ඔබගේ කොමෙන්ටුව අදාල බලධාරියා විසින් නිරීක්ෂණය කෙරෙනු ඇත. හැකි ඉක්මනින් අදාල බලධාරියා ඔබ හා සම්බන්ධ වනු ඇත. එතෙක් රැදී සිටින්න අප සමගින්ම..

ඔබගේ කොමෙන්ටුව අදාල බලධාරියා විසින් නිරීක්ෂණය කෙරෙනු ඇත. හැකි ඉක්මනින් අදාල බලධාරියා ඔබ හා සම්බන්ධ වනු ඇත. එතෙක් රැදී සිටින්න අප සමගින්ම..

මාමා කලට වෙලාවට වැඩ කරයි... කුමාරයා වගේ...![]()
ඔය මාමගේ ස්පෙයාර් වීල් නිකන් ත්රීවිල් රෝද සයිස් නේහ්..

මේකේ ඉන්න ටොම්බ නාකි තුන් දෙනා... බඩා, එළුවා, වල්කවියා..
එක සෙට් වෙච්චි දාට පට්ට පාර්ටුයක් දාන්ඩෝනේ...

ඉදපල්ලා මාත් කෙල්ලෙක් හදනවා ඉක්මනටමමේවා උඹට තේරෙන්නේ නෑ...![]()

ඔය මාමගේ ස්පෙයාර් වීල් නිකන් ත්රීවිල් රෝද සයිස් නේහ්..

ඉදපල්ලා මාත් කෙල්ලෙක් හදනවා ඉක්මනටම![]()

මේකේ ඉන්න ටොම්බ නාකි තුන් දෙනා... බඩා, එළුවා, වල්කවියා..
එක සෙට් වෙච්චි දාට පට්ට පාර්ටුයක් දාන්ඩෝනේ...

අපේ එකි ඔයිට එහා.....අපේ කෙල්ලට තාම අවුරුදු දෙකයිනෙ මාමෙ.
දැනුත් අලුත් ඇදුමක් අරන ආවම දූවල ඇවිත් ඉනට අත්දෙක තියන් කැරකිල පෙන්නනව. නංගිගෙ කෙල්ලට කොන්ඩ තොප්පියක් අරන් දීල නිකන් ඇත්ත කොන්ඩයක් වගේ ගස්සල පස්සට දාන්නේ. අවුරුදු තුන හමාරයි තාම. මල්ලිගෙ කෙල්ල නම් වැඩි ආස්සරයක් නෑ තාත්තා වගේම ලොකු සීන්.

උබටත් බැහැනේ මොකවත්
ඊට කලින් බ්රෝ කරන්න වැඩ ගොඩක් තියෙනව බ්රෝ ට..
මුලින්ම බොසාට ෂොට් එක දීලා ඒකාව ඉවර කරල හිටපන්..
ඒක ඉන්නකල් උඹට මුකුත් කරගන්න වෙන්නෙ නැහැ![]()

බොසාට දාව ද?ඉදපල්ලා මාත් කෙල්ලෙක් හදනවා ඉක්මනටම![]()