නෑ නෑ අදත් ඔන්න තනියම ගිහින් 750ක කෑවා කියලා කිව්වා..මම නම් අහුවෙයි ඕවට....![]()


උගේ බොරුද කොහෙද... මමත් යන්න හිටියේ... වෙලාවට මට කලින් උඹ ගියේ....

නෑ නෑ අදත් ඔන්න තනියම ගිහින් 750ක කෑවා කියලා කිව්වා..මම නම් අහුවෙයි ඕවට....![]()



බය අටමගලක් නෙවෙයි..කිඹුල බය වෙලාද? නැත්නන් අනිත් උන්ව බය කරනවද?
කොහොමත් අපි නොදන්න මගුල් නොකර ඉන්න එක අනිවා ඇගට ගුණයි..![]()



උබ එන එකයි රන්ගුවා බොන එකයි තකට තක වගේ
දෙන්නෙක්ම එක පාර ලිදේ.... 
එහෙනන් වරෙව්...
වැස්ස දෙයිය අපිට අහවල් එක දෙයිද දන්නෙ නැහැ හැබැයි![]()

බය අටමගලක් නෙවෙයි..
මගේ තාත්ත කවුද කියල උඹ දන්නවා නේ....
නමුත් ඕව තියන තැන්වලම තියන එක හොදයි...

මූ ඩොටේ ඉන්නේ බන්...මුන්ට කොහෙද ගෝල් ෆේස් රිදෙයි දැන් සමයන් කියවයිකොළඹ කොල්ලො ටික සෙට් වෙනව හෙට ගෝල්ෆේස්..
බියගම අනාථස්ලට මොන ගෝල්ෆේස්ද....![]()

අම්මේ ඔව් ඉස්සර කොසා මාමත් එක්ක ට්විස්ටියා සෙට් වෙනවා මැරිඩ් ක්ලබ් එකේ..එපා වෙනවා හොඳම එකෙන් එතකොට නම්....![]()

ඊයේ මේ පැත්තේ ආවා මෝෆෝස් කියාගෙන.....!! 
සෙට් වීමක් කියන්නේ එහෙමම සෙට් වීමක් නෙමෙයි. කස්ටිය එකතු වෙලා මොනව හරි කුනු ගොඩක් අවුස්සගෙන කතා කරලා ඉස්සෝ වඩෙයක් කාලා මුහුදු හුලං ටිකක් වද්දගෙන, අව්ව තපින්න එන ස්වීට් නංගිලාගෙ හැඩ වැඩ ටිකක් බලල සංතර්පනය වෙලා (ඒක පෙරාට විශේෂ එකක්) සතුටින් විසිර යාමක් තියෙන්නේ

කොයි වෙලේද ඔහොම එකක් කතා උනේ....?? 
උගේ බොරුද කොහෙද... මමත් යන්න හිටියේ... වෙලාවට මට කලින් උඹ ගියේ....![]()


පොරත් එක්ක අඩි නෑර වෙන ඒවා ගහන්න එහෙම සෙට් වෙනව නෙමෙයි පුටේ....

නර බිල්ලකට නම් රංගුවවම බිලි දෙන්න බැරියෑ.... වැඩක් නෑ නේ හිටියා කියලත්....!!
![]()




රංගුවත් එක්ක අඩියක් ගහල බලන්න ඕනා උඹලත් එක්ක සෙට් වෙන්න කලින්![]()

දෙකම වෙන්නේ නැති වැඩ දෙකක්......!! 
අනිවා වරෙන්....ගහමු අඩියක්...රංගුවත් එක්ක අඩියක් ගහල බලන්න ඕනා උඹලත් එක්ක සෙට් වෙන්න කලින්![]()

ඉදපල්ලකෝ වෙලාවක උබලට බින්දුවක් නැති වෙන්නම මම බොනවා..හ්ම්ම්ම්ම්දෙකම වෙන්නේ නැති වැඩ දෙකක්......!!
![]()
සිරාවට..මුගේ ලණුවක් වෙන්න ඕනේ....![]()
