බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :baffled::baffled::baffled: ඔබගේ කොමෙන්ටුව අදාල බලධාරියා විසින් නිරීක්ෂණය කෙරෙනු ඇත. හැකි ඉක්මනින් අදාල බලධාරියා ඔබ හා සම්බන්ධ වනු ඇත. එතෙක් රැදී සිටින්න අප සමගින්ම..

    :baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාමා කලට වෙලාවට වැඩ කරයි... කුමාරයා වගේ... :P

    මේකේ ඉන්න ටොම්බ නාකි තුන් දෙනා... බඩා, එළුවා, වල්කවියා..
    එක සෙට් වෙච්චි දාට පට්ට පාර්ටුයක් දාන්ඩෝනේ...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේකේ ඉන්න ටොම්බ නාකි තුන් දෙනා... බඩා, එළුවා, වල්කවියා..
    එක සෙට් වෙච්චි දාට පට්ට පාර්ටුයක් දාන්ඩෝනේ...

    පස්මහ බැලුම් නොබැලුවට අනිත් කාරණා ගැන හිතල ටිකක් කල් දදා හිටිය උඹ ඔය සදහන් කරන සීන් එක දැන් කාලෝ අයන්තෙ වගේ..:cool:

    දාමු නුදුරු දිනයක පාර්ටියක් උඹේ ගානෙන් :baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉදපල්ලා මාත් කෙල්ලෙක් හදනවා ඉක්මනටම:sorry:

    :baffled::baffled::baffled:
    ඊට කලින් බ්‍රෝ කරන්න වැඩ ගොඩක් තියෙනව බ්‍රෝ ට..
    මුලින්ම බොසාට ෂොට් එක දීලා ඒකාව ඉවර කරල හිටපන්..
    ඒක ඉන්නකල් උඹට මුකුත් කරගන්න වෙන්නෙ නැහැ:baffled::baffled:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේකේ ඉන්න ටොම්බ නාකි තුන් දෙනා... බඩා, එළුවා, වල්කවියා..
    එක සෙට් වෙච්චි දාට පට්ට පාර්ටුයක් දාන්ඩෝනේ...

    හරි හරි.. ඒවට ලස්සනට පාටි සෙට් වෙයි... :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ කෙල්ලට තාම අවුරුදු දෙකයිනෙ මාමෙ.

    දැනුත් අලුත් ඇදුමක් අරන ආවම දූවල ඇවිත් ඉනට අත්දෙක තියන් කැරකිල පෙන්නනව. නංගිගෙ කෙල්ලට කොන්ඩ තොප්පියක් අරන් දීල නිකන් ඇත්ත කොන්ඩයක් වගේ ගස්සල පස්සට දාන්නේ. අවුරුදු තුන හමාරයි තාම. මල්ලිගෙ කෙල්ල නම් වැඩි ආස්සරයක් නෑ තාත්තා වගේම ලොකු සීන්.
    අපේ එකි ඔයිට එහා.....
    මෙහෙමයි ෂොපිං යන්නේ. අපේ එකීට යන්න ඕන තනියම, වයිෆ් එන්න ඇහුවොත් කට ඇද වෙනවා. මායි තාත්තියි යන්නං, උයා ඉන්න කියනවා...:rofl:
    එල්ලලා තියන ඇදුම් ඔක්කොම වඩාගෙන පෙන්නන්න ඕන දෙපාරක්. තුන් වෙනි පාර ඒයාට කැමති ඒව තෝරලා ගන්නවා. ඒ තෝරපු ඒව ඇගට තියල බලලා, කැරකිලා, පැද්දිලා බලනවා කණ්නාඩියෙන්, ඊට පස්සේ හිතට අල්ලපු ම ඒව ගන්නවා. අර ගන්න අතර වාරේ අයියටත් එකක් කියල කමිස-ටී ෂර්ට් එකක් දෙකක් තෝරනවා....
    ගෙදර එන්නේ කට කන් දෙක ගාවට වෙනකං පලල් වෙලා.:rofl::rofl::rofl:

    ඒක තමා ජීවිතේ විදපු මිහිරි ම දේ එතෙක් මෙතෙක්.
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :baffled::baffled::baffled:
    ඊට කලින් බ්‍රෝ කරන්න වැඩ ගොඩක් තියෙනව බ්‍රෝ ට..
    මුලින්ම බොසාට ෂොට් එක දීලා ඒකාව ඉවර කරල හිටපන්..
    ඒක ඉන්නකල් උඹට මුකුත් කරගන්න වෙන්නෙ නැහැ:baffled::baffled:
    උබටත් බැහැනේ මොකවත්:lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉදපල්ලා මාත් කෙල්ලෙක් හදනවා ඉක්මනටම:sorry:
    බොසාට දාව ද?
    මට මැවිල පේනව රංගුව බඩත් උස්සං නිලමේ ගමන දානවා, ඉනට අත ගහගෙන..... පැත්තක බොසා එනවා තම්බි තොප්පියක් දාගෙන...
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    අඩෝව් මහ කුජීත මනෝ චිත්‍රයක් යකෝ ඒක නං:rofl::rofl::rofl::rofl: