බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    අනේ මන්දා උඹ නම් ඔය බොසාට දෙනව වැඩී... :dull:
    ගොඩක් අය ඕක කියනවා බන් කෙල්ලත් වලි මාත් එක්ක අර සීන් එකට.....
    මම මෙහෙන් තොලොන්චි වෙනවා බන් ඉක්මනටම
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට නෙවෙයි බන් බොසාට..මට මේ අතේ සතේ නැතුව ඉන්නේ:baffled:

    :rofl::rofl: බොසා උගේ නඩුව මූ පටලවගත්තට සලකලා වගේ...... ආව් ආව්.... රංගූ.....!! :rofl::P

    නඩුවක් කරට ගත්තම ඇපල් ෆෝන් කවර්....
    වෙන ඒවා කටට ගත්තම ඇපල් ෆෝන්..

    නරකම නැහැ...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගොඩක් අය ඕක කියනවා බන් කෙල්ලත් වලි මාත් එක්ක අර සීන් එකට.....
    මම මෙහෙන් තොලොන්චි වෙනවා බන් ඉක්මනටම

    ඒ කියන්නෙ කෙල්ලට සහ ගොඩක් උන්ට මාට්ටු උඹේ මේ සීන් එක..:no::no::no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    දැන් මම කිවුවද මේ ඕර්ඩර් කරන්නේ මට කියලා:rofl:

    :rofl::rofl: ඒ උනාට අපි නම් සාමාන්‍යයෙන් ඕඩර් කරා කියලා කිව්වොත් අපිට තමා.... නැතුව වෙන වෙන උන්ට අපි ඕඩර් කරන්නේ මොකටද....?? ඔතන වෙන සීන් එකක්නේ බං උඹේ තියෙන්නේ.... අපි මොනවා කරන්නද ඒකට....!! :baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :rofl::rofl: ඒ උනාට අපි නම් සාමාන්‍යයෙන් ඕඩර් කරා කියලා කිව්වොත් අපිට තමා.... නැතුව වෙන වෙන උන්ට අපි ඕඩර් කරන්නේ මොකටද....?? ඔතන වෙන සීන් එකක්නේ බං උඹේ තියෙන්නේ.... අපි මොනවා කරන්නද ඒකට....!! :baffled:
    ඉතින් මට තමා මම ඔර්ඩර් කරන්නේ...ටික දවසකින් බොසාට දෙන්න බැරියැ:baffled:
    උබට හරහටමයි පේන්නේ:rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පල...මේ සම්මානි දැන් සදුදා මේහේ එනවද....:love:

    ඔව් සහෝ.. සහෝ කෙල්ලො ගැන වැඩි කැමැත්තක් නැති නිසා හිතේ සැකයක් නැතුව ඒකිට යන්න කිව්ව සදුද ඉදලම
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගොඩක් අය ඕක කියනවා බන් කෙල්ලත් වලි මාත් එක්ක අර සීන් එකට.....
    මම මෙහෙන් තොලොන්චි වෙනවා බන් ඉක්මනටම

    තොලොංචි වෙනවනම් ඔය රෙද්දේ කේස් පටලවගත්තේ මොකෝ බං... අනේ මන්දා.. නිකමට අපෙන් අහන්න තිබ්බනේ උඹට..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    :lol::lol:

    කූඩුවේ ලැග්ගට පස්සේ ලැපකුත් හමබ්වෙයි එහෙනම්... :P

    :yes::yes:

    නඩුවක් කරට ගත්තම ඇපල් ෆෝන් කවර්....
    වෙන ඒවා කටට ගත්තම ඇපල් ෆෝන්..

    නරකම නැහැ...

    :baffled::baffled: පව් බං අර කෙල්ල.....!!
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    තොලොංචි වෙනවනම් ඔය රෙද්දේ කේස් පටලවගත්තේ මොකෝ බං... අනේ මන්දා.. නිකමට අපෙන් අහන්න තිබ්බනේ උඹට..

    ලොකු පු*නේ. ආයෙ මම නම් මූට උපදෙස් දෙන්න යන්නෙ නෑ.:frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඉතින් මට තමා මම ඔර්ඩර් කරන්නේ...ටික දවසකින් බොසාට දෙන්න බැරියැ:baffled:
    උබට හරහටමයි පේන්නේ:rolleyes:

    :oo::oo: අපිත් එක එක ඒවා ඕඩර් කරා ඔෆිස් වල වැඩ කරපු කාලේ.... ඒත් ඒවා බොසාලට දෙන්න ගියේ නම් නෑ...... :no:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලොකු පු*නේ. ආයෙ මම නම් මූට උපදෙස් දෙන්න යන්නෙ නෑ.:frown:

    මූට උකුණු පුකක් තරම්වත් මොලයක් තිබ්බනම් ඔය වගේ ගොං වැඩක් කරන්නේ නෑ.. ඕනවට වඩා අවංක වෙන්න ගියා.. :dull: