එකක් ඇන්න දීපං මේක විසි කොරන්න නං වල් පත්තෑය............ඔය පරණ හුචක්කුව ගං වතුරට වීසි කරලා දාලා අලුත් පෝන් පාරක් ගනින්කෝ.........!!!

එකක් ඇන්න දීපං මේක විසි කොරන්න නං වල් පත්තෑය............ඔය පරණ හුචක්කුව ගං වතුරට වීසි කරලා දාලා අලුත් පෝන් පාරක් ගනින්කෝ.........!!!

ඔව් ඔව් මට ලැජ්ජයි......කිඹුලට ලැජ්ජ හිතිලහ්.. ඔහොම තමයි ආල හැගුම් එලියට එද්දි...
![]()

ඔව් ඔව් මට ලැජ්ජයි......
මම දැන් මේ ලැජ්ජාව නැති වෙන්න ලැජ්ජ බීටි ගහමින් ඉන්නේහ්!![]()

වේසාවනි... තොපිට වල් උපාසකයාව අමතක උනාද බොලං.. ෆෝන් එක අන්සර් කරන්නේ නෑ. මාලඹේන් පාර වහලා නම්.... ඌට කොළඹට ඇක්සස් පාරවල් සියල්ල වැසී ඇති...
පෙරේදා කෝල් කරාම ගෙදර උන්නා.. පාරට යන්න බැරුව හැරිලා ගෙදර ආවා කියලා...
......ඇය රූමත් වන නමුත් “මගේ ටයිප්“ නොවේ.
අනික ඇය වයස 23ක් පමණ වන දැරියකි.
බෑ වගේ බං එහෙම හිතන්න.
අන්න චැට් එකක් දාගෙන දුමක් දාන්න නම් මරු.....

එකක් ඇන්න දීපං මේක විසි කොරන්න නං වල් පත්තෑය............![]()

"
අනේ අපි නොදන්න ඉටිහාඩ් එයා හොස්ට්රස්.
අරාබි කාරයොත් එක්ක පැකේජ් ක්රමේට තාය්ලන්තෙ හෝටල් රිංගන්නෙ.
ඔය මාමිත් රේඩියෝවෙ පොට යන්න සුසුම් හෙලන ගමන් ඔය ගුවන් මානවිකාවක් දැපනෙ දාගත්තනම් මොකෝ මං අහන්නෙ.![]()

අර කැම්පස් කවියක් තියෙනවනෙ. අහල ඇතිනෙ. මුල් පේලිය මතක නෑ.
....................................
කොයි හු*** එකයි බැලුවම හු***
මේ බව නොදත් අපෙ හු*** ගෙ පුතාලා
නොහු** මැරෙයි එක හු*** පතාලා....
මොන ටයිප්ද මාමි.. ඇදල ගත්ත පෙරල ගත්තා........![]()

ආරම්භය හොදයි.. මුලින් ඔහොම තමයි පටන් ගන්නේ..
සුබ පැතුම් කිඹුලො.
මගේ පුංචි රෝස මලේ.. මමයි නුඹේ වියපත් කිඹුලා....

අනේ අපි නොදන්න ඉටිහාඩ් එයා හොස්ට්රස්.
අරාබි කාරයොත් එක්ක පැකේජ් ක්රමේට තාය්ලන්තෙ හෝටල් රිංගන්නෙ.
ඔය මාමිත් රේඩියෝවෙ පොට යන්න සුසුම් හෙලන ගමන් ඔය ගුවන් මානවිකාවක් දැපනෙ දාගත්තනම් මොකෝ මං අහන්නෙ.![]()

පේරෝ.. නුවර ගිහින් සිතුවිල සාගරේක කිමිදි කිමිදි ඉන්න ඇති මයෙ හිතේ.
කේන්තිය කෝච්චිය පිටින් යවල තිබ්බ.
වයිබර් මැසේජ් බලලත් නෑ අස්පැට් එක කොහොමද කියනවනම්...

ඔබේ අවධානයට..ගෙදර ලයිට් බිල ඇවිල්ල තිබ්බා AC එක හයි කලාට පස්සේ..ඉස්සර ආවේ unit 120ක් වගේ..මේ පාර unit 230ක් එක්ක 6000ට කිට්ටු බිලක් ඇවිල්ලා තිබ්බා...![]()

ඇය රූමත් වන නමුත් “මගේ ටයිප්“ නොවේ.
අනික ඇය වයස 23ක් පමණ වන දැරියකි.
බෑ වගේ බං එහෙම හිතන්න.
අන්න චැට් එකක් දාගෙන දුමක් දාන්න නම් මරු.....

ආරම්භය හොදයි.. මුලින් ඔහොම තමයි පටන් ගන්නේ..
සුබ පැතුම් කිඹුලො.
මගේ පුංචි රෝස මලේ.. මමයි නුඹේ වියපත් කිඹුලා....
No longer care much about love. Have had enough shit and just focusing on carrier and higher studies.![]()
සිරවටම ඌව අමතක උනානේ......
කෝල් කරන්න විදියක් නැද්ද