බොරු කිව්වේ කවද්ද බන්... මන් මුල ඉඳන්ම කිව්වේ එන එක ශුවර් කරන්න බෑ කියලනේ....එනව කියල නෑ කීවේ නෑනෙ බං
.....
අදයි ඊයෙයි නම් උඹවයි බඩා මාමවයි පොඩ්ඩක් අවුස්සන්න ජෝක් කලේ...
නැතත් මං ඊළඟ පාර එද්දි උඹලට හැමෝටම කියල එන්න හිතන් ඉන්නේ පොඩි සෙට් වීමක් දාන්න හිතන්




... මන් මුල ඉඳන්ම කිව්වේ එන එක ශුවර් කරන්න බෑ කියලනේ....එනව කියල නෑ කීවේ නෑනෙ බං
.....
....
... 




