මම එන්නේ නැත.
එබිල බැලුවා පමණි.
කොටු පැනිල්ල ගැන නිකං හිත නරක් කරගන්නේ ඇයි ඇවිත්!![]()

කොහෙ තියෙන කොට්ටක්ද?
ඊයේ ත්රෙඩ් එක බලන්න. කොච්චර හරවත් ද කියලා.
අපි නුවර යන්න කතා උනා.
නුවර ගිහින් බොන්න කතා උනා.
රූම්ස් ශෙයාර් කරගන්න හැටි කතා උනා.
සෙටමෝලක් ගැන කතා උනා.
ඔරලෝසු ගැන කතා උනා.
අතේ බඳීන පටි ගැන කතා උනා
කුමාරයා ඒ අස්සේ පූසියෙක් අල්ල්න එකක් ගැන කතා උනා.
දත් මාමිට තුන සෙට් වීම ගැනත් කතා උනා..
මාමි ආවේ නෑ...


