බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙම එකපාරටම එන්න පුලුවන්ද බං...:rolleyes:

    ඒක තමයි බන් දැන් කම්පැනි වල තත්ත්වෙ. වැඩ කරන තැනට ඇරල එන්න කියල තමයි කියන්නෙ දවසින්. ඒත් උන් දැන ගන්න ඕනි උන්ගෙ ඔෆිස් එකටත් දවසක නොකියම ඇරල යයි කියල ඒ වගේ එන උන්..:yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :no:
    අවලංකම නිසා තමා යවන්නේ නැන්දිට. සහෝදරකමට කීවා නම් යවන්නෑ සහෝ..

    අන් සැපතට ඉරිසියා නොකරන් මිනිසුනේ...:growl::growl:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    උඹේ කෙල්ල කවුද කියල මම අර බුක්ලට් එක පෙන්නල කිව්වා.. උඹ වැඩිය සද්ද දාපු හැටියෙ ඔක්කොම රෙකෝඩ් ටික උඹේ කෙල්ලට රපෝර්තු වෙයි. අනිත් කොපිය බොසාට යයි. උඹල දෙන්න ගෙදර යයි. :baffled::baffled: ඒක නිසා පරිස්සමින් කොලුවො :baffled::baffled:
    මම සම්මානි දන්නවා කිවුවොත් දැන් කොහොමද ආතල් එක....:rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අන් සැපතට ඉරිසියා නොකරන් මිනිසුනේ...:growl::growl:

    බෑ බෑ... ගින්න දෙනවාමයෑ...
    මට කොහොමත් ඉස්සරහට හොටෙල් බුකින්ස් ෆ්රී දාගන්න තියෙන නිසා නැන්දිව සේප් එකේ තියාගන්ඩ ඕනේ..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බෑ බෑ... ගින්න දෙනවාමයෑ...
    මට කොහොමත් ඉස්සරහට හොටෙල් බුකින්ස් ෆ්රී දාගන්න තියෙන නිසා නැන්දිව සේප් එකේ තියාගන්ඩ ඕනේ..

    අද යන්නෙ නැතෙයි ඩෙන්ටල් එක පැත්තේ අර මල මගුල් සීන් එකට? :baffled:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ලන්ච් විතරද කෑවේ? yes
    ඔය ලන්ච් කන්න එන්න කීව කෙනා ගෑණුද පිරිමිද? pirimi
    එහෙ ගියාම මොනාද උනේ? dawalta kawa
    ඊයේ රෑ ඉඳන්ම වෙනමම සීන් එකකනේ ඉන්නේ.. ow
    කෝවිල :rolleyes: siri
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම යනවෝ...

    නැවත මෙවන් සුන්දර දිනයක ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්න මා...

    කුමාර456
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලන්ච් විතරද කෑවේ? yes
    ඔය ලන්ච් කන්න එන්න කීව කෙනා ගෑණුද පිරිමිද? pirimi
    එහෙ ගියාම මොනාද උනේ? dawalta kawa
    ඊයේ රෑ ඉඳන්ම වෙනමම සීන් එකකනේ ඉන්නේ.. ow
    කෝවිල :rolleyes: siri

    මෝර සිරිවර්ධන... :lol::lol: