බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    බොරු කිව්වේ කවද්ද බන්:nerd:... මන් මුල ඉඳන්ම කිව්වේ එන එක ශුවර් කරන්න බෑ කියලනේ....එනව කියල නෑ කීවේ නෑනෙ බං:no: .....

    අදයි ඊයෙයි නම් උඹවයි බඩා මාමවයි පොඩ්ඩක් අවුස්සන්න ජෝක් කලේ...:baffled:

    නැතත් මං ඊළඟ පාර එද්දි උඹලට හැමෝටම කියල එන්න හිතන් ඉන්නේ පොඩි සෙට් වීමක් දාන්න හිතන්
    :angry::angry::angry::angry:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අනිවා අපි එතනට යද්දි මූ ගෙදර යන්න ලෑස්ති වෙයි..

    මූ හිතන් ඉන්නේ අපිව ගෙන්නවලා මූ ශොටක් දාගෙන වේලාසනින් පැන ගන්න

    ඒත් කමක් ණෑ කියමු බල්ලට මූ නැතුව නින්ද යන්නේ නෑකුනේ..උගේ මොකක්ද එකක් සූප්පු කරන්න ඕනලුනේ:baffled:


    උඹේ ජීවන පුරුදු නම් මට ඇප්ලයි කරන්න එපා ඉතින්:rofl:....
    පූසො තුරුල් කරන් නිදාගත්තෙ කවුද කියල සාක්කි ඇතුවම දැක්කනෙ මේකෙ උන්:baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊළඟට තියෙන්නේ මං සංවිධානය කරන සෙටමෝල නේ:P...
    දවසින් ඕගනයිස් කරන්නේ..දවසින්:baffled:

    දවසින්.. :oo:
    උඹ හිතුවද මේකේ ඉන්න උන් ජිවත් වෙන්නේ දෙමාපිය බූදලෙන් ලැබෙන ආදායමෙන් කියලා?
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :growl::growl: ඔව්..... ඔරොප්පුවෙන් තමා.... ඇයි අවුල්ද....?? :rolleyes:


    නෑ නෑ මං මාම ගැන නෙවේ කිව්වේ:no::no:.....
    මාම ඉතින් කොහොමත් කඩිය තියාගෙන නේ ඉන්නේ:baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,515
    113
    Inside Your Laptop ;)
    මේ.............
    දැන් මොකද්ද වෙන්නේ?

    :oo::oo: මේ තියෙනවා වෙලා තියෙන ඒවායේ සාරාංශයක්...... !!


    ඊළඟ සෙට මෝල කවද්ද බං...දැන් ම දිනයක් කියහල්ලකෝ මන් එන්න ප්ලෑන් කරගන්න :baffled:

    එන දවසට කලින් දවසේ උදේ කිව්වොත් ඇතිද මාමේ..ක්ෂණික සෙට් වීමක්...

    හෙට හවස එනව නම් අද කියන්නම්

    හරි ඉතින් අපි මෙහෙම කරමු....

    එවෙලෙට කඩෙන් අරන් හදාගන්න පුළුවන් කටගැස්ම ඔතනදී පිළියෙල කරගන්න පුළුවන් නේ...

    හවස 7 ට විතර පටන් ගත්ත නම් පාන්දර 3 විතර වෙද්දි සෙටමෝල ඉවර කරලා මට උදේ හයයි ගානට තියන කෝච්චියේ ගෙදර එන්නත් පුළුවන්:baffled:

    හරි හරි...බලමුකෝ..

    මොනා හරි හොඳ විදියක් කරමු





    මං එදා වගේ කොටුවට ඇවිත් ඔබතුමාට කෝල් එකක් දෙන්නම්..දැන් පිටත් වෙන්න යන්නේ කොටුවෙන්, පැය එක හමාරකින් විතර ඔතන කියලා...

    එන අතර මගින් අඩුම කුඩුම ටිකත් අරගෙන එන්නම්...ඒ එන අතර මගින් බඩා මාමිටයි, අනිත් මාමලාටයි කෝල් කරලා කියන්නම් මං ඔන්ද වේ, සෙටමෝල පටන් ගන්න කලින් එන්න කියලා..

    මෙහෙම හොඳයි නේ:rolleyes::rolleyes:

    හරි හරි මාමේ..

    හවස ශොප් එක වැහුවයින් පස්සේ ගෙදර යන එකනේ තියෙන්නේ...

    ගෙදරට කෝල් එකක් දුන්නා අද එන්න ටිකක් පරක්කු වෙයි කියලා...

    කෙලින්ම අදාල ස්ථානයට බයික් එකේ ආවා..ඉවරනේ:cool:

    :lol::lol:

    රෑ 8:30 ට විතර කෝල් කරන්න ඕනේ "සෙටමෝලට එන් නැද්ද බං . මං ඇවිත් ඉන්නේ මේ" කියලා :rofl:

    අමතන විදිහක් උඹම හිතපන්කෝ ඉතින් මේවට.......!! :angry::angry:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :lol::lol: එකෙන්ම..... කියයි යන්න බස් නෑ.... මම කිලෝමීටර් 100ක් ගෙවන් මෙතනට ආවේ...... :lol::lol:

    :eek: :eek: බල්ලට මූ නැතුව බැරි සීන් එකක් තියේද.....?? :rolleyes:
    ඒක තමා 17 බස් තියෙනවා නෙහ්....

    බල්ලත් එක්ක මොකක් හරි කේස් එකක් තියෙනවා ලොකුවටම...
    එක්ක ඌ නැතුව මුට නින්ද යන්නේ නෑ
    නැත්තම් මූ නැතුව උට නින්ද යන්නේ නෑ

    ඒ මොකක් උනත් මූ නිදියද්දි කටේ මොකක් හරි දාන්ලු නිදියන්නේ:oo:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ.............
    දැන් මොකද්ද වෙන්නේ?


    මුං මට දෝශාරෝපණය කරනවා මාමේ:(....



    ප ලි..

    මාමට එහෙම තරහ ගන්න හොඳ නෑ මේ කාලේ....ඇල් වතුරත් නිවාගෙන ඉන්න ඕනේ:baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,515
    113
    Inside Your Laptop ;)
    හා ඇයි මූ මොකෝ කරල තියෙන්නෙ මේසෙට සෙට් වෙන්න එනවා කියලා පොල්ලක් තියලද

    :growl::growl: කතා කරලා වැඩක් නෑ බං එවවා නම්..... ටෝක් නම් දවසට දෙපාරක් සෙට් වෙන්න..... සෙට් වීමක් සෙට් කරගත්තහම ලොවෙත් නැති කතා කියලා පොල්ල..... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,515
    113
    Inside Your Laptop ;)
    දවසින්.. :oo:
    උඹ හිතුවද මේකේ ඉන්න උන් ජිවත් වෙන්නේ දෙමාපිය බූදලෙන් ලැබෙන ආදායමෙන් කියලා?

    :rofl: ලිං ගැට්ට කරා ලගා උනා...... කවුද ලිදට තල්ලුවම දාන්නේ රයිඩව....?? :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙනම් අපි කැපුනෝ...

    මාමලා ඔක්කොටම කියන්නේ..

    කවදා කීයටද කියන්න බෑ..
    මං මාළඹේට බැහැල කෝල් එකක් දීපු ගමන් එන්නෝනේ ඈ සෙටමෝලට..:baffled:

    ගුඩ් නයිට් කිව්වා එහෙනම්

    එහෙමද ආස?
    මූ තව දවසක කියයිනේ බං මෙහෙම.

    කවදා කීයටද කියන්න බෑ..
    මං මාළඹේට බැහැල කෝල් එකක් දීපු ගමන් එන්නෝනේ ඈ එකා එකා කලිසං ගලෝගෙන මා ගාවට...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මුං මට දෝශාරෝපණය කරනවා මාමේ:(....

    ප ලි..

    මාමට එහෙම තරහ ගන්න හොඳ නෑ මේ කාලේ....ඇල් වතුරත් නිවාගෙන ඉන්න ඕනේ:baffled:

    මට කියන්න දෙයක් නෑ මාමේ. බඩා, රංගු දෙපල දීලා තියෙන්නේ උඹට කන් දෙකෙන් දුන් දාන්න.. :lol:
    මට මොකුත් කියන්න හිතෙන්නෙක නෑ ඒ ටික දැක්කම.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඒක තමා 17 බස් තියෙනවා නෙහ්....

    බල්ලත් එක්ක මොකක් හරි කේස් එකක් තියෙනවා ලොකුවටම...
    එක්ක ඌ නැතුව මුට නින්ද යන්නේ නෑ
    නැත්තම් මූ නැතුව උට නින්ද යන්නේ නෑ

    ඒ මොකක් උනත් මූ නිදියද්දි කටේ මොකක් හරි දාන්ලු නිදියන්නේ:oo:



    උඹ හිතුවද මේකෙ අනිත් උනුත් උඹ වගේ කියලා...විවිධාකාර වූ කොයි පට උරවන උන් මේකේ තව නෑ උඹ ඇරෙන්න....:angry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :frown::frown: අනේ මේහ්...... අපි නම් එන්නේ නෑ...... නෑ.... නෑ.... නෑ ම තමා...... අපිට ශොප් වහන්න බෑ..... බල්ලට කෑම දෙන්න තියෙනවා...... & etc..... etc......!!

    මට නම් වයිෆ් තනියම දාලා එන්න බෑ.. :baffled:
    හැබැයි ක්ලිනික් එකට ඇවිත් රෑ දෙගොඩහරියේ ගෙදර යන්න, රෑ යාලුවෝ එක්ක බීලා එලිවෙන්න ගෙදර යන්න ඇහැකියි..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,515
    113
    Inside Your Laptop ;)
    උඹ හිතුවද මේකෙ අනිත් උනුත් උඹ වගේ කියලා...විවිධාකාර වූ කොයි පට උරවන උන් මේකේ තව නෑ උඹ ඇරෙන්න....:angry:

    :oo::oo: බල්ලගේ සීන් එක ඇත්තද බං.... උඹ බැදලත් නේද....?? :eek: :eek: