බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම එන්නේ නැත.
    එබිල බැලුවා පමණි.
    කොටු පැනිල්ල ගැන නිකං හිත නරක් කරගන්නේ ඇයි ඇවිත්!:dull:

    :eek:
    කොහෙ තියෙන කොට්ටක්ද?
    ඊයේ ත්‍රෙඩ් එක බලන්න. කොච්චර හරවත් ද කියලා.
    අපි නුවර යන්න කතා උනා.
    නුවර ගිහින් බොන්න කතා උනා.
    රූම්ස් ශෙයාර් කරගන්න හැටි කතා උනා.
    සෙටමෝලක් ගැන කතා උනා.
    ඔරලෝසු ගැන කතා උනා.
    අතේ බඳීන පටි ගැන කතා උනා
    කුමාරයා ඒ අස්සේ පූසියෙක් අල්ල්න එකක් ගැන කතා උනා.
    දත් මාමිට තුන සෙට් වීම ගැනත් කතා උනා..

    මාමි ආවේ නෑ... :sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :eek:
    කොහෙ තියෙන කොට්ටක්ද?
    ඊයේ ත්‍රෙඩ් එක බලන්න. කොච්චර හරවත් ද කියලා.
    අපි නුවර යන්න කතා උනා.
    නුවර ගිහින් බොන්න කතා උනා.
    රූම්ස් ශෙයාර් කරගන්න හැටි කතා උනා.
    සෙටමෝලක් ගැන කතා උනා.
    ඔරලෝසු ගැන කතා උනා.
    අතේ බඳීන පටි ගැන කතා උනා
    කුමාරයා ඒ අස්සේ පූසියෙක් අල්ල්න එකක් ගැන කතා උනා.
    දත් මාමිට තුන සෙට් වීම ගැනත් කතා උනා..

    මාමි ආවේ නෑ... :sorry:
    මම බලාගෙන හිටියේ. බට් අයිම් නොට් ඉන්ට්‍රස්ටඩ් ඔන් දැට් පටික්‍යුලර් ටොපික්ස්.
    උඹලට පෙනුනේ නැතු වුනාට මම මේ කිරියම දිහා බලං ඉන්නේ.....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම බලාගෙන හිටියේ. බට් අයිම් නොට් ඉන්ට්‍රස්ටඩ් ඔන් දැට් පටික්‍යුලර් ටොපික්ස්.
    උඹලට පෙනුනේ නැතු වුනාට මම මේ කිරියම දිහා බලං ඉන්නේ.....

    අපි නුවර යමු????:dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කුකුල්ලු...
    ජොබක් සෙට් වෙලා තියනවා.....
    යාදෝ නොයාදෝ කියල කම්පනා කලේ...
    පැකේජ් එක 50ක් ලු...
    ඒ උනාට ජොබ වෙන්නේ
    ෆිනෑන්ස් කම්පැණි එකක පර්සනල් ඇන්ඩ් බිස්නස් ලෝන් දෙන සයිඩ් එකේ මාකටිං පැත්තළු.....

    මොකෝ කරන්න ඕනා මං...
    මේක දාල යන්නත් බෑ...
    ශොප් එකේ වැඩට කවුරු හරි තියල යන්න වෙනවා එහෙම උනොත් :dull:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ඉන්නවා අමිලයෝ.... හවස මම ගිය වෙලේ ඉඳන් ඇහැරිලා ඉන්නවා. රෙදි කෝස් එකේ නම් අඩුවක් නැත. හෝදනවා, මදිනවා, හෝදනවා, මදිනවා, හෝදනවා, මදිනවා, හෝදනවා, මදිනවා, :baffled:

    හ්ම්ම් හ්ම්ම්.. මාස 2 පහු වෙනකොට අඩු වෙනව සෑහෙන්න. දැන් ගොඩක් අඩුයි මුල් දවස් වලට වඩා.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කුකුල්ලු...
    ජොබක් සෙට් වෙලා තියනවා.....
    යාදෝ නොයාදෝ කියල කම්පනා කලේ...
    පැකේජ් එක 50ක් ලු...
    ඒ උනාට ජොබ වෙන්නේ
    ෆිනෑන්ස් කම්පැණි එකක පර්සනල් ඇන්ඩ් බිස්නස් ලෝන් දෙන සයිඩ් එකේ මාකටිං පැත්තළු.....

    මොකෝ කරන්න ඕනා මං...
    මේක දාල යන්නත් බෑ...
    ශොප් එකේ වැඩට කවුරු හරි තියල යන්න වෙනවා එහෙම උනොත් :dull:

    :no:
    බිස්නස් එක කරගෙන හිටපන්. සල්ලි කීයක් හ්අරි එකතු කරගෙන බයික් අරගෙන පොඩි ගානක් තියලා විකුණපන්. එක බයික් එකකින් 10-15 ක් තිබ්බත් නිකන් සල්ලි නේහ්. 8-5 වැඩ කරන්න යන්න එපා!!!
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    හුහ්....
    එහෙනං මහත්තයට තව කාලයක් බලං ඉන්න වෙයි!:oo:

    නැත්තෙ නෑ. ඒත් මුල් දවස් වල තරම් දැන් නෑ. ඉස්සර රෑ එලි වෙනකොට ලොකු බාස්කට් එකක් පිරෙන්න නැපී, එලන රෙදි පිරිල. දැන් එච්චර නෑ.
     
    කුකුල්ලු...
    ජොබක් සෙට් වෙලා තියනවා.....
    යාදෝ නොයාදෝ කියල කම්පනා කලේ...
    පැකේජ් එක 50ක් ලු...
    ඒ උනාට ජොබ වෙන්නේ
    ෆිනෑන්ස් කම්පැණි එකක පර්සනල් ඇන්ඩ් බිස්නස් ලෝන් දෙන සයිඩ් එකේ මාකටිං පැත්තළු.....

    මොකෝ කරන්න ඕනා මං...
    මේක දාල යන්නත් බෑ...
    ශොප් එකේ වැඩට කවුරු හරි තියල යන්න වෙනවා එහෙම උනොත් :dull:
    නෝනාව කඩේ තියහන්කෝ
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :no:
    බිස්නස් එක කරගෙන හිටපන්. සල්ලි කීයක් හ්අරි එකතු කරගෙන බයික් අරගෙන පොඩි ගානක් තියලා විකුණපන්. එක බයික් එකකින් 10-15 ක් තිබ්බත් නිකන් සල්ලි නේහ්. 8-5 වැඩ කරන්න යන්න එපා!!!

    හ්ම්..මාත් ඕකම තමා හිතුවේ...

    ඒත් ජොබට යන අදහසට පොඩි හරි තල්ලුවක් වැටුනේ තියන ලෝන් බෝන් ගෙවල කාල බීල ඉවර වෙද්දි අතේ මොන උලව්වක් වත් ඉතුරු වෙන් නැති නිසා....
    සදා එකතැන
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මඩකලපුව.. මගේ කැමතිම ට්‍රේන් ඩෙස්ටිනේශන් එක... :sorry:

    මං ඒපැත්තට ගිහින් නෑ..ඒකයි යමු කිව්වේ....යකඩ ප්‍රශ්න කීපෙකුත් තියනවා...ඒ ත්‍රෙඩ් එක හොයලා ඒකෙ දාන්නම්....

    වැන්කුවර් සහ මොන්ට්‍රියල් තාම ජීවතුන් අතරද?:(
    උඩහට යනවද තාම? නැද්ද?:dull::dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හ්ම්..මාත් ඕකම තමා හිතුවේ...

    ඒත් ජොබට යන අදහසට පොඩි හරි තල්ලුවක් වැටුනේ තියන ලෝන් බෝන් ගෙවල කාල බීල ඉවර වෙද්දි අතේ මොන උලව්වක් වත් ඉතුරු වෙන් නැති නිසා....
    සදා එකතැන

    ඒක තමා කීවේ බයික් අරගෙන විකුනපන් කියනා. ඔහේ බයික් පිස්සො නෙහ් ඉන්නේ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මං ඒපැත්තට ගිහින් නෑ..ඒකයි යමු කිව්වේ....යකඩ ප්‍රශ්න කීපෙකුත් තියනවා...ඒ ත්‍රෙඩ් එක හොයලා ඒකෙ දාන්නම්....

    වැන්කුවර් සහ මොන්ට්‍රියල් තාම ජීවතුන් අතරද?:(
    උඩහට යනවද තාම? නැද්ද?:dull::dull:

    ජීවතුන් අතර. උඩහට යන්නේ නෑ..:no:
    ආයේ කොයි කාලේ ඒ පැත්තට යන්න වේවිද දන්නේ නෑ.. :sorry: