උදේ තියෙන්නේ.... 10
එනවද එනවද
දොත්තල මාමයි පෙරේරා අංකලුයි
කෝ බං අනිත් වෙලාවට මේකෙ ලැගා ගහන කස්ටිය

ඇඩෝව්......
පට්ට පදිරි සිංදු කලෙක්ෂන් එකක් එව්වා කියහං කෝ අපේ සහෝදර කවයේ එකෙක්......
ඇඩුනා අහලා....ඔක්කොම 60-70 දශකයේ කන්ඩායම් ගිත........
ඔක්කොම ජෙනුයින් රෙකෝඩිංස්......ඔරිජිනල් ෆස්ට් මාස්ටර් රෙකෝඩිංස්.....
මු කොහෙන් හරි සූරිය ලේබල් එල්පී තැටි සෙට් එකකට දීල වගේ වැඩක්......
එක ෆයිල් එකක් 50ජීබී ට එහා....ලොස්ලස් තාක්ෂනයට කන්වර්ට් කර ඇත......
අද ගසන්න තරම් සත්‍රටුයි ඕයි මට............අම්මපා.....


පුතාට කොහොමද අයියේ.....
නැත......කවුද ජානකයද??? ඒ කියන්නේ තව සුපිරි ශෝ එකක් අහන්න පුළුවන් වගේ..![]()
නැත......
දිනේෂ්.....උඹ ඌව දන්නේ නෑ....
ගෙදර තියනව කැසට් ලයිබ්‍රරි එකක්. කැසට් 4000ක විතර....
ඒ කාමරේ පැය 24 ම ඒසී. හැම කැසට් එකකම තියන සිංදු, ගායකයන්,ගීත රචකයන්, සංගීත අද්‍යක්ෂවරුන්, වාද්‍ය වෘන්දය, රෙකෝඩිස්ට්, නිකුත් කරපු ලේබලය ඔක්කොම මෙටා ඩේටා එක්ක තියෙන්නේ...

එන සිකුරාදා......
වටිනවා. සිරාවටම.. කවද්ද ශෝ එකේ අහන්න පුළුවන් වෙන්නේ අපිලට?

වැට්69/චිවාස් විතරයි..
බ්ලැක් බකාඩි එකක් ලිස්ට් එකේ නැත. පැරිස් පාටිය දවසේ ඔක්කොම උන් ඒක ගැසුවා. මට උගුරක්වත් බොන්ට උනේ නෑ... ඔය තියෙන්නේ මගේ කොටහා. එකෙක්.. ඔව් මේකේ ඉන්න එකෙක් ඒකට අත තිබ්බොත්...![]()
![]()
![]()
ගුඩ් මෝර්නිං.. ත්‍රෙඩ් එක විදලා නේහ්...
උදේ පාන්දරම කවි මාමට අර රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙන් ලුණුවතුර එකක් වැදිලා ෆේස් බුක් එකේ සමයං කියව කියව හිටියා...
ඔවුවා මුල් ළමාවිය සංවර්ධනේ නොවිච්ච උන්ගේ වැඩ නෙහ්..

එන සිකුරාදා......![]()

උබේ හින ඊයේ බොද වෙලා ගිය පෙරෝ, නෝ බකාඩී ෆෝ යු පෙරො, කිබුල් මාමා ඔක්කොම කොට ටික බිල අර සින්දු ටික අහන ගමන්.............
නැත......
දිනේෂ්.....උඹ ඌව දන්නේ නෑ....
ගෙදර තියනව කැසට් ලයිබ්‍රරි එකක්. කැසට් 4000ක විතර....
ඒ කාමරේ පැය 24 ම ඒසී. හැම කැසට් එකකම තියන සිංදු, ගායකයන්,ගීත රචකයන්, සංගීත අද්‍යක්ෂවරුන්, වාද්‍ය වෘන්දය, රෙකෝඩිස්ට්, නිකුත් කරපු ලේබලය ඔක්කොම මෙටා ඩේටා එක්ක තියෙන්නේ...
4000k ? මම හිතුවේ SL_OLD_HITS එකේ හිටපු උන් ගාවයි සිංදු තිබ්බේ කියලා....
අදටත් ඉන්නවා කිහිප දෙනක් songs Bank එකක් තියෙන..

ආහ්.......වෙලාවට මතක් කලේ......
මෙන්න ඉතාම වැදගත් කරුණු කීපයක්.........
කිඹුල් විලා හි සෙටමෝල් පිළිබදව ඇති නීති-රීති සහ රෙගුලාසි
1- රතු කට්ට පනින්නට පානය කිරීම, පානය කොට කබරයා දැමීම සහ රන්ඩු සරුවල් කිරීම සපුරා තහනම් ය.
2- උස් හඩින් නොසරුප් වදන් බිනීම, නොසරුප් ගීත ගායනය සහ ලොන්ත කොකටුවන් සේ හැසිරීම තහනම් ය.
3- බීමත්ව කුඹුරේ දෙපා ඇල මාර්ගයට මූත්‍රා කිරීම සහ බොග දැමීම තහනම් ය.
4- සෙටමෝල පැවැත්වෙන ස්ථානයට මීටර් 15ක් ඇතුලත කබරයා දැමීම තහනම්ය.
5- බීමත්ව ගස් බඩ ගෑම, කුඹුරේ දුව ඇවිදීම සහ හැල් එරෙන කුඹුරක් බැවින් කුඹුරට බැසීම තහනම් ය.
6- සෙටලෙ අතරතුර දුම්වැටි,මල් සහ සැන්ඩි වැනි දේ ගේන්නට කඩ ගානේ යාම තහනම් ය.
7- සෙටමෝල අතරතුර සුනඛයන් හට ආහාර ලබා දීම තහනම් ය.

සිද්ධිය විස්ථර කරා නම් ඔබතුමාගේ වලින්ම..![]()