බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඒකනෙ බන් බාලාගිරි කියල කියන්නෙ පොරට.... අද නෙමෙයි හෙට... :baffled::baffled::baffled:

    :dull::dull: කියලා වැඩක් නෑ..... ඌට දහ අතේ කිව්වා ඕඩර් බාර අරන් අපි ඩිලිවරි කරමු කියලා.... බයික් දෙකක්ම තියෙන එකේ..... කෝ මාස හයක් ඉන්න ඕනි කිව්වනේ.... තවම ඒ මාස හය ගෙවිලා ඉවර වෙලා නෑ...... :growl::angry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    yako emoney target karagena labu gahannada, uba emoney walin hoyana salli walin ube oya mahaloku kaduwelin idamak gannawa wage ekak target karaganin.....
    මම මාලබෙන් ඉඩමක් ගන්න ලොකු ආසවකින් ඉන්නේ බන් කොලබට ආපු දවසේ ඉදන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    උඹ බල්ලන්ටද වැඩේ කිව්වේ? :baffled:

    ඒ කියන්නේ අරුන් උඹට ස්පොන්සර් කරනවා.. ඒ කියන්නෙ යන ගාන ඔක්කොම දෙනවා.. ඒ කියන්නෙ මට වැඩි කොටේෂන් එකක් දෙන්න පුලුවන්.. ඒ කියන්නෙ මම කිව්ව ගානට වැඩිපුර දාලා එන ගානෙන් පොඩි කට් එකක් උඹට දෙනවා.. ඒ කියන්නෙ උඹයි මායි දෙන්නම ගොඩ..:baffled::baffled:

    පව් යකෝ අර ස්පොන්සර් කරන එකා..:angry::angry:

    සයිස් එකයි, ප්ලේස් එකයි, ඉන්ස්ටෝල් කරන විදිහයි අනුව ලයිට් බෝඩ් / ඇල් ඊ ඩී බෝඩ් මිල ගණන් වෙනස් වෙනවා

    :shocked::shocked: මෙහේ කිව්ව තැන් තුනේම ලොකු ලයින් බං.... එක තැනකට ගිය පාර බෝඩ් එක ගහගන්න කෝල්ම දුන්නා පන් හය සීයක.... :angry::angry: ඌට මෙතන තිබ්බ බෝඩ් එකක් වෙනස් කරලා හදලා දෙන්න 15ක් ඉල්ලුවා.... මම වෙන එකෙක් අල්ලගෙන 3500ට වැඩේ කරගත්තා.... :D

    මට කට් ඕනි නෑ.... උඹේ ගාන තියාඅගෙන වැඩේ කරලා දීපන් හොදට.... වැඩි ගණන් දැම්මොත් අරුන් වැඩේ කරන්න සල්ලි දෙන එකක් නෑ.... :no::no:

    LED Board - Outdoor..... දෙපැත්තම තියෙන්න ඕනා.... අඩි හතර අඩිය සයිස් එකට හෝ අඩි 4 අඩි දෙක සයිස් එක....?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මෙහෙ බඩු සුද විතරයි බොලව්. එහෙමනම් ඉතින් වියට්නාමෙ තායිලන්තෙ යන්න වෙනවා.:)

    :rofl: කොහෙන් හරි මොකෝ.... රංගුවා තමා ආරක්ෂක.... අපිට බය වෙන්න දෙයක් නෑ.... උගෙන් උන්ට කිසි හානියක් වෙන්නේ නෑ.....!! :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මම මාලබෙන් ඉඩමක් ගන්න ලොකු ආසවකින් ඉන්නේ බන් කොලබට ආපු දවසේ ඉදන්

    :shocked::shocked: උඹ මගුලක් කියනවා..... එක පාරක් ඉක්මන් එකේ දාලා තිබ්බා මාලබේ හන්දියේම කොමර්ෂල් ප්‍රොපටි එකක්..... ඉඩමේ ගාන මම 5න් බෙදුවා... අවුරුද්දකට කීයද බලන්න..... ගාන කියවගන්න බෑ මට..... ඒ ගමන 12න් බෙදුවා.... ඒ එන ගානත් කියවගන්න බෑ.... බැරිම තැන 30න් බෙදුවා.... ඒත් කියවගන්න බෑ කියහන්කෝ.....!! :dull::dull:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :(

    මං හිතන්නේ මේ රටේ ලේසියෙන්ම සල්ලි හම්බ කරන්න ක්‍රම තියනවා..නීත්‍යානුකූලව..

    අවුල තියෙන්නේ අපි වෙනස් විදියට හිතන් නැති එකයි
    ඒකට අවශ්‍ය කරන මූලික ප්‍රාග්ධනයක් නැති එකයි
    හොර වැඩ නම් තියෙනවා බන් අනන්තවත්..
    අපේ පැත්තේ මම දන්න එකෙක් ඉන්නව ඌ මාසෙකට සැරයක් යනවා තනමල්විල...ගේනවා ගන්ජා කිලෝ එකක් විතර.මෙහෙ ගෙනත් හතර දෙනෙක්ට විතර විකුනනවා...ශුද්ද ලාභ
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මෙහෙ බඩු සුද විතරයි බොලව්. එහෙමනම් ඉතින් වියට්නාමෙ තායිලන්තෙ යන්න වෙනවා.:)
    තායි හොදා...නැත්තම් පිලිපීන්ස්..මොකෝ කියන්නේ ඩීල් එකක් ගහමුද...
    ටුවරිස් වීසා දාල ගෙන්නවගෙන කිබුලගේ ක්ලිනික් එකේ ගහමු ගේම..මොකෝ කියන්නේ:)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :shocked::shocked: උඹ මගුලක් කියනවා..... එක පාරක් ඉක්මන් එකේ දාලා තිබ්බා මාලබේ හන්දියේම කොමර්ෂල් ප්‍රොපටි එකක්..... ඉඩමේ ගාන මම 5න් බෙදුවා... අවුරුද්දකට කීයද බලන්න..... ගාන කියවගන්න බෑ මට..... ඒ ගමන 12න් බෙදුවා.... ඒ එන ගානත් කියවගන්න බෑ.... බැරිම තැන 30න් බෙදුවා.... ඒත් කියවගන්න බෑ කියහන්කෝ.....!! :dull::dull:
    මම දෙපාරක් කියෙව්වා යකෝ මේක..මගේ හීනේ එහෙමම කඩන් වැටුනා වගේ...බලමුකෝ මම අතාරින්නේ නෑ..කිබුලගේ ක්ලීනික් එක ගාව ඉස්සරහ උඩවත්ත පාරේ ප්ලේස් ගොඩක් තියෙනවා ටිකක් ඔය ගානට වඩා අඩුවට...:nerd:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    මම දෙපාරක් කියෙව්වා යකෝ මේක..මගේ හීනේ එහෙමම කඩන් වැටුනා වගේ...බලමුකෝ මම අතාරින්නේ නෑ..කිබුලගේ ක්ලීනික් එක ගාව ඉස්සරහ උඩවත්ත පාරේ ප්ලේස් ගොඩක් තියෙනවා ටිකක් ඔය ගානට වඩා අඩුවට...:nerd:

    ඒ පැත්ත නම් හොඳ පාටයි..මගේ යාලුවෙක් ඉන්නවා රෙන්ට් එකට..:)
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    :shocked::shocked: උඹ මගුලක් කියනවා..... එක පාරක් ඉක්මන් එකේ දාලා තිබ්බා මාලබේ හන්දියේම කොමර්ෂල් ප්‍රොපටි එකක්..... ඉඩමේ ගාන මම 5න් බෙදුවා... අවුරුද්දකට කීයද බලන්න..... ගාන කියවගන්න බෑ මට..... ඒ ගමන 12න් බෙදුවා.... ඒ එන ගානත් කියවගන්න බෑ.... බැරිම තැන 30න් බෙදුවා.... ඒත් කියවගන්න බෑ කියහන්කෝ.....!! :dull::dull:

    ඔච්චර බෙදලත් ගාණ කියව ගන්න බෑ කියන්නේ මාමේ...:rolleyes::rolleyes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඒ පැත්ත නම් හොඳ පාටයි..මගේ යාලුවෙක් ඉන්නවා රෙන්ට් එකට..:)
    ඔව් බන් ගමක් වගේ..ඇත්තටම මට ආසාවක් හිතුන එකම ප්ලේස් එක දැනට..
    මගේ එකම හීනේ..............:love:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ඔව් බන් ගමක් වගේ..ඇත්තටම මට ආසාවක් හිතුන එකම ප්ලේස් එක දැනට..
    මගේ එකම හීනේ..............:love:

    ඔව් බං සිරාවට..අරුත් උපරිම මීටර් 500-700 වගේ ඇති ටවුන් එකට..ඒ වුනාට එහෙම සද්දයක් බද්දයක් නෑ...:no::)
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඔව් බං සිරාවට..අරුත් උපරිම මීටර් 500-700 වගේ ඇති ටවුන් එකට..ඒ වුනාට එහෙම සද්දයක් බද්දයක් නෑ...:no::)

    Matanam owa ganak na ban. Mata one internet thiyana uninterrupted electricity thiyana place ekak. :nerd: Wate pite un gana sadda badda gana ganakwath na.:no::dull: