඔය දෙවෙනි කුලකේ. :growl:
    ඔයත් ඉතින් ලොකු සීන් දෙන්න එනවනේ ඌකනෙ බැරි කොරන්න.:eek:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හනේ මේ අයියණ්ඩි කොලේ වහන්න පුලුවන් අය ඉන්නවා බැරි අය ඉන්නවා. :yes:
    මම ඔය දෙවෙනි කුලකේ. :growl:
    ඔයත් ඉතින් ලොකු සීන් දෙන්න එනවනේ ඌකනෙ බැරි කොරන්න.:eek:
    ඉතිං මගුලක් කියනවා.....:(
    අන්තිම පීඑම් එකට රිප්ලයි නොකලේ අප්සට් පිට නැති නිසා බං.....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හනේ මේ අයියණ්ඩි කොලේ වහන්න පුලුවන් අය ඉන්නවා බැරි අය ඉන්නවා. :yes:
    මම ඔය දෙවෙනි කුලකේ. :growl:
    ඔයත් ඉතින් ලොකු සීන් දෙන්න එනවනේ ඌකනෙ බැරි කොරන්න.:eek:

    ඉතිං මගුලක් කියනවා.....:(
    අන්තිම පීඑම් එකට රිප්ලයි නොකලේ අප්සට් පිට නැති නිසා බං.....

    මාමිලා දෙන්න...:no:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඉතිං මගුලක් කියනවා.....:(
    අන්තිම පීඑම් එකට රිප්ලයි නොකලේ අප්සට් පිට නැති නිසා බං.....

    කියන ලෙසින්ම පේනව අවුල් කියල. හාං හාං මම හාර අවුස්සන්නේ නෑ. :yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ubata eka therunada ban. mata nam coil wage...

    චුට්ටක් විතර මටත් එහෙමයි....:yes:

    දැන් උගේ පරණ ලියාපු ස්ටයිල් එක ඈත්වෙලා..:(
    ඒ වෙනස හොඳට තේරෙනවා අළුතෙන් ලියපු ඒවගේ:sorry:...

    ඔහොම හරි ලියන එක ලොකු දෙයක් මොනව උනත්:cool::cool: