ඒකනෙ බන් බාලාගිරි කියල කියන්නෙ පොරට.... අද නෙමෙයි හෙට...![]()

කියලා වැඩක් නෑ..... ඌට දහ අතේ කිව්වා ඕඩර් බාර අරන් අපි ඩිලිවරි කරමු කියලා.... බයික් දෙකක්ම තියෙන එකේ..... කෝ මාස හයක් ඉන්න ඕනි කිව්වනේ.... තවම ඒ මාස හය ගෙවිලා ඉවර වෙලා නෑ...... 

මාත් මේ දවස් වල කට්ට කාගෙන ගේමක් ගහනව. හරි යයිද නැද්ද නම් දන්නෙ නෑ. බලමු ඉස්සරහට.

මම මාලබෙන් ඉඩමක් ගන්න ලොකු ආසවකින් ඉන්නේ බන් කොලබට ආපු දවසේ ඉදන්yako emoney target karagena labu gahannada, uba emoney walin hoyana salli walin ube oya mahaloku kaduwelin idamak gannawa wage ekak target karaganin.....
උඹ බල්ලන්ටද වැඩේ කිව්වේ?
ඒ කියන්නේ අරුන් උඹට ස්පොන්සර් කරනවා.. ඒ කියන්නෙ යන ගාන ඔක්කොම දෙනවා.. ඒ කියන්නෙ මට වැඩි කොටේෂන් එකක් දෙන්න පුලුවන්.. ඒ කියන්නෙ මම කිව්ව ගානට වැඩිපුර දාලා එන ගානෙන් පොඩි කට් එකක් උඹට දෙනවා.. ඒ කියන්නෙ උඹයි මායි දෙන්නම ගොඩ..
පව් යකෝ අර ස්පොන්සර් කරන එකා..
සයිස් එකයි, ප්ලේස් එකයි, ඉන්ස්ටෝල් කරන විදිහයි අනුව ලයිට් බෝඩ් / ඇල් ඊ ඩී බෝඩ් මිල ගණන් වෙනස් වෙනවා

මෙහේ කිව්ව තැන් තුනේම ලොකු ලයින් බං.... එක තැනකට ගිය පාර බෝඩ් එක ගහගන්න කෝල්ම දුන්නා පන් හය සීයක.... 
ඌට මෙතන තිබ්බ බෝඩ් එකක් වෙනස් කරලා හදලා දෙන්න 15ක් ඉල්ලුවා.... මම වෙන එකෙක් අල්ලගෙන 3500ට වැඩේ කරගත්තා....

හිත තුල ඇති සියළු දෝමනස්සයන්
දුම් වලල්ලක් සමග පිටකර හරිමි මොහොතකට![]()

දුම් වලල්ලෙන් පිට කරපන් තොගේ මෝඩකම......!! 

මෙහෙ බඩු සුද විතරයි බොලව්. එහෙමනම් ඉතින් වියට්නාමෙ තායිලන්තෙ යන්න වෙනවා.![]()
කොහෙන් හරි මොකෝ.... රංගුවා තමා ආරක්ෂක.... අපිට බය වෙන්න දෙයක් නෑ.... උගෙන් උන්ට කිසි හානියක් වෙන්නේ නෑ.....!! 
මම මාලබෙන් ඉඩමක් ගන්න ලොකු ආසවකින් ඉන්නේ බන් කොලබට ආපු දවසේ ඉදන්

උඹ මගුලක් කියනවා..... එක පාරක් ඉක්මන් එකේ දාලා තිබ්බා මාලබේ හන්දියේම කොමර්ෂල් ප්‍රොපටි එකක්..... ඉඩමේ ගාන මම 5න් බෙදුවා... අවුරුද්දකට කීයද බලන්න..... ගාන කියවගන්න බෑ මට..... ඒ ගමන 12න් බෙදුවා.... ඒ එන ගානත් කියවගන්න බෑ.... බැරිම තැන 30න් බෙදුවා.... ඒත් කියවගන්න බෑ කියහන්කෝ.....!! 

හොර වැඩ නම් තියෙනවා බන් අනන්තවත්..
මං හිතන්නේ මේ රටේ ලේසියෙන්ම සල්ලි හම්බ කරන්න ක්‍රම තියනවා..නීත්‍යානුකූලව..
අවුල තියෙන්නේ අපි වෙනස් විදියට හිතන් නැති එකයි
ඒකට අවශ්‍ය කරන මූලික ප්‍රාග්ධනයක් නැති එකයි
ඉස්සර රජ්ජුරුවන්ගෙ පොට් එකටත් ගන්නෙ එහෙම උන්ලු.

මූත් එහෙම හිටිය එකෙක්ද දන්නේ නෑ.....!! 
තායි හොදා...නැත්තම් පිලිපීන්ස්..මොකෝ කියන්නේ ඩීල් එකක් ගහමුද...මෙහෙ බඩු සුද විතරයි බොලව්. එහෙමනම් ඉතින් වියට්නාමෙ තායිලන්තෙ යන්න වෙනවා.![]()

කොහෙන් හරි මොකෝ.... රංගුවා තමා ආරක්ෂක.... අපිට බය වෙන්න දෙයක් නෑ.... උගෙන් උන්ට කිසි හානියක් වෙන්නේ නෑ.....!!
![]()

මම දෙපාරක් කියෙව්වා යකෝ මේක..මගේ හීනේ එහෙමම කඩන් වැටුනා වගේ...බලමුකෝ මම අතාරින්නේ නෑ..කිබුලගේ ක්ලීනික් එක ගාව ඉස්සරහ උඩවත්ත පාරේ ප්ලේස් ගොඩක් තියෙනවා ටිකක් ඔය ගානට වඩා අඩුවට...උඹ මගුලක් කියනවා..... එක පාරක් ඉක්මන් එකේ දාලා තිබ්බා මාලබේ හන්දියේම කොමර්ෂල් ප්‍රොපටි එකක්..... ඉඩමේ ගාන මම 5න් බෙදුවා... අවුරුද්දකට කීයද බලන්න..... ගාන කියවගන්න බෑ මට..... ඒ ගමන 12න් බෙදුවා.... ඒ එන ගානත් කියවගන්න බෑ.... බැරිම තැන 30න් බෙදුවා.... ඒත් කියවගන්න බෑ කියහන්කෝ.....!!
![]()

මම දෙපාරක් කියෙව්වා යකෝ මේක..මගේ හීනේ එහෙමම කඩන් වැටුනා වගේ...බලමුකෝ මම අතාරින්නේ නෑ..කිබුලගේ ක්ලීනික් එක ගාව ඉස්සරහ උඩවත්ත පාරේ ප්ලේස් ගොඩක් තියෙනවා ටිකක් ඔය ගානට වඩා අඩුවට...![]()

උඹ මගුලක් කියනවා..... එක පාරක් ඉක්මන් එකේ දාලා තිබ්බා මාලබේ හන්දියේම කොමර්ෂල් ප්‍රොපටි එකක්..... ඉඩමේ ගාන මම 5න් බෙදුවා... අවුරුද්දකට කීයද බලන්න..... ගාන කියවගන්න බෑ මට..... ඒ ගමන 12න් බෙදුවා.... ඒ එන ගානත් කියවගන්න බෑ.... බැරිම තැන 30න් බෙදුවා.... ඒත් කියවගන්න බෑ කියහන්කෝ.....!!
![]()

ඔව් බන් ගමක් වගේ..ඇත්තටම මට ආසාවක් හිතුන එකම ප්ලේස් එක දැනට..ඒ පැත්ත නම් හොඳ පාටයි..මගේ යාලුවෙක් ඉන්නවා රෙන්ට් එකට..![]()

ඔව් බන් ගමක් වගේ..ඇත්තටම මට ආසාවක් හිතුන එකම ප්ලේස් එක දැනට..
මගේ එකම හීනේ..............![]()

ඔව් බං සිරාවට..අරුත් උපරිම මීටර් 500-700 වගේ ඇති ටවුන් එකට..ඒ වුනාට එහෙම සද්දයක් බද්දයක් නෑ...![]()
Wate pite un gana sadda badda gana ganakwath na.