බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Well, not so much of evil.

    M4A4 ekai M4A1-s ekai Ak-47 ekai dragunov ekai wage thibbanam patta :yes:
    Ara benz eke 6 wheel jeep ekak ussanna thiyenne wahaneta. :lol::lol:

    :yes: .
    ammo box තොගේකුත් ගන්න ඕනේ.. ඉලෙක්ට්‍රික් කෑලි තියෙන වාහන හරියන්නේ නෑ... Y60 එකක් හරි 70 series ලෑන්ඩ් කෲසර් එකක් හරි තමයි හොඳ... :D . නැත්නම් හොඳ ලොකු ට්‍රක් එකක්... හරියටම හරියන්නේ මේ දෙකෙන් එකක්...

    knight xv
    conquest-knight-xv_i5.jpg

    maurauder

    maurauder-civilian_i2.jpg
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මගෙ හිතේ තියෙන්නේ ගහ මරාගන්න සීන් එකකට වඩා
    අර කිව්ව වගේ හුළඟකින් හේදිලා සුන්නද්ධූලිම වෙලා ගියපු විසාල බිමක
    තනිවෙලා
    හබල නැතිවෙච්ච තොටියා වගේ මානසිකත්වයක ඉන්න චිත්‍රයක් :yes:

    ගහ මරාගන්න සීන් එක කිව්වේ සොම්බී වගේ සිද්දියක් ආවොත්... :P
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මගෙ හිතේ තියෙන්නේ ගහ මරාගන්න සීන් එකකට වඩා
    අර කිව්ව වගේ හුළඟකින් හේදිලා සුන්නද්ධූලිම වෙලා ගියපු විසාල බිමක
    තනිවෙලා
    හබල නැතිවෙච්ච තොටියා වගේ මානසිකත්වයක ඉන්න චිත්‍රයක් :yes:

    මට පොඩි කලෙ ඔහොම තැනක් තිබ්බ. පරණ ට්‍රැක්ටර් ටයර් හතරක් කෙලින් හිටවල, හහට ලෑලි දාල, පරන කුඩ වලින් වහලක් ගහල. අපේ වත්තෙ කොනක. ඒකාලෙ වත්තෙ කැලේ තිබ්බෙ අවුරුදු ගානක් යනකම් කවුරුත් දැනන් හිටියෙ නෑ. මල්ලියි මම යි විතරයි. මල්ලි එහෙම තනක් හදන් තිබ්බ අඹ ගහක් උඩ. ලණු ඉනිමගකින් නගින්න. හුලං ඉස්කෝතු ස්ටොක් එකක් තිබ්බ මතකයි. අප්පා ඒ කලෙ කොච්චර සුන්දරද? :yes::sorry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මිනිස්සුන්ට කරදර, අසරණ වෙන්න යන්නේ බොහොම ටික වෙලාවයි නේද මාමේ....:(
    බය හිතෙනව කියනකොටත් මට නම්....:sorry:

    ඒක නම් ඇත්ත බං... මේ ආතල් එකේ ඉන්නවා.. ඊලඟ පැයේ මොනවා වෙයිද දන්නේ නෑ... :yes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    උඹට වයස පිරිල තිබ්බ නම්
    අර අන්තිම මිශන් ටික යන කාලේ ඔය ආම්පන්න ටික උඹේ අතට දීලා
    පුදුකුඩීරිප්පු පැත්තට ගිහින් දාන්න තිබ්බේ :lol::lol::lol:

    Mata okak ussagannath amaru wei ban. :lol::lol::eek:
    Man nam asa sniper ekata. CS:GO gahaddith AWP eka use karanne. :yes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :yes: .
    ammo box තොගේකුත් ගන්න ඕනේ.. ඉලෙක්ට්‍රික් කෑලි තියෙන වාහන හරියන්නේ නෑ... Y60 එකක් හරි 70 series ලෑන්ඩ් කෲසර් එකක් හරි තමයි හොඳ... :D . නැත්නම් හොඳ ලොකු ට්‍රක් එකක්... හරියටම හරියන්නේ මේ දෙකෙන් එකක්...

    knight xv

    maurauder

    Maurauder eka patta. Anika hena usaine. Eka hinda thawath hondai.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඒක නම් ඇත්ත බං... මේ ආතල් එකේ ඉන්නවා.. ඊලඟ පැයේ මොනවා වෙයිද දන්නේ නෑ... :yes:

    අපේ අම්මලගෙ ගමට යන පාර ( අයගම ) ඉස්සර නිතර යටවෙනව. එතකොට බෝට්ටුවෙන් යන්නෙ. පොල් කරටි හාවට වතුර. කුකුලෙගග යෝජනා ක්‍රමයෙන් පස්සෙ වතුර එන්නෙ අඩුවෙන්. ඒ කලෙ එහෙම බෝට්ටුවෙන් යද්දි ගෙදරක වහලයක් උඩ බඩ දරු අම්ම කෙනෙක් ඉන්නවලු. බෝට්ටුවෙ ඉද මදිලු. ඒ පාර බෝට්ටුවෙ උන්න අපේ මාමා කෙනෙක් වහලෙට නැගල අම්මව බෝට්ටුවට දාලා තියෙනවා. බෝට්ටුව දෙවන පාර එත්දි වහලට උඩින් වතුර ගිහින් අර මාම ගිලිල මැරිල . එයාට හඩපු ස්මාරකේ තියෙනව තාම ගලතුර කියන හරියෙ.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපි යනව බ්‍රෝ...
    කාලගුනේ ගැන විස්වාස කරන්න බැහැ
    හැමෝම පරිස්සමින් ඉදපල්ලා...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බඩයි, රංගුයි පව් බන්..
    බඩාගේ එපොයින්ට්මන්ට් එක.... :(
    හෙට ඌට යන්න ලැබෙන්න ඕනේ කොහොම හරි... :(
     
    :shocked:
    :sorry:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අපි යනව බ්‍රෝ...
    කාලගුනේ ගැන විස්වාස කරන්න බැහැ
    හැමෝම පරිස්සමින් ඉදපල්ලා...

    Parissamen palayan.

    බඩයි, රංගුයි පව් බන්..
    බඩාගේ එපොයින්ට්මන්ට් එක.... :(
    හෙට ඌට යන්න ලැබෙන්න ඕනේ කොහොම හරි... :(

    Mokeda? Ada wassa nawathunoth hondai.:yes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අපේ අම්මලගෙ ගමට යන පාර ( අයගම ) ඉස්සර නිතර යටවෙනව. එතකොට බෝට්ටුවෙන් යන්නෙ. පොල් කරටි හාවට වතුර. කුකුලෙගග යෝජනා ක්‍රමයෙන් පස්සෙ වතුර එන්නෙ අඩුවෙන්. ඒ කලෙ එහෙම බෝට්ටුවෙන් යද්දි ගෙදරක වහලයක් උඩ බඩ දරු අම්ම කෙනෙක් ඉන්නවලු. බෝට්ටුවෙ ඉද මදිලු. ඒ පාර බෝට්ටුවෙ උන්න අපේ මාමා කෙනෙක් වහලෙට නැගල අම්මව බෝට්ටුවට දාලා තියෙනවා. බෝට්ටුව දෙවන පාර එත්දි වහලට උඩින් වතුර ගිහින් අර මාම ගිලිල මැරිල . එයාට හඩපු ස්මාරකේ තියෙනව තාම ගලතුර කියන හරියෙ.

    :(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මට පොඩි කලෙ ඔහොම තැනක් තිබ්බ. පරණ ට්‍රැක්ටර් ටයර් හතරක් කෙලින් හිටවල, හහට ලෑලි දාල, පරන කුඩ වලින් වහලක් ගහල. අපේ වත්තෙ කොනක. ඒකාලෙ වත්තෙ කැලේ තිබ්බෙ අවුරුදු ගානක් යනකම් කවුරුත් දැනන් හිටියෙ නෑ. මල්ලියි මම යි විතරයි. මල්ලි එහෙම තනක් හදන් තිබ්බ අඹ ගහක් උඩ. ලණු ඉනිමගකින් නගින්න. හුලං ඉස්කෝතු ස්ටොක් එකක් තිබ්බ මතකයි. අප්පා ඒ කලෙ කොච්චර සුන්දරද? :yes::sorry:

    ඇඬෙනවා මාමේ....

    මටත් ඔහොම තැනක් තිබ්බ....

    පොඩි කාලෙ අපි හිටියෙ මහ ගෙදර.... ගෙදර වටේටම තියෙන්නෙ ලොකු වෙල් යායක්...ගෙදර නිකන් දූපතක් වගේ....
    ඒ ඉඩමෙ කොනක තියනවා විසාල ගල් තලාවක්...වෙල් යාය අයිනට වෙන්න..
    ඒ ගල් තලාවේ කොනක තමයි ඔය කියන විදියේ මගේ පොට් එක තිබුණේ...
    වැස්සකට උනත් තෙමෙන් නැතුව එතෙන්ට වෙලා ඉන්න පුළුවන් විදියට හදල තිබුණා

    ආයෙ නම් ඉතින් ලබන ආත්මේවත් එහෙම අත්දැකීමක් ගන්න බැරිවෙයි.:no:..
    මොකද ඒ කාලෙ වෙනකොට පොඩි උන්ට ඔහොම ළමා කාලයක් තියෙන පරිසරයක් බලාපොරොත්තු වෙන්න බෑ.....

    අර කිව්ව වගේ මේක හේදිලාම ගිහිල්ල නැවත ගොඩනැගිල එන යුගේක අතරමගක තමා
    ආයෙ ඔහොම අත්දැකීමක් ලබන්න වෙන්නේ
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    අනේ මංදා බන්.. හෙට යන්නම ඕනේ... :nerd:
    මමයි අත්සන් කරන්න ඉන්නෙත්. උදේ 9 වෙනකොට මාතලේ ඉන්නත් ඕනේ... :(

    අද රෑ යමන්...නැත්තම් සුවර් නෑ...:yes::yes: