http://www.elakiri.com/forum/showthread.php?t=1739944
Meke tag set eka balapallako poddak.
කවුද යකෝ ඔය ටැග් දාපු එකා?

http://www.elakiri.com/forum/showthread.php?t=1739944
Meke tag set eka balapallako poddak.

එහෙම එකපාරටම එන්න පුලුවන්ද බං...![]()

අවලංකම නිසා තමා යවන්නේ නැන්දිට. සහෝදරකමට කීවා නම් යවන්නෑ සහෝ..


නෑ බං......
පෙරා වෙත කරන අවසන් දැණුම් දීමයි....
අද 8 සිට විල්තෙර ඇහුවේ නැත්තං තොගේ සහ මගේ මගුල් ඉලව් අහවරය...........![]()

මම සම්මානි දන්නවා කිවුවොත් දැන් කොහොමද ආතල් එක....උඹේ කෙල්ල කවුද කියල මම අර බුක්ලට් එක පෙන්නල කිව්වා.. උඹ වැඩිය සද්ද දාපු හැටියෙ ඔක්කොම රෙකෝඩ් ටික උඹේ කෙල්ලට රපෝර්තු වෙයි. අනිත් කොපිය බොසාට යයි. උඹල දෙන්න ගෙදර යයි.ඒක නිසා පරිස්සමින් කොලුවො
![]()

අන් සැපතට ඉරිසියා නොකරන් මිනිසුනේ...![]()
කවුද යකෝ ඔය ටැග් දාපු එකා?![]()


මම සම්මානි දන්නවා කිවුවොත් දැන් කොහොමද ආතල් එක....![]()

බෑ බෑ... ගින්න දෙනවාමයෑ...
මට කොහොමත් ඉස්සරහට හොටෙල් බුකින්ස් ෆ්රී දාගන්න තියෙන නිසා නැන්දිව සේප් එකේ තියාගන්ඩ ඕනේ..

siriමොකා උනත් කමක් නෑ අමතන්න අයියේකවුද යකෝ ඔය ටැග් දාපු එකා?![]()

මට නෙවෙයි බන් බොසාට..මට මේ අතේ සතේ නැතුව ඉන්නේතෝ ලැපක් ගන්න සල්ලි නෑ කිය කිය හිටියා නේද...![]()

ලන්ච් විතරද කෑවේ? yes
ඔය ලන්ච් කන්න එන්න කීව කෙනා ගෑණුද පිරිමිද? pirimi
එහෙ ගියාම මොනාද උනේ? dawalta kawa
ඊයේ රෑ ඉඳන්ම වෙනමම සීන් එකකනේ ඉන්නේ.. ow
කෝවිලsiri


තෝ ලැපක් ගන්න සල්ලි නෑ කිය කිය හිටියා නේද...![]()

බොසා උගේ නඩුව මූ පටලවගත්තට සලකලා වගේ...... ආව් ආව්.... රංගූ.....!! 

මට නෙවෙයි බන් බොසාට..මට මේ අතේ සතේ නැතුව ඉන්නේ![]()

බොසා උගේ නඩුව මූ පටලවගත්තට සලකලා වගේ...... ආව් ආව්.... රංගූ.....!!
![]()


