බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නෑ නෑ අදත් ඔන්න තනියම ගිහින් 750ක කෑවා කියලා කිව්වා..මම නම් අහුවෙයි ඕවට....:rofl::P

    :lol::lol:

    උගේ බොරුද කොහෙද... මමත් යන්න හිටියේ... වෙලාවට මට කලින් උඹ ගියේ.... :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුල බය වෙලාද? නැත්නන් අනිත් උන්ව බය කරනවද?:baffled::baffled:

    කොහොමත් අපි නොදන්න මගුල් නොකර ඉන්න එක අනිවා ඇගට ගුණයි..:yes::yes:
    බය අටමගලක් නෙවෙයි..
    මගේ තාත්ත කවුද කියල උඹ දන්නවා නේ....
    නමුත් ඕව තියන තැන්වලම තියන එක හොදයි...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බය අටමගලක් නෙවෙයි..
    මගේ තාත්ත කවුද කියල උඹ දන්නවා නේ....
    නමුත් ඕව තියන තැන්වලම තියන එක හොදයි...

    මගේ ස්ථාවරෙත් ඒක තමයි..:yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යනවෝ..
    අදත් වැසි දෙයියා දෙයි වගේ සැපක්..
    හෙට සෙට් වෙමු..
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    කොළඹ කොල්ලො ටික සෙට් වෙනව හෙට ගෝල්ෆේස්..:yes::yes:

    බියගම අනාථස්ලට මොන ගෝල්ෆේස්ද....:baffled:
    මූ ඩොටේ ඉන්නේ බන්...මුන්ට කොහෙද ගෝල් ෆේස් රිදෙයි දැන් සමයන් කියවයි:baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    අම්මේ ඔව් ඉස්සර කොසා මාමත් එක්ක ට්විස්ටියා සෙට් වෙනවා මැරිඩ් ක්ලබ් එකේ..එපා වෙනවා හොඳම එකෙන් එතකොට නම්....:baffled::baffled:

    :rofl::rofl: ඊයේ මේ පැත්තේ ආවා මෝෆෝස් කියාගෙන.....!! :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    සෙට් වීමක් කියන්නේ එහෙමම සෙට් වීමක් නෙමෙයි. කස්ටිය එකතු වෙලා මොනව හරි කුනු ගොඩක් අවුස්සගෙන කතා කරලා ඉස්සෝ වඩෙයක් කාලා මුහුදු හුලං ටිකක් වද්දගෙන, අව්ව තපින්න එන ස්වීට් නංගිලාගෙ හැඩ වැඩ ටිකක් බලල සංතර්පනය වෙලා (ඒක පෙරාට විශේෂ එකක්) සතුටින් විසිර යාමක් තියෙන්නේ

    :oo::oo: කොයි වෙලේද ඔහොම එකක් කතා උනේ....?? :growl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සිරාවට..මුගේ ලණුවක් වෙන්න ඕනේ....:P:P

    slave island වල තියෙන burger's king නම් හොඳයි... හැබැයි මම ලඟදි නම් කෑවේ නෑ.. දැන් කොහොමද දන්නේ නෑ... :D