බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :baffled::baffled::baffled: කිඹුලට ලැජ්ජ හිතිලහ්.. ඔහොම තමයි ආල හැගුම් එලියට එද්දි...:baffled::baffled:
    ඔව් ඔව් මට ලැජ්ජයි......
    මම දැන් මේ ලැජ්ජාව නැති වෙන්න ලැජ්ජ බීටි ගහමින් ඉන්නේහ්!:angry:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඔව් ඔව් මට ලැජ්ජයි......
    මම දැන් මේ ලැජ්ජාව නැති වෙන්න ලැජ්ජ බීටි ගහමින් ඉන්නේහ්!:angry:

    කඩේ කෙල්ල වෙන්ටැ ලැජ්ජ බීටි ගාන්නේ... අන්න අහුවුනා හොරේ.:rolleyes::rofl::P
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    වේසාවනි... තොපිට වල් උපාසකයාව අමතක උනාද බොලං.. ෆෝන් එක අන්සර් කරන්නේ නෑ. මාලඹේන් පාර වහලා නම්.... ඌට කොළඹට ඇක්සස් පාරවල් සියල්ල වැසී ඇති...
    පෙරේදා කෝල් කරාම ගෙදර උන්නා.. පාරට යන්න බැරුව හැරිලා ගෙදර ආවා කියලා...



    සිරවටම ඌව අමතක උනානේ:nerd:......

    කෝල් කරන්න විදියක් නැද්ද
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඇය රූමත් වන නමුත් “මගේ ටයිප්“ නොවේ.:dull:
    අනික ඇය වයස 23ක් පමණ වන දැරියකි.
    බෑ වගේ බං එහෙම හිතන්න.
    අන්න චැට් එකක් දාගෙන දුමක් දාන්න නම් මරු.....

    අර කැම්පස් කවියක් තියෙනවනෙ. අහල ඇතිනෙ. මුල් පේලිය මතක නෑ.
    ....................................
    කොයි හු*** එකයි බැලුවම හු***
    මේ බව නොදත් අපෙ හු*** ගෙ පුතාලා
    නොහු** මැරෙයි එක හු*** පතාලා....
    මොන ටයිප්ද මාමි.. ඇදල ගත්ත පෙරල ගත්තා........:dull:
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    එකක් ඇන්න දීපං මේක විසි කොරන්න නං වල් පත්තෑය............:angry:


    හා හා හොරේ දැණුනා දැණුනා ... උඹ නාවේ මොකැයි කියලා.......!:love::love::love::love::P"


    2lbzu3o.jpg
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අනේ අපි නොදන්න ඉටිහාඩ් එයා හොස්ට්‍රස්.:)
    අරාබි කාරයොත් එක්ක පැකේජ් ක්‍රමේට තාය්ලන්තෙ හෝටල් රිංගන්නෙ.:rofl:
    ඔය මාමිත් රේඩියෝවෙ පොට යන්න සුසුම් හෙලන ගමන් ඔය ගුවන් මානවිකාවක් දැපනෙ දාගත්තනම් මොකෝ මං අහන්නෙ.:P


    මාළඹෙන් ජබුක් :lol::lol:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අර කැම්පස් කවියක් තියෙනවනෙ. අහල ඇතිනෙ. මුල් පේලිය මතක නෑ.
    ....................................
    කොයි හු*** එකයි බැලුවම හු***
    මේ බව නොදත් අපෙ හු*** ගෙ පුතාලා
    නොහු** මැරෙයි එක හු*** පතාලා....
    මොන ටයිප්ද මාමි.. ඇදල ගත්ත පෙරල ගත්තා........:dull:

    Thibunath *utta ran saluwen wasala
    Masakata warak yai kunu le galala
    ebawa nodath ape *uttige puthala
    wasabi nasi eka *uttak pathala :rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කරන්න දෙයකුත් නැති නිසා ඊයේ දවසේ සාරාංශය කොටන්නම්. කෝල් කරලා "ගෙදර පල හොට්ටෝ" කියලා බැන්න සහ මම ගැන කෝල් කරලා හොයපු බලපු, මම නැති අතරේ ගෙදරට කෝල් කරලා අපේ ගෙදර විස්ථර බලපු, ෆෝන් එක ඕෆ් වෙලා තිබුන වෙලේ කෝල් කරපු, මාව හොයපු, වයිබරෙන් සහ එලකිරි එකෙන් මැසේජ් කරාපු හැම එකාටම පිං. හයියක් යාලුවෝ සහ සහෝදරයෝ ඉන්න එක මේ වගේ..

    වෙඩිම කට් කරන්න පුළුවන් වෙඩිමක් නෙමෙයි. බැඳපු මල්ලි මගේ මල්ලිතරමටම මාගේ හිතවතෙක්. (දළඳා මාලිගාවේ වැඩකරන්නේ මේ මල්ලි තමා..) අනික අත්සන් කරන්න ගියෙත් මම. ඉතින් නොගොහින් කොහොමද?
    උදේ 3.40ට ගෙදරින් පිටත් උනා කුඩයකුත් ඇන්න. පයින් කිරුළපනේ හන්දියට ආවා. විනාඩි කීපයක් යනකොට බදුල්ල ඒසී එකක් ආවා සෙමියක්. බස් එකේ වෙලාව 3.56යි. ඌ මොන නැකතක උපන් එකෙක්ද මංදා. ටිකට් බලනකොට තුම්මුල්ලේ. ඉතුරු සල්ලි පර්ස් එකට දාගෙන හරිබරි ගැහෙනකොට ටවුන්හෝන්. උඩබිම බලනකොට ටෙක්නිකල් එක ගාව. බස් එකේ ඉස්සරහ දොහොරෙන් බහිනකොට මගේ ඔලුවට උඩින් තිබුන ඔරලෝසුවේ වෙලාව 4.04යි. ලේලන්ඩ් රොක්ස්දත් කියලා අහනවා. නුවර ස්ටෑන්ඩ් එකට ගියේම මාතලේ බස් නැති වේවි කියලා හිතාගෙන. යනකොටම මාතලේ ඒසී එකක් තිබුනා. කොන්දාගෙන් ඇහුවා කීයටද අදින්නේ කියලා. විනාඩි 05න් යනවා කීවා. 4.15ට බස් එක පිටත් උනා. ඌ අරූට හපන්. ඌ කලර් ලයිට් වත් මායිං කරේ නෑ 4.28ට කැළණි කැම්පස් එක ගාව.5.50ට කෑගල්ලේ. නුවර ස්කූල් ට්‍රැෆික් එකත් සෙට් වෙලා 7.50 වෙනකොට මම මාතලේ... මනමාලයා ගෙදරින් පිටත් වෙන නැකතටත් කලින් මම හෝල් එකේ..

    වෙඩිම ඉවරවෙනකන් තියා දවාට කෑම කනකන්වත් උන්නේ නෑ. ගෙදරින් සහ මේකේ මාමි කෙනෙක් හෙන තගක් දැම්මා ගෙදර පල කියලා. 1.10ට හෝල් එකෙන් ආවා. ත්‍රීවිල් එකක නැගලා මාතලේ නුගගහ ගාව ස්ටෑන්ඩ් එකට ගියා. මාතලේ - නුවර ඒසී එකක් තිබ්බා. ඒකේ එල්ලුනා. බස් එක නුවරට එනකොට 2.45යි. බස් එකෙන් බැහැලා දුවලා වගේ ඉස්ටේසමට ගියා. කෝච්චිය යාවිමයි කියලා හිතුනේ. මොකද කලින් දවසේ උදේ නුවර ආපු අයි.සී.ඊ. සැට් එක නුවර නිසා ඒක කොළඹ යන්නම ඕනේ. උට්ටලා කෝච්චිය කෑන්සල් කරලා. ඩීරේල්මන්ට් එක නම් ලොවෙත් හදලා ඇති. මුන් කෝච්චිය යවන්නේ නැත්තේ බයට. KGW - RBK ක්‍රිටිකල් සැක්ශන් එක කියලා නේහ් කියන්නේ. රඹුක්කනින් උඩහට සිට කඩුගන්නාව වෙනකන්. නැට්ට ෆුකේ ගහං ආයේ දුන්න ටිකට් එකේ රීෆන්ඩ් එකත් අරගෙන නුවර ඒසී ස්ටෑන්ඩ් එකට ආවා. පට්ට බඩගිනී. බස් එකක් ලෝඩ් වෙලා තිබුනේ. එතන තිබුන කඩේට ගිහිල්ලා උණු උණු ආප්ප කාලා එලියට බහිනවත් එක්කම ආපු ඒසී එකේ නැග්ගා. 3.20ට බස් එක පිටත් උනා. ෆෝන් එකේ බැස්ටිය 5%යි තිබුනේ. නංගී කෝල් කරාම ෆෝන් එකේ බැස්ටි ලෝ කියලා තිබ්බා. එයා ඊට පස්සේ SMS එකක් දාලා තිබුනා නුවර පාරේ අලුත් පාලම කට ගාවට ලඟයි වතුර පාරට දායිද දන්නේ නෑ කියලා. ඒක වෙන්න බැරි වැඩක් උනත් ඊට පස්සේ තමා රත් උනේ. කෝල් කරා නංගිට. සේදවත්ත පාරම යට වෙලා කීවා. නවලෝක ග්‍රවුන්ඩ් එක සම්පුර්ණයෙන් අඩි 4ක් විතර යට වෙලා කීවා. ඊට පස්සේ තමා සීන් එකේ බරපතල කම තේරුනේ. නව කැළණි පාලමයි, වික්ටෝරියා පාලමයි දෙකම යට උනොත් (පාලම නෙමෙයි. ඊට පහලින් යට උනත් ඇති. පාලම් උස උනාට ඒවායේ කෙරවලවල් දෙක වලවල් වගේ. යට උනොත් යට උනාමයි) ගම්පහ දිස්ත්‍රික්කේ ඉඳන් කොළඹ දිස්ත්‍රික්කයට එන්න තියෙන ඇක්සස් දෙකම නැති වෙනවා. කඩුවෙල කොහොමත් කෙල වෙලානේ තිබුනේ. එකම ඔප්ශන් එක බස් එක කඩවතින් හයි වේ දාලා කොට්ටාවෙන් එලියට එන එක. බස් එකේ කොන්දොස්තර ඩයල් එක එල බුවා. ඌට සීන් එක කීවා. අපි ප්ලෑන් කරන් හිටියේ වතුර වැඩියි නම් බස් එක හරවගෙන කඩවත යන්න. ගිහින් හයි වේ දාන්න..

    සුපිරි බ්ලොක් එකකට සෙට් උනා බස් එක... මාවනැල්ල ටවුන් එකේ ඉඳන්ම තැනින් තැන තැනින් තැන බ්ලොක්.. එක තැනක දාතු වඩම්මනවා. (පුදුම දාතු ගොඩක් බන් මෙහේ තියෙන්නේ. අඩියෙන් අඩියට දාතු...) තව තැනක පිරිත් නූල් බෙදනවා. ජංගම පිරිත් මධ්‍යස්ථාන...
    යට වෙච්චි පොලවල් ඔක්කොම ඒවාවල බඩු විකුණන්නේ නුවර පාරේ දාගෙන. ඒ අස්සේ පස්, ගල්, හෝදගෙන ආපුවා පාරේ. ඔවුවා ඔක්කොමගෙන් බේරගෙන බස් එක 04 කණුවට එනකොට 7.40යි. බ්ලොක් එක ආයේ එතන ඉඳන් දිගටම. අලුත් පාලම උඩ මිනිස්සු ගෙවල් හදාගෙන. පාලමෙන් ගඟ දිහා බලාගෙන ඉන්නවා. වතුර මට්ටම පේන්නේ නෑ ඒ වෙලේ කරුවල නිසා. යාන්තම් එලියවල් වලින් පෙනුනා සැරටම වතුර කියලා. කරන්ටෙක නෑ. ටෙලිෆෝන් ලයින්ස් ඕෆ් කරලා. ඒවට බනින්න බෑ. ආරක්ෂිත ක්‍රියාමාර්ග නේහ්. එතන ඉඳන් මිනිත්තු50ක් ගියා කොටුවට එන්න.. පාරේ මිනිස්සු නිසා සුපිරි බ්ලොක් එකක් සෙට් උනේ. 8.30යි කොටුවෙන් බහිනකොට. පස්ස නෑ වගේ. කකුල් දෙක නවාගෙන ඉඳලා අර හුන්ඩු සීට් වල එපා උනා. 120ක නැගලා කොටුවෙන් ගෙදර එනකොට 9.10යි. අම්මලා බයේ ඉන්නකොට මම නිදාගන්නේ කොහොමද? ඒ වෙලේම ගෙදර ගිහින් එක්ක එන්න හැදුවේ. ඒත් එන්නේ නෑ. අද හවස ගිහින් කොහොම හරි එක්කගෙන එන්න ඕනේ.. ආයේ කවදාවත් නුවර බස් එකේ කොළඹ එන්නේ නෑ කියලා හිතාගත්තා. (හැමදාම ඔහොම හිතනවා. ඒත් මේ ව්අගේ මොකක් හරි කුන්ඩවාලයක් පාත් වෙනවා) කාර් එකේ නොගියේ ස්පෙයාර් වීල් ද දාලා තියෙන නිසා. මගේ එක ටයර් එකක රීප්ලේස්මන්ට් එකක් දෙන්න තියෙනවා ටයර් කඩෙන්. ඌ එන්න කීවේ පෙරේදා. කඩෙටත් වතුර දාලා. ඒත් කාර් එකේ ආවා කියලා ලොකු වෙලාවේ වෙනසක් වෙන්නෙ නෑ. බස් එකේ එකා වීල් එක වගේ අස්සෙන් අස්සෙන් දාලා ආවා..

     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ අපි නොදන්න ඉටිහාඩ් එයා හොස්ට්‍රස්.:)
    අරාබි කාරයොත් එක්ක පැකේජ් ක්‍රමේට තාය්ලන්තෙ හෝටල් රිංගන්නෙ.:rofl:
    ඔය මාමිත් රේඩියෝවෙ පොට යන්න සුසුම් හෙලන ගමන් ඔය ගුවන් මානවිකාවක් දැපනෙ දාගත්තනම් මොකෝ මං අහන්නෙ.:P

    ගංවතුරේ ඉන්න කිඹුල් මාමිට ලිඳේ වෙනස තේරෙන්ඩ ඇති.. :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පේරෝ.. නුවර ගිහින් සිතුවිල සාගරේක කිමිදි කිමිදි ඉන්න ඇති මයෙ හිතේ.
    කේන්තිය කෝච්චිය පිටින් යවල තිබ්බ.
    වයිබර් මැසේජ් බලලත් නෑ අස්පැට් එක කොහොමද කියනවනම්...

    :no:
    මතක් උනේවත් නෑ ඔය කියන එක..
    :dull:
    ගෙදර මතක් වෙවී ඉන්නේ..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔබේ අවධානයට..ගෙදර ලයිට් බිල ඇවිල්ල තිබ්බා AC එක හයි කලාට පස්සේ..ඉස්සර ආවේ unit 120ක් වගේ..මේ පාර unit 230ක් එක්ක 6000ට කිට්ටු බිලක් ඇවිල්ලා තිබ්බා...:yes::yes:

    Peo TV 2nd Connection එකක් ඉල්ලුවා. උන් කෝල් කරලා අහනවා සර් ගෙදරට එන්නේ කොහොමද කියලා... :lol:
    මං කීවා මටවත් අපේ ගෙදරට යාගන්න බැරුව ඉන්නේ කියලා... :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇය රූමත් වන නමුත් “මගේ ටයිප්“ නොවේ.:dull:
    අනික ඇය වයස 23ක් පමණ වන දැරියකි.
    බෑ වගේ බං එහෙම හිතන්න.
    අන්න චැට් එකක් දාගෙන දුමක් දාන්න නම් මරු.....

    :dull:
    ඇතිල්ලෙන්නම එන ඔය වගේ එවුවා ඉඳැද්දි අතුල්ලගන්නෙ නැතුව ඊට පස්සේ නහයෙන් අඬනවා " මට නෑ.. මට නෑ.. උඹලට වගේ නෑ" කියලා..
    අපේ ඇතිල්ලෙන්න එන්නේ මේ ලපයි සිපයි කෑලි. හයි ක්ලාස් ඒවා මාමිගේ ඇතිල්ලෙන්න එන්නේ.. :dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආරම්භය හොදයි.. මුලින් ඔහොම තමයි පටන් ගන්නේ..
    සුබ පැතුම් කිඹුලො.

    මගේ පුංචි රෝස මලේ.. මමයි නුඹේ වියපත් කිඹුලා....

    දෙවෙනි ලිඳ පළවෙනි එකට වඩා ගොඩාරියක් ගැඹුරුයි..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සිරවටම ඌව අමතක උනානේ:nerd:......

    කෝල් කරන්න විදියක් නැද්ද

    කථා කරා.. ගෙදර... පොඩි එකී නිදි කරලා දෙක සෙට් කරගන්න ට්‍රයි කරනවා කීවේ...