බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    දොත්තල මාමයි පෙරේරා අංකලුයි :baffled:


    කෝ බං අනිත් වෙලාවට මේකෙ ලැගා ගහන කස්ටිය:angry:

    තඩි අම්බිලියෙක් බන් තෝ.... :angry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    11.gif

    ona velaavaka enna....:yes:

    Good old days.

    400315_10151263287656418_1303712622_n.jpg


    487263_10151263287441418_248153629_n.jpg


    534747_10151263287201418_1959509531_n.jpg


    2607593.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇඩෝව්......
    පට්ට පදිරි සිංදු කලෙක්ෂන් එකක් එව්වා කියහං කෝ අපේ සහෝදර කවයේ එකෙක්......
    ඇඩුනා අහලා....ඔක්කොම 60-70 දශකයේ කන්ඩායම් ගිත........
    ඔක්කොම ජෙනුයින් රෙකෝඩිංස්......ඔරිජිනල් ෆස්ට් මාස්ටර් රෙකෝඩිංස්.....
    මු කොහෙන් හරි සූරිය ලේබල් එල්පී තැටි සෙට් එකකට දීල වගේ වැඩක්......
    එක ෆයිල් එකක් 50ජීබී ට එහා....ලොස්ලස් තාක්ෂනයට කන්වර්ට් කර ඇත......:love::love:
    අද ගසන්න තරම් සත්‍රටුයි ඕයි මට............අම්මපා.....

    කවුද ජානකයද??? ඒ කියන්නේ තව සුපිරි ශෝ එකක් අහන්න පුළුවන් වගේ.. :love::love:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෝ අර ඊයේ මෙතන සැට් එකක් එක්කාසු වෙලා මාව කන්න හැදුවේ..
    http://www.elakiri.com/forum/showthread.php?t=1729618

    අපි නම් මේවට කියන්නේ මුල් ළමාවිය සංවර්ධනන නොවිච්ච උන්ගේ සහ හරියට කෑල්ලක් ටොක් කරගන්න දන්නේ නැති උන්ගේ වැඩ කියලා..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුද ජානකයද??? ඒ කියන්නේ තව සුපිරි ශෝ එකක් අහන්න පුළුවන් වගේ.. :love::love:
    නැත......
    දිනේෂ්.....උඹ ඌව දන්නේ නෑ....
    ගෙදර තියනව කැසට් ලයිබ්‍රරි එකක්. කැසට් 4000ක විතර....
    ඒ කාමරේ පැය 24 ම ඒසී. හැම කැසට් එකකම තියන සිංදු, ගායකයන්,ගීත රචකයන්, සංගීත අද්‍යක්ෂවරුන්, වාද්‍ය වෘන්දය, රෙකෝඩිස්ට්, නිකුත් කරපු ලේබලය ඔක්කොම මෙටා ඩේටා එක්ක තියෙන්නේ...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැත......
    දිනේෂ්.....උඹ ඌව දන්නේ නෑ....
    ගෙදර තියනව කැසට් ලයිබ්‍රරි එකක්. කැසට් 4000ක විතර....
    ඒ කාමරේ පැය 24 ම ඒසී. හැම කැසට් එකකම තියන සිංදු, ගායකයන්,ගීත රචකයන්, සංගීත අද්‍යක්ෂවරුන්, වාද්‍ය වෘන්දය, රෙකෝඩිස්ට්, නිකුත් කරපු ලේබලය ඔක්කොම මෙටා ඩේටා එක්ක තියෙන්නේ...

    :cool:
    වටිනවා. සිරාවටම.. කවද්ද ශෝ එකේ අහන්න පුළුවන් වෙන්නේ අපිලට?
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    වැට්69/චිවාස් විතරයි..

    බ්ලැක් බකාඩි එකක් ලිස්ට් එකේ නැත. පැරිස් පාටිය දවසේ ඔක්කොම උන් ඒක ගැසුවා. මට උගුරක්වත් බොන්ට උනේ නෑ... ඔය තියෙන්නේ මගේ කොටහා. එකෙක්.. ඔව් මේකේ ඉන්න එකෙක් ඒකට අත තිබ්බොත්... :growl: :growl: :growl:

    උබේ හින ඊයේ බොද වෙලා ගිය පෙරෝ, නෝ බකාඩී ෆෝ යු පෙරො, කිබුල් මාමා ඔක්කොම කොට ටික බිල අර සින්දු ටික අහන ගමන්.............
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගුඩ් මෝර්නිං.. ත්‍රෙඩ් එක විදලා නේහ්... :dull:
    උදේ පාන්දරම කවි මාමට අර රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙන් ලුණුවතුර එකක් වැදිලා ෆේස් බුක් එකේ සමයං කියව කියව හිටියා... :lol:
    ඔවුවා මුල් ළමාවිය සංවර්ධනේ නොවිච්ච උන්ගේ වැඩ නෙහ්..

    පීතර බං ගහලා තියෙන්නෙ... :dull: :baffled:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එන සිකුරාදා......:love:

    අනේ කිඹුලෝ.. මම එක්ටර්නල් හාඩ් එක අරන් ආවොත් මට ඔරිජිනල් සිංදු ටිකක් ගන්න පුලුවන් වෙයි නේද...? :rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උබේ හින ඊයේ බොද වෙලා ගිය පෙරෝ, නෝ බකාඩී ෆෝ යු පෙරො, කිබුල් මාමා ඔක්කොම කොට ටික බිල අර සින්දු ටික අහන ගමන්.............

    giphy.gif
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    නැත......
    දිනේෂ්.....උඹ ඌව දන්නේ නෑ....
    ගෙදර තියනව කැසට් ලයිබ්‍රරි එකක්. කැසට් 4000ක විතර....
    ඒ කාමරේ පැය 24 ම ඒසී. හැම කැසට් එකකම තියන සිංදු, ගායකයන්,ගීත රචකයන්, සංගීත අද්‍යක්ෂවරුන්, වාද්‍ය වෘන්දය, රෙකෝඩිස්ට්, නිකුත් කරපු ලේබලය ඔක්කොම මෙටා ඩේටා එක්ක තියෙන්නේ...
    :shocked: 4000k ? මම හිතුවේ SL_OLD_HITS එකේ හිටපු උන් ගාවයි සිංදු තිබ්බේ කියලා....:baffled: අදටත් ඉන්නවා කිහිප දෙනක් songs Bank එකක් තියෙන..:)

    මේහ්.. පොර ගාව නාමල් උඩුගමගේ පළවෙනි කැසට් එක තියේද දන්නේ නෑ නේ? i mean කවරේ කොපියක් තමයි ඕනේ... songs have.... දන්න විදියට ඕකේ පළවෙනි කැසට් කවර් එක තියෙන්නේ කාන්චන දි සේරම් කියලා එකෙක් ගාව විතරයි... අනික් ඔක්කොම ඔරිගිනල් කවර මං ළඟ තියෙනවා.. මං ළඟ විතරද දන්නෙත් නෑ... :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආහ්.......වෙලාවට මතක් කලේ......
    මෙන්න ඉතාම වැදගත් කරුණු කීපයක්.........

    කිඹුල් විලා හි සෙටමෝල් පිළිබදව ඇති නීති-රීති සහ රෙගුලාසි

    1- රතු කට්ට පනින්නට පානය කිරීම, පානය කොට කබරයා දැමීම සහ රන්ඩු සරුවල් කිරීම සපුරා තහනම් ය.
    2- උස් හඩින් නොසරුප් වදන් බිනීම, නොසරුප් ගීත ගායනය සහ ලොන්ත කොකටුවන් සේ හැසිරීම තහනම් ය.
    3- බීමත්ව කුඹුරේ දෙපා ඇල මාර්ගයට මූත්‍රා කිරීම සහ බොග දැමීම තහනම් ය.
    4- සෙටමෝල පැවැත්වෙන ස්ථානයට මීටර් 15ක් ඇතුලත කබරයා දැමීම තහනම්ය.
    5- බීමත්ව ගස් බඩ ගෑම, කුඹුරේ දුව ඇවිදීම සහ හැල් එරෙන කුඹුරක් බැවින් කුඹුරට බැසීම තහනම් ය.
    6- සෙටලෙ අතරතුර දුම්වැටි,මල් සහ සැන්ඩි වැනි දේ ගේන්නට කඩ ගානේ යාම තහනම් ය.
    7- සෙටමෝල අතරතුර සුනඛයන් හට ආහාර ලබා දීම තහනම් ය.

    මේක තමා ඊයේ දවසේ පෝස්ට් එක... :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සිද්ධිය විස්ථර කරා නම් ඔබතුමාගේ වලින්ම.. :rolleyes:

    වැල්ලවත්ත පාලම කිටුවට එනකොට කැබ් එකක පිටිපස්සෙ කොල්ලෝ ටිකක් හිටියා.. මුන් එකපාරටම වතුර හෝස් එකක් ඇල්ලුවා කෝච්චියට... මූදු වතුර තමයි ඇල්ලුවේ.. එක්කෝ උන් ලඟ වතුල පොම්පයක් මොකක් හරි තිබ්බා.. නැත්නම් කෝච්චියට වදින්න පාර අයිනේ ඉඳන් වතුර ගහන්න බෑ...
     
    Status
    Not open for further replies.