බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
අපේ අම්මලගෙ ගමට යන පාර ( අයගම ) ඉස්සර නිතර යටවෙනව. එතකොට බෝට්ටුවෙන් යන්නෙ. පොල් කරටි හාවට වතුර. කුකුලෙගග යෝජනා ක්‍රමයෙන් පස්සෙ වතුර එන්නෙ අඩුවෙන්. ඒ කලෙ එහෙම බෝට්ටුවෙන් යද්දි ගෙදරක වහලයක් උඩ බඩ දරු අම්ම කෙනෙක් ඉන්නවලු. බෝට්ටුවෙ ඉද මදිලු. ඒ පාර බෝට්ටුවෙ උන්න අපේ මාමා කෙනෙක් වහලෙට නැගල අම්මව බෝට්ටුවට දාලා තියෙනවා. බෝට්ටුව දෙවන පාර එත්දි වහලට උඩින් වතුර ගිහින් අර මාම ගිලිල මැරිල . එයාට හඩපු ස්මාරකේ තියෙනව තාම ගලතුර කියන හරියෙ.

:(:(
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
අපි යනව බ්‍රෝ...
කාලගුනේ ගැන විස්වාස කරන්න බැහැ
හැමෝම පරිස්සමින් ඉදපල්ලා...

එල එළ..පරිස්සමෙන්
11.gif
 
thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
ඇඬෙනවා මාමේ....

මටත් ඔහොම තැනක් තිබ්බ....

පොඩි කාලෙ අපි හිටියෙ මහ ගෙදර.... ගෙදර වටේටම තියෙන්නෙ ලොකු වෙල් යායක්...ගෙදර නිකන් දූපතක් වගේ....
ඒ ඉඩමෙ කොනක තියනවා විසාල ගල් තලාවක්...වෙල් යාය අයිනට වෙන්න..
ඒ ගල් තලාවේ කොනක තමයි ඔය කියන විදියේ මගේ පොට් එක තිබුණේ...
වැස්සකට උනත් තෙමෙන් නැතුව එතෙන්ට වෙලා ඉන්න පුළුවන් විදියට හදල තිබුණා

ආයෙ නම් ඉතින් ලබන ආත්මේවත් එහෙම අත්දැකීමක් ගන්න බැරිවෙයි.:no:..
මොකද ඒ කාලෙ වෙනකොට පොඩි උන්ට ඔහොම ළමා කාලයක් තියෙන පරිසරයක් බලාපොරොත්තු වෙන්න බෑ.....

අර කිව්ව වගේ මේක හේදිලාම ගිහිල්ල නැවත ගොඩනැගිල එන යුගේක අතරමගක තමා
ආයෙ ඔහොම අත්දැකීමක් ලබන්න වෙන්නේ

Math podikale gedara thibba slab eka uda oya wage hadan hitiya poth kiyawanna. Thawa wali godk haragena hadapu ekak thibba. :lol: Memories :love:
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
බඩයි, රංගුයි පව් බන්..
බඩාගේ එපොයින්ට්මන්ට් එක.... :(
හෙට ඌට යන්න ලැබෙන්න ඕනේ කොහොම හරි... :(

බඩා මාමි විතරද යන්නේ, නැන්දත් යනවද....

බෝට්ටුවක්ම තමා බං එහෙනම් හොයාගන්න වෙන්නේ....

කිඹුල් මාමගෙන් ඇහුවොත් මොකෝ...
බෝට්ටු පැත්තෙන් සබඳකම් ඇතිනේ
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එන්නේ නෑ ලු... :nerd:
    එන්න බෑයි කියන්නේ..:nerd:
    එහෙම එන්න බැරි වෙනවද බන්? :nerd:

    හරියටම දන්නේ නෑ බං... මෙහෙ පයිලට් ස්ටේශන් එකෙන් බෝට්ටු යවනවා නැව අරන් එන්න... මුහුද ගොඩක් රලු වෙලා නම් නැව ආවට අන්ලෝඩ් කරන්න බෑ.. නැව අම්බානක පැද්දෙනකොට ක්‍රේන් වලින් කන්ටේනර් බාන්න බැහැ.. ඒකද දන්නේ නෑ සීන් එක...
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඇඬෙනවා මාමේ....

    මටත් ඔහොම තැනක් තිබ්බ....

    පොඩි කාලෙ අපි හිටියෙ මහ ගෙදර.... ගෙදර වටේටම තියෙන්නෙ ලොකු වෙල් යායක්...ගෙදර නිකන් දූපතක් වගේ....
    ඒ ඉඩමෙ කොනක තියනවා විසාල ගල් තලාවක්...වෙල් යාය අයිනට වෙන්න..
    ඒ ගල් තලාවේ කොනක තමයි ඔය කියන විදියේ මගේ පොට් එක තිබුණේ...
    වැස්සකට උනත් තෙමෙන් නැතුව එතෙන්ට වෙලා ඉන්න පුළුවන් විදියට හදල තිබුණා

    ආයෙ නම් ඉතින් ලබන ආත්මේවත් එහෙම අත්දැකීමක් ගන්න බැරිවෙයි.:no:..
    මොකද ඒ කාලෙ වෙනකොට පොඩි උන්ට ඔහොම ළමා කාලයක් තියෙන පරිසරයක් බලාපොරොත්තු වෙන්න බෑ.....

    අර කිව්ව වගේ මේක හේදිලාම ගිහිල්ල නැවත ගොඩනැගිල එන යුගේක අතරමගක තමා
    ආයෙ ඔහොම අත්දැකීමක් ලබන්න වෙන්නේ

    :yes::yes::yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපේ අම්මලගෙ ගමට යන පාර ( අයගම ) ඉස්සර නිතර යටවෙනව. එතකොට බෝට්ටුවෙන් යන්නෙ. පොල් කරටි හාවට වතුර. කුකුලෙගග යෝජනා ක්‍රමයෙන් පස්සෙ වතුර එන්නෙ අඩුවෙන්. ඒ කලෙ එහෙම බෝට්ටුවෙන් යද්දි ගෙදරක වහලයක් උඩ බඩ දරු අම්ම කෙනෙක් ඉන්නවලු. බෝට්ටුවෙ ඉද මදිලු. ඒ පාර බෝට්ටුවෙ උන්න අපේ මාමා කෙනෙක් වහලෙට නැගල අම්මව බෝට්ටුවට දාලා තියෙනවා. බෝට්ටුව දෙවන පාර එත්දි වහලට උඩින් වතුර ගිහින් අර මාම ගිලිල මැරිල . එයාට හඩපු ස්මාරකේ තියෙනව තාම ගලතුර කියන හරියෙ.

    නියම මනුස්සයෙක්... :(:( . ඒත් වෙලාව තමයි... :sorry: