ගොඩක් අය ඕක කියනවා බන් කෙල්ලත් වලි මාත් එක්ක අර සීන් එකට.....අනේ මන්දා උඹ නම් ඔය බොසාට දෙනව වැඩී...![]()
මම මෙහෙන් තොලොන්චි වෙනවා බන් ඉක්මනටම
ගොඩක් අය ඕක කියනවා බන් කෙල්ලත් වලි මාත් එක්ක අර සීන් එකට.....අනේ මන්දා උඹ නම් ඔය බොසාට දෙනව වැඩී...![]()
බොසා යකෝ බොසා ස්පොන්සර් කරන්නේ..![]()

කොහොමද තුන් කාලේ බොසා කැමති වගේ මූට..... 
මට නෙවෙයි බන් බොසාට..මට මේ අතේ සතේ නැතුව ඉන්නේ![]()
බොසා උගේ නඩුව මූ පටලවගත්තට සලකලා වගේ...... ආව් ආව්.... රංගූ.....!!
![]()
බොසා උගේ නඩුව මූ පටලවගත්තට සලකලා වගේ...... ආව් ආව්.... රංගූ.....!!
![]()



එහෙම ලාභ ප්‍රොයෝජන මම බලාපොරොත්තු වෙන්නේ නෑ බන්ගොඩක් අය ඕක කියනවා බන් කෙල්ලත් වලි මාත් එක්ක අර සීන් එකට.....
මම මෙහෙන් තොලොන්චි වෙනවා බන් ඉක්මනටම



දැන් මම කිවුවද මේ ඕර්ඩර් කරන්නේ මට කියලා![]()

ඒ උනාට අපි නම් සාමාන්‍යයෙන් ඕඩර් කරා කියලා කිව්වොත් අපිට තමා.... නැතුව වෙන වෙන උන්ට අපි ඕඩර් කරන්නේ මොකටද....?? ඔතන වෙන සීන් එකක්නේ බං උඹේ තියෙන්නේ.... අපි මොනවා කරන්නද ඒකට....!! 
අද පොලිස් කේස් එක බොලඒ කියන්නෙ කෙල්ලට සහ ගොඩක් උන්ට මාට්ටු උඹේ මේ සීන් එක..![]()

අද පොලිස් කේස් එක බොල![]()


ඉතින් මට තමා මම ඔර්ඩර් කරන්නේ...ටික දවසකින් බොසාට දෙන්න බැරියැඒ උනාට අපි නම් සාමාන්‍යයෙන් ඕඩර් කරා කියලා කිව්වොත් අපිට තමා.... නැතුව වෙන වෙන උන්ට අපි ඕඩර් කරන්නේ මොකටද....?? ඔතන වෙන සීන් එකක්නේ බං උඹේ තියෙන්නේ.... අපි මොනවා කරන්නද ඒකට....!!
![]()


එහෙම ලාභ ප්‍රොයෝජන මම බලාපොරොත්තු වෙන්නේ නෑ බන්

මම මුකුත් කියන්නද...?? අනිත් උන්ට කියන්න ඉඩ දෙන්නද....?? 
පල...මේ සම්මානි දැන් සදුදා මේහේ එනවද....නැහැ නැහැ.. බොසාගෙයි උඹෙයි හොරා පොලිස් කේස් එක...![]()

පල...මේ සම්මානි දැන් සදුදා මේහේ එනවද....![]()
ඉතින් මට තමා මම ඔර්ඩර් කරන්නේ...ටික දවසකින් බොසාට දෙන්න බැරියැ
උබට හරහටමයි පේන්නේ![]()


ගොඩක් අය ඕක කියනවා බන් කෙල්ලත් වලි මාත් එක්ක අර සීන් එකට.....
මම මෙහෙන් තොලොන්චි වෙනවා බන් ඉක්මනටම
කූඩුවේ ලැග්ගට පස්සේ ලැපකුත් හමබ්වෙයි එහෙනම්...![]()

නඩුවක් කරට ගත්තම ඇපල් ෆෝන් කවර්....
වෙන ඒවා කටට ගත්තම ඇපල් ෆෝන්..
නරකම නැහැ...

පව් බං අර කෙල්ල.....!!තොලොංචි වෙනවනම් ඔය රෙද්දේ කේස් පටලවගත්තේ මොකෝ බං... අනේ මන්දා.. නිකමට අපෙන් අහන්න තිබ්බනේ උඹට..

ඉතින් මට තමා මම ඔර්ඩර් කරන්නේ...ටික දවසකින් බොසාට දෙන්න බැරියැ
උබට හරහටමයි පේන්නේ![]()

අපිත් එක එක ඒවා ඕඩර් කරා ඔෆිස් වල වැඩ කරපු කාලේ.... ඒත් ඒවා බොසාලට දෙන්න ගියේ නම් නෑ...... 
ලොකු පු*නේ. ආයෙ මම නම් මූට උපදෙස් දෙන්න යන්නෙ නෑ.![]()
